රනිල්ට බෑ කියලා වුන වින්නැහිය.

achalar

Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    අනේ තොපි ෆොන්සේකාව දිනෙව්වනේ.උන්නැහේ ආන්ඩුව ගත්තනම් මේ රටේ අපරාධ,කුඩු,පාතලය ඔක්කොම මාස කීපයකින් කුඩු පට්ටම් කරනවා.ආර්ථිකයත් මෙච්චර බහින්නේ නෑ.
    දැන් රටටම බැරි බැරියාව.උඹලා බැරි මරගාතේ රස්සාවට යනවා නේද?
    අන්තිමට රනිල්ට බැරි කම කෙසේ වෙතත් උඹලටම තමයි බැරි බැරි වුනේ.

    Dinawanne kohomada miniho Chande nathuwa... :P