රනිල් අගමැති බව කථානායක කියයි!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රනිල් අගමැති බව කථානායක කියයි!

    Untitled.png


    Capture.JPG
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    කථානායකද බං අගමැතිව පත් කරන්නෙ
    නෑ මේ දන්නෙ නැති නිසා ඇහැව්වෙ
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කථානායකද බං අගමැතිව පත් කරන්නෙ
    නෑ මේ දන්නෙ නැති නිසා ඇහැව්වෙ

    කතානායක, කවුද අගමැති, කවුද විපක්ෂනායක කියලා හඳුනගෙන ඉන්න එපැයි.... නැතිනම් ඌ කොහොමද උගේ ජොබ් එක කරන්නේ?
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කථානායකද බං අගමැතිව පත් කරන්නෙ
    නෑ මේ දන්නෙ නැති නිසා ඇහැව්වෙ




    පාර්ලිමෙන්තුවෙ නායකයා කතානායක නෙ ?
    ඒක නිසා පාර්ලිමෙන්තු සැසියකදි අගමැති කවුද විපක්ෂ නායක කවුද කියන එක කතානායකයා පැහැදිලි කරගන්න ඔනි
    මොකද ඒ ඒ තනතුරට තියෙන වරප්‍රසාද වෙනස් නෙ පාර්ලිමෙන්තු විවාදෙකදි උනත්?
    ඒකයි .
    දැන් තත්වෙ අනුව මහින්ද අගමැති උනොත් රනිල් පාර්ලිමෙන්තු මන්ත්‍රී
    රනිල් අගමැති උනොත් මහින්ද පාර්ලිමෙන්තු මන්ත්‍රී
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,352
    30,137
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අම්මෝ මේවා දාන්න එපා මේකේ උන් හිතන් ඉන්නේ ඇදල එලියට දැම්මම අගමැතිකම අහෝසිවෙනවා කියලා........ ෆොන්නප්පුව ආපුගමන් කරේ ජනාදිපති ඌට උකට පයින්ගහල එලවන පවර් එක නවත්තපු එක....... කට්ට කයිරාටික යක්කු එක්ක කපටිකමින් ගේම ගහන්න ඕන...... ගොන්කමින් චණ්ඩිකමින් මේ වගේ ප්‍රශ්න විසදන්න බෑ
     
    Last edited: