රනිල්ට_බැරිද?

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
කොලපාට ත්‍රිවිල් එකේ ඉන්නේ පුක රතු සදුන් ගේ තාත්තා. (1.53). :lol::lol::lol:

රනිල් කියන්නේ මොලයක් ලු.. :lol::lol::lol:
​



ඕක අහන්නත් දෙයක් ද උත්ටෝ... රනිල්ට උපන් දා ඉඳලම බෑ.. මැරෙනකම්ම බෑ :lol::lol::lol:

​
 
Last edited:
  • Like
Reactions: SCBmedia and vito

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    රනිල් රටට වැඩක් කලේ නෑ නේද.. පරණ ඒවා හොය හොය කුණු අවුස්ස අවුස්ස
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇත්තටම දුකයි මේ මිනිසුන්ව දැක්කම
    අපි එදා ඉදලා එයාගේ පාක්ෂිකයෝ අපි කවදත් එයාට තමයි....

    වහල් වෙලා ..............
     

    vito

    Well-known member
  • May 5, 2008
    11,019
    1
    12,387
    113
    අදාළ නෑ නේ
    රනිල්ට තියන එකම හැකියාව තමන්ගෙ ජාමෙ බේරන් යටිකූට්ටු ගේම් ගගහ තමුන්ගෙ බලේ රැකගන්න එක විතරයි
    ඔය කැපුවත් කොළ මීහරකුන්ට ඇරෙන්න අනිත් මිනිස්සුන්ට නම් ඕකගෙන් ඇති වැඩක් නෑ
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇත්තටම දුකයි මේ මිනිසුන්ව දැක්කම
    අපි එදා ඉදලා එයාගේ පාක්ෂිකයෝ අපි කවදත් එයාට තමයි....

    වහල් වෙලා ..............

    :yes::yes::yes:
    දුක මචන් ඒ වගේ වහල්ලු නිසා දුක් විදින්න වෙන අනාගත පරපුර ගැන .
     

    iboy

    Member
    Jul 25, 2017
    267
    47
    0
    හැටේ වත්ත
    keep-calm-and-bump-this-thread-4.png


    :yes::D:confused::cool::shocked::eek:;):confused:
    :angry::rofl::baffled::yes:​
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,793
    13,647
    113
    මේ video එකේ බුලත් කෙළ කටේ පුරෝගත්තු බයි ගැනු ගොඩක් ඉන්නවා නේද ?
     
    • Like
    Reactions: djjaya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    සදුන් කියන්නේ රනිල්ට පුලුවන් කාලේ ගහපු ෂොට් එකක ප්‍රතිඵලයක්............ලු
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    රනිල්ටත් බැහැ මහින්දටත් බැහැ :rolleyes::rolleyes::baffled::baffled:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015

    රටට වැඩක් කරේ නෑලු මහින්ද විතරලු කලේ :lol::lol::lol: පුක අනේ plz හිනා වෙන එක නවත්තන්න :lol::lol::lol:

    මේ video එකේ බුලත් කෙළ කටේ පුරෝගත්තු බයි ගැනු ගොඩක් ඉන්නවා නේද ?

    :rofl::yes:
     

    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    තවමත් දෙපිල බෙදී ඇණකොටා ගනිමින් අප මුනුබුරන්ටද දියුණු වෙමින් පවතින රටක් දායාද කරන ඔබට ජාතියේ ප්‍රණාමය!
     
    • Like
    Reactions: djjaya