රනිල්ව අගමැති කරන්න අපිට මොලේ අමාරුවක් නෑ..

ERROR40

Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    මුන් එකෙක්වත් දැක්කෙ නෑනෙ. බේරෙ වැවේ ගිලුනවත්ද?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මේකේ බයිසන්ලා හොයාගන්නවත් නැද්ද? පව් බන්. උන්ට කෙළවුණ කෙළවිල්ලක් 🤭 🤭 🤭
    ඉන්නවා ඉන්නවා. මෙව්වා ගැන කතාවක් නෑ
    සජිතුයි අනුරයි හරි අවාසනාවන්තයි කියලා දුක් වෙනවා.
    කීයක්හරි හොයාගන්න මොනා හරි ලියන්නත් එපැයි