සෝස් ප්ලීස්ඔය මචං එන්ට්රපයිස් උන්ගෙ වැඩි වෙන්නෙ
නොර්මල් සබ්ස්ක්රයිබ් උන්ගෙ නෙවෙයි
free wifi unge geval vala hai karala ati.

අවුරුදු පහක් ඉවසපං සහෝ.. තවම දෙන්න ගත්තෙ නෑ.. යහපාලනයෙ ආතල්..
බයික් එකේ ගියපු උන්ට කාර් ගන්න ඕන කියලා ඡන්දෙ දුන්නා.. ඉතිං ඔන්න උන්ට වාහන ගන්න කියලා ටැක්ස් අඩු කරල දුන්නා..
බඩු මිල වැඩියි, ආර්ථිකේ හැමිනිලා කියලා ඡන්දෙ දීපු උන්ට ඔන්න බඩුමිල අඩු කරල දුන්නා..
රටේ අපරාද දූෂන වැඩියි කියලා ඡන්දෙ දීපු උන්ට ඔන්න දැන් කිසිම අවුලක් නෑ.. අපරාදකාරයො, දූෂකයො නැත්තටම නැති කරල දැම්මා..
ලතවීමට මුලය දුරදිග නොබැලීම..
ලෙඩවීමට මුලය රසයට ගිජු වීම..
වැනසීමට මුලය නිළතල හිමී වීම..
පිරිහීමට මුලය මුල අමතක වීම..

එල. තව වැඩි කරපියව්
මේකෙ ඉන්න පොන්න ටොයියන්ට කොටි නිදහස් කරාට කමක් නෑ. ඩේට වැඩි කරනකොට තමයි ආණ්ඩුව ගෙදර යවන්න මතක් වෙන්නෙ. අනේ මන්ද මෙහෙමත් ලාමක එවුන්. යකෝ ඩේට ගාස්තු නෙමෙයි රජයේ ප්රතිපත්ති ගැන කතා කරපියව්.. ඕව වැඩි කරත් අඩු කරත් රටට හානියක් නෑ.. ඕනිනම් පස්සෙ දවසක ආයෙ අඩුකරගන්න බැරියැ
සර්වජන ඡන්දබලය අහෝසි කරන්න ඕනි. මේ වගේ පටු විදිහට හිතන පොන්න හැත්තට චන්ද බලය තියෙන නිසා තමයි රටට කෙල වෙන්නෙ. ඉන්ටර්නෙට් බිල දිහා බලල ආණ්ඩු මාරු කරන්න හදන එවුන්. නොදකින්

අවුරුදු පහක් ඉවසපං සහෝ.. තවම දෙන්න ගත්තෙ නෑ.. යහපාලනයෙ ආතල්..
බයික් එකේ ගියපු උන්ට කාර් ගන්න ඕන කියලා ඡන්දෙ දුන්නා.. ඉතිං ඔන්න උන්ට වාහන ගන්න කියලා ටැක්ස් අඩු කරල දුන්නා..
බඩු මිල වැඩියි, ආර්ථිකේ හැමිනිලා කියලා ඡන්දෙ දීපු උන්ට ඔන්න බඩුමිල අඩු කරල දුන්නා..
රටේ අපරාද දූෂන වැඩියි කියලා ඡන්දෙ දීපු උන්ට ඔන්න දැන් කිසිම අවුලක් නෑ.. අපරාදකාරයො, දූෂකයො නැත්තටම නැති කරල දැම්මා..
ලතවීමට මුලය දුරදිග නොබැලීම..
ලෙඩවීමට මුලය රසයට ගිජු වීම..
වැනසීමට මුලය නිළතල හිමී වීම..
පිරිහීමට මුලය මුල අමතක වීම..
උබල වයි වයි දන්නෙත් නෑ පසනල් කනෙක්ක්ෂන් දන්නෙත් නෑ. මහින්ද අඩු කරා මගුලක් ඌත් කරේ ටැක්ස් ගහන එක. මේක මං බජට් එකේ දැක්කේ නෑ තියනවා. වක්රාකාරව මේක පාඩුවක් රටට. අරක්කු සිගරට් වගේ දැන් වැඩි උනත් අපිට නැතුවම බෑ අන්ඩු බලන්නේ ඒවගේ දේවල් වලින් හම්බ කරන්න