රනිල්ව arrest කිරීම සම්බන්ධයෙන් clarifications?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    Screenshot_20250824_163602_Drive.jpg

    ඇයි බං clarifications දාන්නෙ ආන්ඩුවෙන්? දැන් මේ ආයතන වලට ආණ්ඩුවේ අතපෙවීම් නෑ නේද? එහෙනම් ඇයි මේ notice ගහන්නේ?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    කෝ කිරියේ විද්වත් මණ්ඩලය.
    අනික් එක මේ තට්ටයො කියන ඒවා මොකටද DGI එකෙන් ගහන්නේ? මොකක්ද වැදගත්කම? අනික් එක මේක තාම නඩු කටයුත්තක්.. 🤔🤔🤔
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,334
    113
    අනික් එක මේ තට්ටයො කියන ඒවා මොකටද DGI එකෙන් ගහන්නේ? මොකක්ද වැදගත්කම? අනික් එක මේක තාම නඩු කටයුත්තක්.. 🤔🤔🤔
    නෑමක් අත ළග කියලා තේරිලාද කොහෙද
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සංඝ රත්නය clarification:

    සංඝ රත්නය කියන්නේ මගඵල ලාබී හාමුදුරුවවරු. එයාලට මේ ලෞකික ප්‍රශ්න සත පහකට වැඩක් නැ. තව කෙනෙක්ට කල්‍යාන මිත්‍රයෙක් වෙලා ධර්මය අවබෝධ කරගන්න මග පාදලා, තමන් ආර්ය අස්ථාංගික මාර්ගය තුල ගමන් කරන එක උන්වහන්සේලා කරන්නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,528
    75,326
    113
    Screenshot_20250824_163602_Drive.jpg

    ඇයි බං clarifications දාන්නෙ ආන්ඩුවෙන්? දැන් මේ ආයතන වලට ආණ්ඩුවේ අතපෙවීම් නෑ නේද? එහෙනම් ඇයි මේ notice ගහන්නේ?
    ඔක්කොටම කලින් මට කියපන් ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවෙන් කරන්නෙ වෙච්ච දෙයක් වුන විදියට කියන එක මිසක් කොහේවත් ඉන්න ඩෝබිලා සෙට් එකක් අරන් ඇවිත් වෙච්ච සිද්දියක් ජස්ටිෆයි කරන එක උනේ කොහොමද කියලා. 🤭 🤭
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕකවත් දැම්මේ නැත්තම් උබලා වගේ වලව් වල ගූ කන වැසිකිලි පනුවෝ මෙතන කෙදිරි ගගා වැලලෙන්න හදනවනේ. උබේ නමටම ගැලපෙනවා හෙන ගහල අකුකොලලම යන්න ඕනේ වහල් සිලින්ඩර් සජ බයියෝ
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,884
    15,673
    113
    Ursa Major
    ඕකවත් දැම්මේ නැත්තම් උබලා වගේ වලව් වල ගූ කන වැසිකිලි පනුවෝ මෙතන කෙදිරි ගගා වැලලෙන්න හදනවනේ. උබේ නමටම ගැලපෙනවා හෙන ගහල අකුකොලලම යන්න ඕනේ වහල් සිලින්ඩර් සජ බයියෝ
    Angry Zoom GIF
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,638
    28,642
    113
    හෙන silly නේ :lol:

    හීනෙන් මිදියන් දැන්වත්. ගෝටා වෙලාවට බහී වැඩේට. කොහොම කව්රු ආවත් උබේ වික්කාමසිංහ දිනන්නේ නෑ ආයිත්
    සිරිකොතේ ලොල්ලෝ ටික දැනටමත් බයේ හොදටම.. උන් දන්නවා ගෝටා ආවම හොර නඩේට යන එන මන් නැති වෙනවා කියලා :rofl: