Tho mona kiwwath UNP ekata meeta passe api chande denne naha..![]()

සිරිකොතේ ලොල්ලෝ ටික දැනටමත් බයේ හොදටම.. උන් දන්නවා ගෝටා ආවම හොර නඩේට යන එන මන් නැති වෙනවා කියලා![]()

මිනිස්සුන්ට එපාම වෙලා බන් ඉන්නේ... මේ ඩබල රට කරන්නේ මිනිස්සු එක්ක තරහින් වගේ. කිසිම සහනයක් නැ... අම්පාරේ මේ දවස්වල නාඩු හාල් 60 යි... නුවර 107 .... අත්‍යවශ්‍ය බඩු වලින් පරිප්පු විතරයි සහන මිලකට ගන්න තියෙන්නේ. ඒකත් සතොසෙ විතරයි...කිසිම උවමනාවක් නැ අත්‍යවශ්‍ය බඩු ටිකවත් අඩුවට දෙන්න. අඩුම තරමින් හාල් ටිකවත්. මම හිතන්නේ මේ නම් නොහැකියාවමයි.
මිනිස්සුන්ට ආදායමක් ගන්න තියෙන හැම එකම විනාස වෙලා.... ගම්මිරිස් සාදික්කා රබර් තේ ගැන කතා කරල වැඩක් නෑ. මිනිස්සු අනාත වෙලා.. යහපාලනයක් බලාපොරොත්තුවෙන් කතිරෙ ගහල එදා වේලත් නැත් කරගත්තා කියල තමයි ඔක්කොමල කියන්නේ...

මහ බැංකුවට ඇරියා.
ආර්ථිකේ දකුණු ආසියාවේ අඩුම වර්ධන වේගයට ගෙනාවා.
ණය 5%කින් වැඩි කරලා දුන්නා ලැට් එකක්වත් හදන්නෙත් නැතුව.
සම්බන්ධන් කොටියා විපක්ෂනායක කරා.
සෘජු විදේශ ආයෝජන අඩු කරා.
හම්බන්තොට වික්කා.
මත්තල නොසලකා හැරියා.
ඡන්ද 5000ක් ගත්තු එකෙක් ඇමති කෙනෙක් කරා, ආව ගමන් ඒකා කෝටි 7ක වාහනයක් ගත්තා.
එක පුද්ගල ආදායම 9$කින් අඩු කරා.
රු.50,000ට දුන්නු බයික් එකට ඇරියා, පාසල් නිල ඇඳුමට ඇරියා.
මහින්දට අවාසි වෙන්න ජාතිවාදය ඇවිස්සුවා.
ක්‍රිකට් වලට ඇරියා.
කොළඹ කුණු ගොඩ ගැහුවා ආයෙත්.
ජනාධිපති මන්දිරේ ඉස්සරහ මල් පැල ටිකට ඇරියා.
චීනේ තරහ කරන් උද තියාගෙන ඉන්දියාවට ගියා ආයෝජන ගේන්න, ඉන්දියන් උන් පුක හරියෙන්වත් ගණන් ගත්තේ නැති පාර ආයේ OBOR එකට රිංගුවා චීනේ හොඳ හිත ගන්න.
හමුදා නිලධාරින් හිරේ දැම්මා.
බුද්ධි අංශ නිලධාරින් හිරේ දැම්මා.
ආරක්ෂක මණ්ඩලයේ අපේ හමුදාව පාවලා දුන්නා.
කාපට් දාන්න තිබුන පාරවල්, කාපට් හොඳ නෑ ආයේ තාර දාන්න කිව්වා.
ගොවියාගේ පොහොර සහනාධාරේට ඇරියා. කන්න 8ක් කුඹුරු පාලු කරා.
ඡන්දේ දිනන්න ට්‍රැෆික් එක තව හිරවෙන විදියේ ගුවන් පාලමක් හැදුවා කොටට තදියමේ.
චතුර කියන පො***යට නාමයෝජනා දුන්නා.
තව ඕනෙද?....![]()

ගෝඨාභය කියන්නේ මොන අපතයෙක් ද බන්. ඕක යුද්දෙට බයේ ගු ගිහින් ලංකාවෙන් පැනල ගිය එලොවටත් නැති මෙලොවටත් නැති අපතයෙක්. සහෝදරයා ජනාධිපති උනාම මූ පොරවගෙ ඇවිත් මිනි මරුවා. රටේ සම්පත් හොරා කාපු එකෙක්.
2022 23 වගේ වෙද්දී මේවා ආය බම්ප් කරලා ගනී කට්ටිය![]()

I am ok for Gotabaya to lead without Wimal Weerawansa, Gommanpila, and other rogues like Mahindanda, Rohitha Abeygunawardana in the Government.

biggest of all, basil pons