රනිල්ට-රට-බාර-දී-ආණ්ඩුව-පසුබසින

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113

    රනිල්ට රට බාර දී ආණ්ඩුව පසුබසින කතාවක්..​

    2023 වස වසර පමණ වන විට රනිල් වික්‍රමසිංහ මහතාට නැවතත් රට බාර දී ආණ්ඩුට පල්ලම් බසින්නට සිදුවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

    වත්මන් ආණ්ඩුව දැන් වැඩිපුරම එපා වී ඇත්තේ පොහොට්ටුවේ අයට බවද කී ඔහු හැට නම ලක්ෂයේ ජනතාව දැන් එක්සත් ජාතික පාක්ෂිකයන්ටත් වඩා රනිල්ගේ ගුණ කියමින් ඇතැයිද කීය.

    සමගි ජන බලවේගයේ පිරිස් සමඟ පොර බැදීමට එක්සත් ජාතික පක්ෂයට කිසිදු උවමනාවක් නැතැයි ද කී මහ ලේකම්වරයා පක්ෂය කඩාගෙන ගිය කිසිවකුට අනාගතයක් නොතිබූ බවද පැවසීය.

    ඔහු මේ අදහස් පල කළේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් අන්තර්ජාලය ඔස්සේ අමතමිනි.

    CNews
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    දැන් ඒ පැත්තේ ගෙම්බෝ බක බක ගාන්නේ වොඩ්කා බෝතලෙන් වතුර බීලා "රනිල් ... රනිල්.... රනිල්..." කියල වෙන්න ඇති...... :lol:
     
    • Haha
    Reactions: erozan

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    රනිල්ට රට බාර දී ආණ්ඩුව පසුබසින කතාවක්..

    2023 වස වසර පමණ වන විට රනිල් වික්‍රමසිංහ මහතාට නැවතත් රට බාර දී ආණ්ඩුට පල්ලම් බසින්නට සිදුවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

    වත්මන් ආණ්ඩුව දැන් වැඩිපුරම එපා වී ඇත්තේ පොහොට්ටුවේ අයට බවද කී ඔහු හැට නම ලක්ෂයේ ජනතාව දැන් එක්සත් ජාතික පාක්ෂිකයන්ටත් වඩා රනිල්ගේ ගුණ කියමින් ඇතැයිද කීය.

    සමගි ජන බලවේගයේ පිරිස් සමඟ පොර බැදීමට එක්සත් ජාතික පක්ෂයට කිසිදු උවමනාවක් නැතැයි ද කී මහ ලේකම්වරයා පක්ෂය කඩාගෙන ගිය කිසිවකුට අනාගතයක් නොතිබූ බවද පැවසීය.

    ඔහු මේ අදහස් පල කළේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් අන්තර්ජාලය ඔස්සේ අමතමිනි.

    CNews

    ඒක ගැන වෙන්න අැති ඵදා නාකි මයින රනිල්ට රෝස්ට් චිකන් කන්න දීල කථා කරගත්තෙ නේද..😅

    2nL9MZ4.jpeg

    xvXTbWF.jpeg

    දැන් ඒ පැත්තේ ගෙම්බෝ බක බක ගාන්නේ වොඩ්කා බෝතලෙන් වතුර බීලා "රනිල් ... රනිල්.... රනිල්..." කියල වෙන්න ඇති...... :lol:
    නාකි මයිනගෙන් අහපන් කියයි බක බක ගානවද කියලා..:lol:
    ------ Post added on Sep 2, 2021 at 2:10 PM
     
    • Haha
    Reactions: jay-shan

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    පරණ අලි දකින සිහින

    රනිල් මිනිස්සු පරද්දල ගෙදර ඇරිය

    අලියා සෙට් එක ආයෙත් එවුව

    මේවා මහජන මතයද?

    ලංකාවේ මේ ක්‍රම මකවන්න ඕන

    පැරදුන එවුන්, ජාතික ලැයිස්තු.....
     
    • Dislike
    Reactions: nikdw

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නාකි පොන්නයා මොකක් කරන්න ද ඌට දීල තිබ්බේ අවු 5ක් ම ආපු ගමන් කැඩුවා බැන්කුව නාකි පොන්නයා :LOL::LOL::LOL:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    රනිල්ට රට බාර දී ආණ්ඩුව පසුබසින කතාවක්..​

    2023 වස වසර පමණ වන විට රනිල් වික්‍රමසිංහ මහතාට නැවතත් රට බාර දී ආණ්ඩුට පල්ලම් බසින්නට සිදුවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

    වත්මන් ආණ්ඩුව දැන් වැඩිපුරම එපා වී ඇත්තේ පොහොට්ටුවේ අයට බවද කී ඔහු හැට නම ලක්ෂයේ ජනතාව දැන් එක්සත් ජාතික පාක්ෂිකයන්ටත් වඩා රනිල්ගේ ගුණ කියමින් ඇතැයිද කීය.

    සමගි ජන බලවේගයේ පිරිස් සමඟ පොර බැදීමට එක්සත් ජාතික පක්ෂයට කිසිදු උවමනාවක් නැතැයි ද කී මහ ලේකම්වරයා පක්ෂය කඩාගෙන ගිය කිසිවකුට අනාගතයක් නොතිබූ බවද පැවසීය.

    ඔහු මේ අදහස් පල කළේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් අන්තර්ජාලය ඔස්සේ අමතමිනි.

    CNews
    යකෝ මේවනේ අනාවැකි..😆😆😆😆