Uba 2000 ta kalin neda? 26 neda wayasa.2000n passe unta bainawa, 88 89di thama podi un sarama athal aran tiyenne
උන්ට කොහොමත් ඔය කරපු පවු කවද හරි දවසක පඩිසන් දෙනව බන්.මුං විතරක් නෙමෙයි බං, 88-89 කාලෙ තොග පිටින් කොල්ලන්ව මරපු, ඔළුවට පරාළ ඇණ ගහලා වදදීලා මරපු එවුන්, අද ඕනතරම් ඇති සමාජෙ වයසට ගිහිල්ලා, අහිං සක සීයලා වගේ..
83 ජාතිවාදී කලබල කාලෙ, දෙමළ කඩවල් කොල්ල කාපු, උන්ව පණ පිටින් ගිණි තියපු එවුනුත් ඒ වගේම ඇති..
කවුරු මොනවා කිවුවත්, ඒ කාලෙ හිටපු එවුන්ට වඩා, අද ඉන්න කොල්ලො දාස් වාරයක් Civilized..
අපේ කලගෙන ලොක්කා තමයි දකුණු පළාතේ ටයර් සෑ ලොක්කා කියලා කියන්නේ කට්ටියඕකුන් ගැන විස්තරයක් එක පාරක් FB පොස්ට් එකක් දාල තිබ්බ..
ඔය එකෙක් මරුනෙත් ගින්නකට අහු වෙලා කියල තමයි කියන්නේ.අපේ කලගෙන ලොක්කා තමයි දකුණු පළාතේ ටයර් සෑ ලොක්කා කියලා කියන්නේ කට්ටිය![]()
ithin thoge thathawa janadi pathi karapan, uth ponayane huthoඒ පාර ලක්ෂයක් වෙලා ද?![]()
පොන්නයෙක් ජනාධිපති උනාම ඔහොම තමා....