දැඟලුවෙ ඒක කරගන්න තමයි.. ඒත් ඒ දවස්වල උසාවියෙන් වැඩේ නැවැත්තුව. නැත්නම් බලන්න තිබ්බ. එහෙනම් ලංකාවක් නෑ.. හැම ලබ්බම විකුණල, මහ ලොකු ඔස්තාර්. මිනිහ හිතුවෙ මෛත්‍රී ලොක්ක නිවටයෙක් ජිල්මාට් දාල චන්දයක් නැතුවම ගොඩ යන්න පුළුවන් කියල. එයත් පොළවෙ පය ගහල අවුවට පිච්චිලා පුරුදු කෙනෙක් නිසා දුන්න කැරකිලා යන්නම. මේ කේස් එකෙන් පරාද වුනේ රනිල් ලොක්ක විතරයි. ඊලඟ චන්දෙටත් එක්කම කෙලවිලා ඉන්නෙ... දැන් කවුද එයාටම අගමැතිකම දෙන්න කියන්නෙ කිරි ඇල්ල, හර්ශන විතරයි.. කෝ.. හරීන්, කෝ නවීන්, කෝ අශෝක.. වැනිශ්... මේ ත්‍රෙඩ් වලට ඇවිත් මේ යක්කු එක එක මත හදන්න බැලුවට (පක්ෂයෙන් දෙන සල්ලිවලට) මහ පොළවෙ යතාර්ථය ජනතාව දන්නව මචන්... මුන් මේ යූඇන්පී කුලී හේවායො.. ලොක්කගෙ අමුඩෙ හෝදනව...