View attachment 231308
මේ තියෙන්නේ 1989/90 යුගයේ බියගම පවත්වාගෙන ගිය බටලන්ද වධකාගාරයේ ඡායාරූපයක්...
ඡායාරූපයේ මැද ඉන්නේ භීෂණ සමයේදී අත්තඩංගුවට ගෙන වධකාගාරයට ගෙන ආ රැදවියෙක්....
දෙපැත්තේ ආයුධ අත දරාගෙන ඉන්නේ රාජ්‍යය ආරක්ෂක අංශයේ දෙදෙනෙක් නෙවෙයි කියලා ඔබට පේනවනේ...
මේ ඉන්නේ එවකට කැබිනට් ඇමති රනිල් වික්‍රමසිංහගේ සමීප හිතවතෙකු වූ පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස්ගේ ළමයි දෙන්නා...
අත්තඩංගුවට ගෙන කදවුරට ගෙන එන රැදවියන්ගෙන් අත පයේ හිරි ඇර ගැනීම ඒ අයගේ විනෝදාංශය කරගත් වෙලාවක ගත් ඡායාරූපයක් මේ...
පසු කාලෙක ආණ්ඩු පෙරලියත් සමග ඩග්ලස් පීරිස් එංගලන්තය බලා ගියා...
පසුව අධිකරණය මැදිහත් වී විශේෂ ක්‍රියාවලියකින් ඔහුව ලංකාවට ගෙනවිත් බටලන්ද කොමිසම හමුවේ සිද්ධිය විභාගයට ලක් කලත් චන්ද්‍රිකා කුමාරණතුංග ආණ්ඩුවේ මන්දෝත්සාහය නිසා ඒ ක්‍රියාවලිය ව්‍යාර්ථ උනා...
ඩග්ලස් පීරිස් පසු කලෙක මිය ගියා...
ඔහුගේ මේ දරුවෝ දෙන්නා රුසියාවට පලා ගියා කියලයි ආරංචිය...
ඩග්ලස් පීරිස්ගේ හිතවත් කැබිනට් ඇමති වර්තමානයේ මේ රටේ ජනාධිපති හැටියට ඉන්නවා....
ඔවුන්ගේ අපරාධ වල සුල මුල හොයන්න ආපු චන්ද්‍රිකා කුමාරණතුංග එවකට ජනාධිපතිනිය අද රනිල් ඊලග ඡන්දෙන් දිනවන්න ප්ලෑන් අදිමින් ඉන්නවා....
උපුටා ගැනීම .: තිත්ත උනත් ඇත්ත පිටුවෙන්
පසු සටහන :
එවකට සිටි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1987 වනවිට ජනතා විමුක්ති පෙරමුණ ලෙයින් යකඩෙන් මර්ධනය කරන්න පිඹුරුපත් සකසනවා. මාතර එච්.ආර්. පියසිරිටද උතුරු මැද නෙල්සන් ,එම්.එස්. අධිකාරි , මහිංදසෝමටද කළුතර රණවකටද ගාල්ල එම්.එස්. අමරසිරිටද කුරුණෑගල ගාමිණී ජයවික්‍රම පෙරේරාටද හලාවත පුතිතලම පෙප්ටස් පෙරේරා ජෝන් අමරතුංග ජෝසප් මයිකල් පෙරේරාටද ගම්පහ පෝල් පෙරේරාටද මර්ධනයේ නිළ අවසර පත ජේ.ආර්. ජයවර්ධන විසින් පවරනු ලැබුවා. ඉන් පසුව කොළඹ දිස්ත්‍රික්කයේ මර්ධනයේ හස්තය පවරනු ලැබුවේ වර්ථමාන ඇටවූ ජනපති වූ රනිල් වික්‍රමසිංහ වෙතය. 1987 දී ඔහු ඒ වෙනුවෙන් කොළඹට ආසන්නව පිහිටි බටලන්ද වධකාගාරය ආරම්භ කරනු ලබනවා. මෙම කාලයේදී රනිල් වික්‍රමසිංහ කැළණිය කොට්ඨාසයේ සිටි දේශපාළුවන්ගේ අණට ඕනෑම ජඩවැඩකට අතගසන පොලිස් නිළධාරින් ගණනාවක් තෝරාපත්කරගනු ලබනවා. ඒ අතර සිටි කොස්තාපල් ඩග්ලස් පීරිස් යනු මිනිස් වෙස්ගත් තිරිසනෙකු විය. බටලන්ධ වධකාගාරයේ ප්‍රධානියා බවට පත්කර රනිල් වික්‍රමසිංහ විසින් ඔහු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු බවට පත්කරන්නේ පොලිස් නීතිරීති අමු අමුවේ උල්ලංඝනය කරමිනි. එකී උසස්වීම ලබාදිම සඳහා ආර්.ප්‍රේමදාස ජෝෂප් මයිකල් හා ජෝන් අමරතුංග මහත් සහයක් ඩග්ලස් පීරිස්ට ලබාදී තිබුණි. බටලන්ධ වධකාගාරයට රැගෙන ආ 5000 කට අධික දේශප්‍රේමි ජනතාවගේ ජීවිත ඩැහැගැනීමට රනිල්ගේ සෘජු උපදෙස් මත කටයුතු කළේ මේ ඡායාරූපයේ සිටින දරුවන්ගේ පියා වන ඩග්ලස් පීරිස්ය.
උපුටා ගැනීමකි.
රනිල කොහොමද දැන් ඉන්න විදිහ..තැන්පත්,ගුණවත්,ආදර්ශවත් නායකයෙක්ගෙ චරිතෙකට පණ පොවන්නෙ..