රනිල් අඩියක් පස්සට තැබුවා

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
රනිල් අඩියක් පස්සට තැබුවා

රනිල් අඩියක් පස්සට තැබුවාම මොකද වෙන්නෙ ? -ව්‍යවස්ථා වෙසරද ආචාර්ය ජයම්පතී කළ අපූරු විග්‍රහය

ජනාධිපතිවරයා රනිල්ට අගමැතිකම දෙන්නේම නෑ කියද්දී 'ඉතින් රනිල් අඩියක් පස්සට තැබුවාම වෙන්නේ කුමක්දැයි' ප්‍රශ්න කරන පුද්ගලයන්ට එමගින් අනාගතයේදී සිදුවන භයානක අනතුර පිළිබඳ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේ ය. ඒ පසුගියදා පැවැති වෘත්තීයවේදීන්ගේ සම්මන්ත්‍රණයේ දී ය. එහිදී ව්‍යවස්ථා වෙසරද ආචාර්ය ජයම්පතී කළ ඇස් අරවන කතාව
 
  • Like
Reactions: salinthe

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ තරම් සංවර්ධනයක් රටට අත්කරදුන් නියමුවා රනිල් මැතිදුන් රැකගනිමු. නැවත අගමැති කරමු....

    47684015_2373877056232369_8963528680110292992_n.jpg
     
    • Like
    Reactions: somalal

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේ තරම් සංවර්ධනයක් රටට අත්කරදුන් නියමුවා රනිල් මැතිදුන් රැකගනිමු. නැවත අගමැති කරමු....

    මේ කතාව අහලවත් ඔය මැටි මොලේට වැදගත් දෙයක් දා ගනින්. උඹ ඔය කියන ඒවා රනිලා කලාම උනත් රනිලා අගමැති කමෙන් එලවීම ව්‍යවස්තා විරෝධී බවයි මේ පැහැදිලි කරන්නේ. පත් කල අගමැති කෙනෙක් එලවීමට ජනාධිපතිට නොහැකියි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ කතාව අහලවත් ඔය මැටි මොලේට වැදගත් දෙයක් දා ගනින්. උඹ ඔය කියන ඒවා රනිලා කලාම උනත් රනිලා අගමැති කමෙන් එලවීම ව්‍යවස්තා විරෝධී බවයි මේ පැහැදිලි කරන්නේ. පත් කල අගමැති කෙනෙක් එලවීමට ජනාධිපතිට නොහැකියි.

    කව්ද මේ අව්ල හැදුවේ..... අපිද? කඩිමුඩියේ තමන්ගේ බලතල වැඩි කරගන්න ගිහින් නේද මේ රටට කෙලෙව්වේ.... ඒකවත් හරියට කරගන්න බැරි එකා ට මොන අගමැතිකම්ද?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කව්ද මේ අව්ල හැදුවේ..... අපිද? කඩිමුඩියේ තමන්ගේ බලතල වැඩි කරගන්න ගිහින් නේද මේ රටට කෙලෙව්වේ.... ඒකවත් හරියට කරගන්න බැරි එකා ට මොන අගමැතිකම්ද?

    අවුල හැදුවේ තව අවුරුදු එකහාමාරක් ඉවසල ලස්සනට ගන්න තිබ්බ අගමැතිකම හොරෙන් ගත්ත මහින්ද ගොනානේ. දැන් ඉතින් අහක තිබ්බ මාමයිට් උගේ පුකේ ගාගෙන නියව නියව ඉන්නවා. කරඬුව ඔලුවේ, සරම බිම!:D:D
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අවුල හැදුවේ තව අවුරුදු එකහාමාරක් ඉවසල ලස්සනට ගන්න තිබ්බ අගමැතිකම හොරෙන් ගත්ත මහින්ද ගොනානේ. දැන් ඉතින් අහක තිබ්බ මාමයිට් උගේ පුකේ ගාගෙන නියව නියව ඉන්නවා. කරඬුව ඔලුවේ, සරම බිම!:D:D

    මෙතන කාරණා 02 ක් පැහැදිලිව තියෙනවා....
    01. ජනාධිපතිට රනිල් එලවන්න හේතුවක් උනේ ඌ බලටෙ ආව අරමුණ ඉටු නොකර රට කාබාසිනියා කිරීම හා ජනපතිටත් ඉහලින් ගොස් රට මෙහෙයවීමට කටයුතු කිරීම.
    02. ව්‍යවස්ථාව කඩිමුඩියේ හදාගෙන තමන්ගේ බලය වැඩිකරගත්තායැයි හිත හදාගත්තා මිස එය නැවත අධ්‍යනය කොට එහි කොහේ හෝ වැරදී ඇත්දැයි නොබැලීම...

    එක්කෝ....
    රනිල් තම වගකීම හරියට කරානම්......
    19 හරියට හදාගත්තානම්..... මෙවන් අව්ලක් සිදුවේද?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ කතාව අහලවත් ඔය මැටි මොලේට වැදගත් දෙයක් දා ගනින්. උඹ ඔය කියන ඒවා රනිලා කලාම උනත් රනිලා අගමැති කමෙන් එලවීම ව්‍යවස්තා විරෝධී බවයි මේ පැහැදිලි කරන්නේ. පත් කල අගමැති කෙනෙක් එලවීමට ජනාධිපතිට නොහැකියි.

    Ane palayan ban yanna.ranil marunanam ratata kelawelama yayi ehenam.u deyiyo ne.:rofl:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අවුල හැදුවේ තව අවුරුදු එකහාමාරක් ඉවසල ලස්සනට ගන්න තිබ්බ අගමැතිකම හොරෙන් ගත්ත මහින්ද ගොනානේ. දැන් ඉතින් අහක තිබ්බ මාමයිට් උගේ පුකේ ගාගෙන නියව නියව ඉන්නවා. කරඬුව ඔලුවේ, සරම බිම!:D:D

    Mahindath ekai ubage raniluth ekai.perethayo dennama.mahinda adu gaane ratata deyak kara.ranil monada kare kiyapanko.:P
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,203
    20,819
    113
    හස්තිශෛලපුර
    මෙතන කාරණා 02 ක් පැහැදිලිව තියෙනවා....
    01. ජනාධිපතිට රනිල් එලවන්න හේතුවක් උනේ ඌ බලටෙ ආව අරමුණ ඉටු නොකර රට කාබාසිනියා කිරීම හා ජනපතිටත් ඉහලින් ගොස් රට මෙහෙයවීමට කටයුතු කිරීම.
    02. ව්‍යවස්ථාව කඩිමුඩියේ හදාගෙන තමන්ගේ බලය වැඩිකරගත්තායැයි හිත හදාගත්තා මිස එය නැවත අධ්‍යනය කොට එහි කොහේ හෝ වැරදී ඇත්දැයි නොබැලීම...

    එක්කෝ....
    රනිල් තම වගකීම හරියට කරානම්......
    19 හරියට හදාගත්තානම්..... මෙවන් අව්ලක් සිදුවේද?

    කාරණා දෙක පැහැදිලියි ඕයි, එත් එක ව්යවස්ථාවට එකගද නැද්ද කියන එක පැහැදිලි නෑ.. මහින්දට කඩේ පලයන්.. එත් ව්‍යවස්ථාව ගැන අවබෝධයක් ගනින්...
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    කාරණා දෙක පැහැදිලියි ඕයි, එත් එක ව්යවස්ථාවට එකගද නැද්ද කියන එක පැහැදිලි නෑ.. මහින්දට කඩේ පලයන්.. එත් ව්‍යවස්ථාව ගැන අවබෝධයක් ගනින්...

