අනේ වහලෝ ව්‍යවස්ථාවට පිටින් හරි ගිහින් එලෙව්වේ ඇයි කියලා කියපන්කො ඉතින්..ලිච්චවී පාලනේ එපා කියලද? සංහිදියාව එපා කියලද ? යහපාලානේ එපා කියලද?
පොනිල් එලවපු එක වැරදියි කියල නඩු දාන්න බෑ , දැම්මොත් අපිට අවාසියි කියල කාදිනල් එක්ක කිව්වේ ඇයි දන්නේ නෑ?
රනිල්ගේ කටට ගන්න වෙලාවක ඕවා අහපන් සමනලයා .

ව්‍යවස්තාවට අනුව එලවන්න බැහැ කියලයි කියන්නේ. ඒකවත් තේරෙන්නේ නැති ජෝකරයෙක්.![]()
මොනව ව්‍යවස්ථාව.... තොපෙ මහ එකා රටක් ඉතිරි කරොත්නේ ව්‍යවස්ථාවක් තියෙන්නේ.... ඕකා රටට කෙලවලාම දාන්න කලින් තමයි පුකට පයින් දීල එලෙව්වේ.....

රනිල් අඩියක් පස්සට තැබුවාම මොකද වෙන්නෙ ? -ව්‍යවස්ථා වෙසරද ආචාර්ය ජයම්පතී කළ අපූරු විග්‍රහය
ජනාධිපතිවරයා රනිල්ට අගමැතිකම දෙන්නේම නෑ කියද්දී 'ඉතින් රනිල් අඩියක් පස්සට තැබුවාම වෙන්නේ කුමක්දැයි' ප්‍රශ්න කරන පුද්ගලයන්ට එමගින් අනාගතයේදී සිදුවන භයානක අනතුර පිළිබඳ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේ ය. ඒ පසුගියදා පැවැති වෘත්තීයවේදීන්ගේ සම්මන්ත්‍රණයේ දී ය. එහිදී ව්‍යවස්ථා වෙසරද ආචාර්ය ජයම්පතී කළ ඇස් අරවන කතාව
මුං වගේ රට ගොන්නු එක්ක මොන කතාද? රටක ව්‍යවස්තාව උල්ලංගනය කරන එක හොඳයි ලු මැදමූලන ගං කබරයාට අගමැති වෙන්න පුලුවන් නම්. අනේ මෙහෙමත් තර්ක. ව්‍යවස්තාව ට තියෙන වටිනාකමවත් දන්නේ නැති බයියන්ගෙත් බයියෝ.![]()
මුං වගේ රට ගොන්නු එක්ක මොන කතාද? රටක ව්‍යවස්තාව උල්ලංගනය කරන එක හොඳයි ලු මැදමූලන ගං කබරයාට අගමැති වෙන්න පුලුවන් නම්. අනේ මෙහෙමත් තර්ක. ව්‍යවස්තාව ට තියෙන වටිනාකමවත් දන්නේ නැති බයියන්ගෙත් බයියෝ.![]()
මේ තරම් සංවර්ධනයක් රටට අත්කරදුන් නියමුවා රනිල් මැතිදුන් රැකගනිමු. නැවත අගමැති කරමු....
![]()

මේ තරම් සංවර්ධනයක් රටට අත්කරදුන් නියමුවා රනිල් මැතිදුන් රැකගනිමු. නැවත අගමැති කරමු....
![]()
අර කියලා තියන කතාව නම් ඇත්ත...
ව්‍යවස්ථා "වෙසරද" - වේස- රාජයා තමා ජයම්පති......
කොච්චරම වේස රාජ ද කිව්වොත් පොර හදපු 19 වෙනි සංශෝධනයෙන් තම සිර රනිල්ට වැලි දාල *කේ ඇරියේ.......
බොරු කිව්වට අවුලක් නෑ ලෙසියෙක් අහු නොවෙන ඒවා . දුශනය අතින් අපි 38 ඉන්නේ , තද රතු පාට . උබ කියනව වගේ 4 වෙනි තැනට නුදුරේම එන්න බැරි බවක් නම් පෙන්නල නෑ.
https://www.transparency.org/news/f...jqr6CmnGdSMkCIGPWbDUewXYlJ7GaOBwaAtBdEALw_wcB
මුං වගේ රට ගොන්නු එක්ක මොන කතාද? රටක ව්‍යවස්තාව උල්ලංගනය කරන එක හොඳයි ලු මැදමූලන ගං කබරයාට අගමැති වෙන්න පුලුවන් නම්. අනේ මෙහෙමත් තර්ක. ව්‍යවස්තාව ට තියෙන වටිනාකමවත් දන්නේ නැති බයියන්ගෙත් බයියෝ.![]()
ලිච්චවී පාලනේආච්චිගෙ රෙද්ද... ලිච්චවී...

මැදමුලන ගං කබරයට දෙන්න කලින් උබලගේ පක්ෂයේ සමනල්ලුන්ට දෙන්න හැදුවා, කෝ ගත්තේ නෑනේ? ව්‍යවස්ථාවට පිටින් නම් මහින්දව පත් කරේ ඇයි පකෝ ඒකට නඩු දැම්මේ නැත්තේ? ඇයි සිරාට නඩු දැම්මේ නැත්තේ ව්‍යවස්ථාවට පටහැනිව වැඩ කරා කියලා? සමනල තර්ක නොදා ඉඩහන්..පොනිල්ගේ ගල් වහලා

. මහින්දට දුන්න එක හොදයි හැබැයි ක්රමෙයි වැරදි . ඔය හිටං ඔය කතාවම කිව්ව පාර්ලිමේන්තු මැති වරනෙදි . එජනිස දින්නත් මන් මහින්දට අගමැතිකම දෙන්නෙ නෑ කියල . එදා දිනල බහුතරේ තියාගෙන හිටං වෙන එකෙක්ට අගමැතිකම දුන්නනම් ඔය කටින්ම කියන දේවල් ටික බලාගන්න තිබ්බ අපට
ව්‍යවස්තාව අවුල්ද මචන්??
ඒ හින්දද ශ්‍රේෂ්ඨාධිකරනය අතුරු තහනම් නියෝග රනිලට වාසි වන පරිදි දුන්නේ??
උනුත් ව්‍යවස්තාවේ අවුල දන්නේ නැතුව ඇති. උඹ ගිහින් කියල දියන්! අනේ මෙහෙමත් ජෝකර්ලා.![]()