රනිල්ද ? කරූද ? දිනන්නෙ..

who will be the Next UNP leader ?


  • Total voters
    57
  • Poll closed .

Derrik2012

Banned
Sep 17, 2011
466
85
0
රනිල්ද ? කරූද ? දිනන්නෙ..


Who Will Win On Monday (19 th)....


ranil-karu-11-01-14.gif




VOTE Karamu Balanna , Nidi Matha Yannath ekka..

:):):):)



 

razorblade

Banned
Jul 8, 2011
58
9
0
කරූ 17ක් අරගෙන ගියා මහින්දගේ කකුල් දෙක ලඟට අගැමතිකම ගන්න.අන්තිමට අමුතිත්ත කුනුහරුපෙන් බැනුම් අහලා එක්සත් ජාතික පක්ෂයට ආවා.ඒකා නායක කම ගත්තොත් එක්සත් ජාතික පක්ෂයම අරගෙන යයි මහින්ද ගාවට.කරූ ඔය චන්දය දිනන්නේ නෑ.කරූ ඕක දිනනවනම් රනිල් ඔය චන්දය තියන්නෙත් නෑ.
අර නිකම් තිබුන නියෝජ්‍යය නායක කමත් ඒකා නැති කර ගන්නවා.