    Ranil agamathi une kohomada kiyala hoyala balapan.
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    රනිල් අඩියක් පස්සට තැබුවාම මොකද වෙන්නෙ ? -ව්‍යවස්ථා වෙසරද ආචාර්ය ජයම්පතී කළ අපූරු විග්‍රහය

    ජනාධිපතිවරයා රනිල්ට අගමැතිකම දෙන්නේම නෑ කියද්දී 'ඉතින් රනිල් අඩියක් පස්සට තැබුවාම වෙන්නේ කුමක්දැයි' ප්‍රශ්න කරන පුද්ගලයන්ට එමගින් අනාගතයේදී සිදුවන භයානක අනතුර පිළිබඳ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේ ය. ඒ පසුගියදා පැවැති වෘත්තීයවේදීන්ගේ සම්මන්ත්‍රණයේ දී ය. එහිදී ව්‍යවස්ථා වෙසරද ආචාර්ය ජයම්පතී කළ ඇස් අරවන කතාව

    bayiyanta 1+ 1 = 11
    kochchara kiwwath un 1+ 1 = 2 kiyala hithanne naa

    wadak naa
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    කාරණා දෙක පැහැදිලියි ඕයි, එත් එක ව්යවස්ථාවට එකගද නැද්ද කියන එක පැහැදිලි නෑ.. මහින්දට කඩේ පලයන්.. එත් ව්‍යවස්ථාව ගැන අවබෝධයක් ගනින්...

    Oka hadapu Westminster sampradaaye buwatath terune nathnam api kohoma terum gannada oyi.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    අවුල හැදුවේ තව අවුරුදු එකහාමාරක් ඉවසල ලස්සනට ගන්න තිබ්බ අගමැතිකම හොරෙන් ගත්ත මහින්ද ගොනානේ. දැන් ඉතින් අහක තිබ්බ මාමයිට් උගේ පුකේ ගාගෙන නියව නියව ඉන්නවා. කරඬුව ඔලුවේ, සරම බිම!:D:D

    ටහිකෙයි... උඹල බලාගෙන හිටියෙ තව අවුරුදු 1 1/2ක් ඉවසල ඉන්නකන් නේද... ගානට ලොක්කටත් වැඩේ දීල ජනාධිපති වෙලා...ඊට පස්සෙ මහ මැතිවරණෙ පටන් ගන්නව, සමානුපාතික ක්‍රමේට තියන්න ඕන කියල තව අවුරුදු 4ක් විතර අදිනව විධායක ජනාධිපති විදියට සීමා නිර්නය උඩට දාගෙන... දි.මු. ජයරත්න මහත්තයට කල කැරි වැඩේට තමයි ඔය විඳවන්නෙ... ලොක්කගෙ කැරි සීන් ඔක්කොම මාට්ටුයි. හෙට අනිද්ද විධායක බලතල බලාගන්න පුලුවන් වෙයි කූරු ගණන් කර කරම. බැංකුවට කෙලල මහ දවල් ලැජ්ජ නැතුව දැන් බණ ටෝකින්. අඩෝ ඇත්තද බන් ලොක්කගෙ මණ්දිරේ පැත්තෙන් වෙරළු මල් සුවඳ එනව කියන්නෙ... දැන් ඔය පුක දුන්න ඇති බන්... සජිත් පැත්තටවත් හැරියන් තුවාලෙ සනීප වෙනකන්වත්...

    hqdefault.jpg

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මෙතන කාරණා 02 ක් පැහැදිලිව තියෙනවා....
    01. ජනාධිපතිට රනිල් එලවන්න හේතුවක් උනේ ඌ බලටෙ ආව අරමුණ ඉටු නොකර රට කාබාසිනියා කිරීම හා ජනපතිටත් ඉහලින් ගොස් රට මෙහෙයවීමට කටයුතු කිරීම.
    02. ව්‍යවස්ථාව කඩිමුඩියේ හදාගෙන තමන්ගේ බලය වැඩිකරගත්තායැයි හිත හදාගත්තා මිස එය නැවත අධ්‍යනය කොට එහි කොහේ හෝ වැරදී ඇත්දැයි නොබැලීම...

