මටත් මතකයි ඉස්සර අපේ තාත්තගේ යාලුවෙක් හිටියා වී මෝලක් තියෙන මීගමුවේ. දුනගහ තමයි තිබ්බේ. නිපුන එකත් පාස් කරන් තමයි ඒකට යන්නේ. ඉස්සර ඔය හරියේ ගොඩක් හාල් මෝල් තිබුනා. දැන් නිපුන එක කොහෙද බන් තියෙන්නෙ පොළොන්නරුවේද? 🤔 ow minneryie thiyenne