රනිල්ට_බැරිද?

රනිල්ට තියන එකම හැකියාව තමන්ගෙ ජාමෙ බේරන් යටිකූට්ටු ගේම් ගගහ තමුන්ගෙ බලේ රැකගන්න එක විතරයි
ඔය කැපුවත් කොළ මීහරකුන්ට ඇරෙන්න අනිත් මිනිස්සුන්ට නම් ඕකගෙන් ඇති වැඩක් නෑ

:yes::yes::yes:
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    26.gif

    හික්... හික්... හික්... හිකිස්...

    වැඩනම් කොරන්න ඇති ඒත් ඉතින් හොඳ වැඩක් කියල අබමල් රේණුවක දෙයක්වත් කොළා කියල මතකයක්නම් නැහැ.
    නම කිව්ව ගමන්ම මතක්වෙන්නෙ
    ►. "බටලන්ද" "සූරිය කන්ද"
    ►. "සාම ගිවිසුම"
    ►. ඉතිහාසය විෂය, විෂයනිර්දේශයෙන් ඉවත් කිරීම.
    ►. වොස්සාවැගන්
    ►. ටොෆි සිගරැට් චුයින්ගම් බ්‍රේස්ලට්
    ►. තොප්පිගල කියන්නෙ කැලෑවක්...
    බුද්ධි බලකාය ශුද්ද කිරීම
     

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    රනිල් කියන්නේ හොද මොලයක් තමා..කරුමෙට ගොම බින්දු දෙක දුනක් වැටිලා
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    26.gif

    හික්... හික්... හික්... හිකිස්...

    වැඩනම් කොරන්න ඇති ඒත් ඉතින් හොඳ වැඩක් කියල අබමල් රේණුවක දෙයක්වත් කොළා කියල මතකයක්නම් නැහැ.
    නම කිව්ව ගමන්ම මතක්වෙන්නෙ
    ►. "බටලන්ද" "සූරිය කන්ද"
    ►. "සාම ගිවිසුම"
    ►. ඉතිහාසය විෂය, විෂයනිර්දේශයෙන් ඉවත් කිරීම.
    ►. වොස්සාවැගන්
    ►. ටොෆි සිගරැට් චුයින්ගම් බ්‍රේස්ලට්
    ►. තොප්පිගල කියන්නෙ කැලෑවක්...


    උඹේ දේශපාලන දැනුම නම් ඉහින් කනෙන් බේරෙනවා බන් :rofl:
    ඕවට කියන්නේ චන්දයක් ආවම හොයාගන්න සටන් පාඨ ඉගෙන ගනින් කාගෙන් හරි
    ලිඳ ළඟ කතාවෙන ඒවානේ ඕවා :rofl:


    ඕවා වගේද බන් ඩේසි ආච්චියි මැණික් මල්ලයි කතාව :rofl::rofl:
     

    pasanfun

    Member
    Nov 25, 2017
    82
    9
    0
    කොලපාට ත්‍රිවිල් එකේ ඉන්නේ පුක රතු සදුන් ගේ තාත්තා. (1.53). :lol::lol::lol:

    රනිල් කියන්නේ මොලයක් ලු.. :lol::lol::lol:



    ඕක අහන්නත් දෙයක් ද උත්ටෝ... රනිල්ට උපන් දා ඉඳලම බෑ.. මැරෙනකම්ම බෑ :lol::lol::lol:

    අම්මට් හුකපන්:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    සිංහලු නේ
    වහල්ලු නේ
    සිංහලුන්ට වහල් කම හැර වෙන දෙයක් පුරුදු නෑ