කාරුණික ඉල්ලිමයි සැමට සාදාරණ වන පරිදි තැනු මෙය හුදෙක්ම ප‍්‍රහසන දැන්විමක් පමණි,
මල පනින්න,
කලු තෙල් ගසන්න,
පෝස්ටර්ය ඉරන්න,
සුදු වෑන් වලින් මට හදි කරන්න,
මඩ ගසන්න,
මරණිය තර්ජන කරන්න
එපා...



ආ තව දෙයක් මේ කිසිත් නොදන්න
අපේ ගෙදර සිටින පුද්ගලයන්ව ආදරයටවත් මතක් කරන්නත් එපා,


මෙය මට ලැබුනේ
මා හට
මේල් අයි ඩි එකක් තිබු බැවින් බවද කරුණාවෙන් සලකන්න