    එක්කෝ....
    රනිල් තම වගකීම හරියට කරානම්......
    19 හරියට හදාගත්තානම්..... මෙවන් අව්ලක් සිදුවේද?
    අනේ උඹ වගේ වහලෙක්. කියන එක තේරුම් ගන්න බලපං. ජනාධිපතිත් එක්ක එකඟතාවයක් එක්ක තමයි බලයට ආවේ. රට කාබාසිනියා කලා ද නැද්ද කියල ඔප්පුකරල එහෙම තියෙනවා නම් ඊලඟ චන්දෙදි අගේට රනිල්ව ගෙදර යවන්න තිබ්බනේ. මොකද පාස්ස දොරෙන් රිංගුවේ? යකෝ! ව්‍යවස්තාව හදන්නේ රනිල් නෙවෙයි, ඒකට වෙන්ම කොන්ස්ටිටියුශිනල් ලෝයර්ස්ලා ඉන්නවා. මෝඩ කමට බෙහෙත් නැහැනේ ඉතිං.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ටහිකෙයි... උඹල බලාගෙන හිටියෙ තව අවුරුදු 1 1/2ක් ඉවසල ඉන්නකන් නේද... ගානට ලොක්කටත් වැඩේ දීල ජනාධිපති වෙලා...ඊට පස්සෙ මහ මැතිවරණෙ පටන් ගන්නව, සමානුපාතික ක්‍රමේට තියන්න ඕන කියල තව අවුරුදු 4ක් විතර අදිනව විධායක ජනාධිපති විදියට සීමා නිර්නය උඩට දාගෙන... දි.මු. ජයරත්න මහත්තයට කල කැරි වැඩේට තමයි ඔය විඳවන්නෙ... ලොක්කගෙ කැරි සීන් ඔක්කොම මාට්ටුයි. හෙට අනිද්ද විධායක බලතල බලාගන්න පුලුවන් වෙයි කූරු ගණන් කර කරම. බැංකුවට කෙලල මහ දවල් ලැජ්ජ නැතුව දැන් බණ ටෝකින්. අඩෝ ඇත්තද බන් ලොක්කගෙ මණ්දිරේ පැත්තෙන් වෙරළු මල් සුවඳ එනව කියන්නෙ... දැන් ඔය පුක දුන්න ඇති බන්... සජිත් පැත්තටවත් හැරියන් තුවාලෙ සනීප වෙනකන්වත්...

    මුං වගේ රට ගොන්නු ඉන්නකං ඉතිං ප්‍රසන්න රනවීර වගේ කශිප්පුවෝ තමයි පාර්ලිමේන්තු එන්නේ. හද්ද බොරු සිහින ලෝකවල ජීවත් වෙන්නේ. :D:D
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    ටහිකෙයි... උඹල බලාගෙන හිටියෙ තව අවුරුදු 1 1/2ක් ඉවසල ඉන්නකන් නේද... ගානට ලොක්කටත් වැඩේ දීල ජනාධිපති වෙලා...ඊට පස්සෙ මහ මැතිවරණෙ පටන් ගන්නව, සමානුපාතික ක්‍රමේට තියන්න ඕන කියල තව අවුරුදු 4ක් විතර අදිනව විධායක ජනාධිපති විදියට සීමා නිර්නය උඩට දාගෙන... දි.මු. ජයරත්න මහත්තයට කල කැරි වැඩේට තමයි ඔය විඳවන්නෙ... ලොක්කගෙ කැරි සීන් ඔක්කොම මාට්ටුයි. හෙට අනිද්ද විධායක බලතල බලාගන්න පුලුවන් වෙයි කූරු ගණන් කර කරම. බැංකුවට කෙලල මහ දවල් ලැජ්ජ නැතුව දැන් බණ ටෝකින්. අඩෝ ඇත්තද බන් ලොක්කගෙ මණ්දිරේ පැත්තෙන් වෙරළු මල් සුවඳ එනව කියන්නෙ... දැන් ඔය පුක දුන්න ඇති බන්... සජිත් පැත්තටවත් හැරියන් තුවාලෙ සනීප වෙනකන්වත්...

    hqdefault.jpg

    Ranil JVP+TNA ekath ekka ekathuwela 20 weni sanshodanaya genawe ranil marenakanma agamathi karala thiyaganna kiyala danna un dannawa.:yes:sammatha karagaththa nam balanna thibba wade..hoda welawata eka karagana bari una.eth katada kiyanna puluwan eka aayeth gena ekak naha kiyala.rate minussunta chanda ayithiya nathi karanna oya ballo hadanne.:angry: