රනිල් අත් අඩංගුවට ගැනීමේ සිරාගේ මාරක කුම&#3505

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    රනිල් අත් අඩංගුවට ගැනීමේ සිරාගේ මාරක කුම&#3505

    සජිත්වාදී ඇමැති තිදෙනෙකුගේ උදව්වෙන් රනිල්-රවි අත්අඩංගුවට..! කොරහත් බිඳගෙන යන ගමරාළගේ අවසන් කුමන්ත්‍රණය හෙළිවේ..!
    -චන්ද්‍රප්‍රදීප් හෙළිකරයි-

    (ලංකා ඊ නිව්ස් -2019.සැප්.04, ප.ව.8.30) තව මාස කිහිපයකින් ජනාධිපති ධූරයෙන් විසි වී යාමෙන් පසු හිරේ යෑමට නියමිතව සිටින ජනාධිපති ගමරාළ ‘යන යකා කොරහත් බිඳගෙන යනවා’ යි ගැමියන් කී පරිදි අවසාන ජවුසමද නැටීමට සූදානම් වේ.

    ඒ දැනට පවරා ඇති බැඳුම්කර නඩුවට අලුතින් සාක්කි කරුවන් ඇතුළු කොට, අලුතින් චෝදනා ද එකතු කර අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමැති රවි කරුණානායක අත් අඩංගුවට ගැනීමේ මාරාන්තික ජවුසමයි.

    ජනාධිපති ගමරාළ මෙකී කුමන්ත්‍රණය සජිත් පාර්ශවය සමග සහ නීතිපති දප්පුල සමග මේ වන විටත් පැජට් පාරේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිදුකරමින් සිටින බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු කරුවෝ සනාථ කරති.

    පැජට් පාරේ කළ කුමන්ත්‍රණය..
    ඊයේ (03) රාත්‍රී පැජට් පාරේ ගමරාළගේ නිවසට කැඳවූ සජිත් පාර්ශවයේ ප්‍රබල ඇමැතිවරු තිදෙනෙකි. ඉන් දෙදෙනෙක්ම පැවැති ජනාධිපතිගේ බැඳුම්කර කොමිසමේ සාක්කි දුන් අය වෙති. අනෙකා තම ප්‍රතිපත්ති පසෙක ලා සජිත් වෙනුවෙන් අංශක 180 ක දේශපාලන කරණමක් ගැසූ අයෙකි. බැඳුම්කර කොමිසමේ සාක්කි දුන් ඇමැති දෙපොල නඩුවේ සාක්කි කරුවන් ලෙස අලුතින් නම් කර රනිල්ට සහ රවිට එරෙහි සාක්කි කියවා ගෙන රනිල්ට සහ රවිට අලුතින් චෝදනා ගොනු කර ඔවුන් අත් අඩංගුවට ගැනීම ගැන මූලික සාකච්ඡා පවත්වා ඇත. නිල නොවන ආරංචි පවසන්නේ දැනටමත් ඒ දෙදෙනාගේ දිව්රුම් ප්‍රකාශ දෙකක් ජනාධිපති ගමරාළ ලබාගෙන ඇති බවයි. කෙසේ වෙතත් පෙර කී තුන්වැනි සජිත්වාදි ඇමැත්තා පැජට් පාරේ නිවසට ඊයේ ආවේ බොහෝ පමා වී ය.

    නීතිපති සමග ලේකම් කාර්යාලයේ කළ කුමන්ත්‍රණය..
    ඉන් පසු මෙකී කුමන්ත්‍රණයේ තවත් පියවරක් අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ සිදුවිය. ඊට සහභාගී වූයේ නීතිපති දප්පුල ලිවේරා, ඔහුගේ ‘කාන්තා රත්නයක්’ සහ ‘ද සිල්වා’ නම් දප්පුලට හිතවත් නීතිපතියේ සාමාන්‍ය නීතිඥයෙකි. ඊයේ රාත්‍රී සජිත්වාදී ඇමැති තුන් කට්ටුවෙන් ලද තොරතුරු නීතිපති දප්පුලට හෙළි කළ ජනාධිපති ගමරාළ රනිල් කොටු කිරීමේ සැලැස්ම නීතිපති සමග සාකච්ඡා කෙළේය. කොමිසමේ සාක්කි දුන් ඇමැති දෙපොලට අමතරව තව ‘ජයසිංහ’ නමැත්තෙකුද දැනට විභාග වන නඩුවට අලුතින් සාක්කිකරුවෙකු ලෙස එකතු කිරීමට එහිදී සාකච්ඡා විය.

    සම්මේලනයේ දී කටින් පැන්න කුමන්ත්‍රණය..
    ජනාධිපති ගමරාළගේ නොතිත් ‘රනිල් වෛරය’ සමග කරන්නට යන කුමන්ත්‍රණය ඊයේ පැවැති ශ්‍රීලනිප සම්මේලනයේ දී ඔහුගේම කටින් පැන්නේ ය.

    “අදත් සුද්ධවන්ත මහත්තුරු විදිහට ඉදිරි ජනාධිපතිවරණ ගැන කතා කරනවා. තව බොහෝ දේ ඉදිරි දිනවලදී හෙළිවේවි. අර්ජුන මහේන්ද්‍රන්ට වැඩිය ලොකු මහත්තුරුන්ට වග උත්තර කාරයන් විදිහට උසාවියෙ කූඩුවට නගින්න අවශ්‍ය ලිපි ගොනුත් හදල ඉවරයි කියන එක මම තමුන්නාන්සෙලාට කියනවා” යි ජනාධිපති ගමරාළ දකුණත ලෙලවමින් පැවසීය.

    මේ ප්‍රකාශයෙන් තහවුරු වන්නේ රටේ අධිකරණය ඉදිරියේ නඩු පවරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් නොව ජනාධිපති කාර්යාලයෙන් බවයි. එහි අනෙක් පැත්ත නම් වරදකරුවන්ට නඩු නොදා සිටින්නේ ද ජනාධිපති කාර්යාලයෙන් බවයි. (අධිකරණයෙන් වරද කරුවන් කර වසර 6 කට සිරගෙට යැවූ අපරාධකරුවන් මාස 6 ක් යෑමටත් මත්තෙන් ජනාධිපති නිදහස් කරන අයුරු පසුගියදා කවුරුත් දක්නා ලදී) මෙය නම් රටක ප්‍රධාන පුරවැසියා රටේ නීතියේ ආධිපත්‍යයට කරන ලද බරපතලම අපහාසයයි. නිගරුවයි. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලිවන්නේ රටේ නීතියේ ආධිපත්‍යයක් නැති බවත් පවතින්නේ 'ගමරාළ-දප්පුල ආධිපත්‍යයක්' බවය.

    පොලිස් ප්‍රධානීන් ඉදිරියේ කටින් පැන්න කුමන්ත්‍රණය..
    ජනාධිපති ගමරාළ ජනාධිපතිවරණය ආසන්නයේ අගමැතිවරයා අත් අඩංගුවට ගැනීම වැනි අධම ක්‍රියාවකට සූදානම් වන අන්දම පසුගිය සතියේ පොලිස් ප්‍රධානීන් කැඳවා කරන ලද සාකච්ඡාවක දී ද එළියට පැන්නේය. ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයක් කැඳවා තිබියදී වුව තමා ජනාධිපතිවරයා වන බවත් පොලිසිය බාර ඇමැතිවරයාද වන බවත් ඒ නිසා තමන් දෙන නියෝග පොලිසිය පැකිලීමකින් තොරව ක්‍රියාත්මක කළ යුතු බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියා ඇමතූ ඔහු ‘මම නියෝගයක් දුන්නාම අර අර්ථකථන, මේ අර්ථකථන, ෆේස්බුක් වල කතා බලන්නෙ නැතිව ක්‍රියාත්මක කරන්න ඔබලා බැඳිලා ඉන්නවා’ යි පැවසීය.

    ජනාධිපතිවරයෙකු බලයෙන් විසි වී යද්දී පොලිස් ප්‍රධානීහු එවැනි ජනාධිපතිවරයෙකු දෙන නීති විරෝධී නියෝග පිළිපැදීම ගැන දස වතාවක් කල්පනා කරති. මන්ද යත් පසුව එන පාලකයා හමුවේ හිරේ යෑමට සිදුවන්නේ යන යකාට නොව තමන්ට වන බැව් ඔවුන් හොඳින් දන්නා නිසාය. මේ බව දන්නා කල් ඉකුත් වූ ජනාධිපති ගමරාළ කල් තියා පොලිසිය බය කර තබා ගැනීමට උත්සාහ කරයි. ඔහු පොලිස් ප්‍රධානීන්ට පසුගියදා කළ කතාවෙන්ද පැහැදිලි වන්නේ ජනාධිපතිවරණය අස්සේ ඔහු ජවුසමක් නටන්නට සූදානම් වන බවයි.

    ආණ්ඩුව තුල සිටින ‘ද්‍රෝහීන්’ කොයිබටද?
    කෙසේ වෙතත් මෙතෙක් කල් විපක්ෂයෙන්ද විධායකයෙන්ද නොඅඩුව ‘පරිප්පු කෑ’ රනිල්ගේ ආණ්ඩුව දැන් නව අනතුරකට මුහුණ දී සිටී. ඒ නම් ආණ්ඩුව තුල සිටින 'ද්‍රෝහීන්' පිරිසක් ද විධායකය සමග එක් වී ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණය කරන නිසාය. මෙය හුදෙක් සජිත් ජනාධිපති කිරීම හෝ පක්ෂ නායකයා කිරීමේ අරගලයක් නොවේ. මෙය පැහැදිලිවම සජිත් ගොනාට අන්දා ජනහතුරු ප්‍රජාතන්ත්‍රවිරෝධී බලවේග යළි බලයට ගෙන ඒමේ ක්‍රියාන්විතයකි. මෙය ප්‍රථම වරට දේශපාලනිකව හෙළි වූයේ ජනාධිපති ගමරාළ ගෝඨාවාදී ශවේන්ද්‍ර සිල්වා කම්බි පස්පොටින් පන්නා හමුදාපති කිරීම නිසා ය. ගමරාළට සජිත් ජනාධිපති කිරීමට අවශ්‍ය නම් ඔහු ලෝකයක් විරුද්ධ වෙද්දී ගෝඨාවාදී ශවේන්ද්‍ර හමුදාපති කරන්නේ නැත. වෙනදා ඔ්නෑම දේකට ට්විටර් පණිවුඩ ගහන ඇමැතියෝ එකී නිච සිද්ධියේ දී මුඛ පූට්ටු කරගෙන සිටියේ දැන් ඔවුන් ගමරාළගේ කුමන්ත්‍රණයේ කොටස් කරුවන් වී සිටින බැවිනි.

    ගමරාළ බලයෙන් විසි වී යෑමට මත්තෙන් එජාපය විනාශ කිරීමේ අවසන් ව්‍යායාමයත්, සදා වෛර රනිල්ගෙන් පළිගැනීමේ අවසන් ව්‍යායාමයත් ක්‍රියාත්මක කරනවා කරනවාමය. සජිත් සහ කල්ලිය දැන හෝ නොදැන හෝ කරන්නේ ඊට උදව් කිරීම ය. එනම් ‌'ද්‍රෝහීන්' ලෙස ක්‍රියා කිරීම ය.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සිරා එක්ක ගහන හැම කුමන්ත්‍රනයක්ම බැක් ෆයර් වෙනවා.මොකද සිරා බයියන් අතර සහ ටොයියන් අතර අන්ත ලෙස බලු වී සිටින මිනිසෙක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    සිරා එක්ක ගහන හැම කුමන්ත්‍රනයක්ම බැක් ෆයර් වෙනවා.මොකද සිරා බයියන් අතර සහ ටොයියන් අතර අන්ත ලෙස බලු වී සිටින මිනිසෙක්.

    සුපිරි මනුස්සය මොනා වුණත්

    චන්ද්‍රිකාටත් කොකා පෙන්නුව රාජපක්ෂලාටත් කොකා පෙන්නුව රනිල්ටත් කොකා පෙන්නුව :lol:

    රනිල්ට නං කොකා පෙන්නල විතරක් නවතින එකක් නෑ වගේ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සුපිරි මනුස්සය මොනා වුණත්

    චන්ද්‍රිකාටත් කොකා පෙන්නුව රාජපක්ෂලාටත් කොකා පෙන්නුව රනිල්ටත් කොකා පෙන්නුව :lol:

    රනිල්ට නං කොකා පෙන්නල විතරක් නවතින එකක් නෑ වගේ.

    :rofl::rofl::rofl: mewa surangana katha ara podi eunta thiyana lanka E news kiuwth danwa ne.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සුපිරි මනුස්සය මොනා වුණත්

    චන්ද්‍රිකාටත් කොකා පෙන්නුව රාජපක්ෂලාටත් කොකා පෙන්නුව රනිල්ටත් කොකා පෙන්නුව :lol:

    රනිල්ට නං කොකා පෙන්නල විතරක් නවතින එකක් නෑ වගේ.

    ඔය හුත්තට තව දවස් 35ක් විතර තියෙන්නේ.ඔක්‍තෝබර් මුල ප්‍රෙසිඩෙන්ෂල් එක කෝල් කරපු ගමන් ඌ එතනින් ඉවරයි.ඕනම තැනක පැන්ෂන් යන්න අන්තිම මාසේ ඉන්න ලොක්කා නිකන්ම සොක්කෙක්.ඌට වැඩිය දගලන්න බෑ.මොකද බල්ලෙක් තරම්වත් ගනන් ගන්නේ නෑ.සොක්කො දන්නවා ඌ මාසෙන් ඔ‍ෆිස් එක ඇතුලටවත් එන්න බෑ කියලා.අනිත් එක්ක සිරා එක්ක කුමන්ත්‍රන ගහලා ප්‍රෙෂිඩෙන්ෂල් එකට ගිහින් දිනන්න බෑ.ඒක යූන්පි ඇමතිලා මංත්‍රීලා දන්නවා.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අත් අඩංගුවට ගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්.....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    1. සිරා මෙච්චර කාලයකට කියපු දෙයක් කරලා නෑ.

    2. මේ ලිපියේ අවුරුදු 6 කට හිරේ ගිය අපරාධකාරයන්ට මාස 6 සමාව දුන්නා කියලා ලියලා තියෙන්නේ හාමුදුරුවෝ ගෑන වෙන්න ඕනේ. හාමුදුරුවෝ අපරාධකාරයෙක් නෙමේ.

    3. රනිලා මහ බෑන්කුව කොල්ල කෑවා. ඌ හිරේ යන්න ඕනේ

    4. අලුත් හමුදාපති ඒ තනතුරට සුදුස්සෙක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අන්න වැඩේ පොන්සියව අල්ලල බලු කූඩුවට දාපිය සිරෝ.. ගූ කුක්කන්ට බඩ යයි එහෙම වෙච්ච දවසට,,:lol::lol::lol::lol:
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,939
    4,352
    113

    ඒ දැනට පවරා ඇති බැඳුම්කර නඩුවට අලුතින් සාක්කි කරුවන් ඇතුළු කොට, අලුතින් චෝදනා ද එකතු කර අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමැති රවි කරුණානායක අත් අඩංගුවට ගැනීමේ මාරාන්තික ජවුසමයි.

    පට්ට.. :love::love: ඕක කලින්ම කරා නම් තව හොදයි..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    සිරා එක්ක ගහන හැම කුමන්ත්‍රනයක්ම බැක් ෆයර් වෙනවා.මොකද සිරා බයියන් අතර සහ ටොයියන් අතර අන්ත ලෙස බලු වී සිටින මිනිසෙක්.

    ඉතින් එහෙනම් නායකතුමාට බයවෙන්න කාරියක් නැහැ නේ....

    vo28l0i.png
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48

    ඉතින් එහෙනම් නායකතුමාට බයවෙන්න කාරියක් නැහැ නේ....

    vo28l0i.png

    දේශපාලනයේ ඉන්න හැම එකාම පට්ට හොරු.දූෂිතයො,පාහරයො සහ පාදඩයො.මරා හොරෙක් කියලා ආය තර්ක කරන්න දෙයක් නෑ.ගෝඨා හොරෙක් කියලත් රටම දන්නවා.ඒ වගේම සිරා කියන්නෙත් හොරෙක්.මොකද ග්‍රාමසේවකයෙක් දේශපාලනය කරලා උගේ දුව හොටල් හිමියෙක්.සිරාට වත්කම් තියෙනවා.ඒවා උගේ නමින් නොවෙන්න පුලුවන්.මොකද තමන්ගේ නමට අලුත් වත්කම් ලංකාවේ ඔය එකෙක්ටවත් නෑ.සිරාට ,මරාට ගෝඨාට අඩුම ගානේ කෝටි දහයක ගෙයක්වත් අලුතෙන් ගන්න බෑ උන්ගේ නම් වලට .ඒවා ඔප්පු කරගන්න බෑ.වැලි රාජුලා, ඩඩ්ලිලා සිරා චතුරිකාලා සිරා දේශපාලනය කරේ නැත්නම් තාම එක්කො ග‍ඟේ වැලි ගොඩ දානවා.එහෙම නැත්නම් කඩේක හාල් විකුනනවා.චතුරිකා ආන්ඩුවේ ලිපිකාරිනියක් වගේ ජොබ් එකක් කරයි.මුන් සේරම දූෂිතයන්.මේ රටේ වසර 11 ජනාධිපති වෙලා ආන්ඩුවේ සල්ලි සත පහක්වත් හොරකම් නොකර තමන්ගේ නිත්‍යානූකූල කෝටී ගානක් වටිනා ඉඩම් සහ ගෙවල් ආන්ඩුවට නිකන් දුන්න එකම පුද්ගලයා ජේ.ආර්.ජයවර්දන විතරයි.නමුත් ඔහුත් අන්ත දූෂිතයෙක්.ඒකට හේතුව ඔහු සල්ලි සතයක් ගත්තේ නැති උනාට ඔහු යටතේ හිටපු ඇමතිලා මංත්‍රීලා සහ නිලධාරීන්ට් ඇති තරම් හොරකම් කරන්න දීලා දූෂිත වැඩ කරන්න දීලා ඔහු කරබාගෙන හිටියා.නවත්තන්න ගියේ නෑ. උන්ට නඩු දැම්මේ නෑ. ගනන් ගත්තේ නෑ.විජේතුංග ජනාධිපතිත් හොරෙක් නෙවෙයි.මේ රටේ දූෂිතයන් නොවෙන නායකයෙක් වසර පනහකින් බිහි වෙලා නෑ.මේකෙන් රනිල් අයිති වෙන්නේ ජේ ආර්ගේ කුලයට. මහ බැංකුවේ සල්ලි රනිල්ගේ බැංකු වල දාගන්න නැතුව ඇති.නමුත් ඒ සල්ලි පක්ෂය තුල ඇති.
     
    උබ කියන විදිහටම ගත්තත්, හොරකම් කිරීමට අනුබල දීම කියන්නෙත් වරදක් බන් කෙලින්ම බලු කූඩුවෙ ලැගීමක් සුවර්...:yes::yes:මහ බැoකුව කැඩුවත් එකයි ඒකට අනුබල දුන්නත් එකයි..කොහොමත් අර්ජුනව අල්ලන් ආවොත් ඕක පොන්නව අල්ලනව,අර කොමිසමකටත් රට පනින්ඩ කලින් කියල තිබ්බෙ ඌ ''හොරකම කලේ රනිල් කියපු නිසා'' කියල..කොහෙන් ගියත් රනිලටත් ලගදිම බඩු පැකට් වෙනව..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    දේශපාලනයේ ඉන්න හැම එකාම පට්ට හොරු.දූෂිතයො,පාහරයො සහ පාදඩයො.මරා හොරෙක් කියලා ආය තර්ක කරන්න දෙයක් නෑ.ගෝඨා හොරෙක් කියලත් රටම දන්නවා.ඒ වගේම සිරා කියන්නෙත් හොරෙක්.මොකද ග්‍රාමසේවකයෙක් දේශපාලනය කරලා උගේ දුව හොටල් හිමියෙක්.සිරාට වත්කම් තියෙනවා.ඒවා උගේ නමින් නොවෙන්න පුලුවන්.මොකද තමන්ගේ නමට අලුත් වත්කම් ලංකාවේ ඔය එකෙක්ටවත් නෑ.සිරාට ,මරාට ගෝඨාට අඩුම ගානේ කෝටි දහයක ගෙයක්වත් අලුතෙන් ගන්න බෑ උන්ගේ නම් වලට .ඒවා ඔප්පු කරගන්න බෑ.වැලි රාජුලා, ඩඩ්ලිලා සිරා චතුරිකාලා සිරා දේශපාලනය කරේ නැත්නම් තාම එක්කො ග‍ඟේ වැලි ගොඩ දානවා.එහෙම නැත්නම් කඩේක හාල් විකුනනවා.චතුරිකා ආන්ඩුවේ ලිපිකාරිනියක් වගේ ජොබ් එකක් කරයි.මුන් සේරම දූෂිතයන්.මේ රටේ වසර 11 ජනාධිපති වෙලා ආන්ඩුවේ සල්ලි සත පහක්වත් හොරකම් නොකර තමන්ගේ නිත්‍යානූකූල කෝටී ගානක් වටිනා ඉඩම් සහ ගෙවල් ආන්ඩුවට නිකන් දුන්න එකම පුද්ගලයා ජේ.ආර්.ජයවර්දන විතරයි.නමුත් ඔහුත් අන්ත දූෂිතයෙක්.ඒකට හේතුව ඔහු සල්ලි සතයක් ගත්තේ නැති උනාට ඔහු යටතේ හිටපු ඇමතිලා මංත්‍රීලා සහ නිලධාරීන්ට් ඇති තරම් හොරකම් කරන්න දීලා දූෂිත වැඩ කරන්න දීලා ඔහු කරබාගෙන හිටියා.නවත්තන්න ගියේ නෑ. උන්ට නඩු දැම්මේ නෑ. ගනන් ගත්තේ නෑ.විජේතුංග ජනාධිපතිත් හොරෙක් නෙවෙයි.මේ රටේ දූෂිතයන් නොවෙන නායකයෙක් වසර පනහකින් බිහි වෙලා නෑ.මේකෙන් රනිල් අයිති වෙන්නේ ජේ ආර්ගේ කුලයට. මහ බැංකුවේ සල්ලි රනිල්ගේ බැංකු වල දාගන්න නැතුව ඇති.නමුත් ඒ සල්ලි පක්ෂය තුල ඇති.

    මෙතන තියෙන්නෙ පානියෙන් බලය ලබාගැනීමක්... අරව දෙන්නම් මේව දෙන්නම් කියල ජනතාව රවට්ටල අන්තිමට මහ දවල් පොකැට් එකටත් කෙලිය එක. මතනදි කියන්න ඕන විවේචනය තියෙන්නෙ ජේ. ආර්. , ප්‍රේමදාස , විජේතුංග වගේ අයට නෙවෙයි සහ එ.ජා.ප. වීම නෙවෙයි. පක්ෂය මොකක් වුනත් ප්‍රතිපත්තිය රටගැන තියන හැඟීමයි වැදගත්... කලින් කිව්ව ජනාධිපතිවරු හැමෝගෙම ගෞරවයට ලක්වුන අය එයාල කළ හොඳ වැඩ මේ අවුරුදු 5> කාලය තුල මෙයාල කල වැඩත් එක්ක හිලවු කරන්න ගියොත්.... කල්ප දෙකක්වත් ණය ගෙවන්න වෙයි මෙයාලට...

    "මහ බැංකුවේ සල්ලි රනිල්ගේ බැංකු වල දාගන්න නැතුව ඇති.නමුත් ඒ සල්ලි පක්ෂය තුල ඇති".

    27.gif

    ඔයාගෙ අදහස සරලයි, අහිංසකයි හරි සංවේදීයි. ඒත් ඇයි බන් ජනතාවගෙ මුදල් දේශපාලන පක්ෂ ඇතුලෙ තියාගන්නෙ...
    මොකද්ද එහෙම කරන්න තියන සදාචාරාත්මක අයිතිය... ඒකෙන් රටට සිද්ධවුන පාඩුවට කවුද වග කියන්නෙ... නොදන්න නිසා අහන්නෙ...

    දේශපාලනයේ ඉන්න හැම එකාම පට්ට හොරු.දූෂිතයො,පාහරයො සහ පාදඩයො.

    එතකොට හොරු එලවන්න හොරු පත්කරගත්තෙත් දැනගෙනද ආයිබෝං....
    කෝ එතකොට ප්‍රතිපත්තිය... පිටකොටුවෙ පික් පොකට් තියරිය.... :confused::confused:
    හොරු අල්ලන්න ඇවිත් හොරකන් කරන්න සදාචාරාත්මක අයිතියන් කොයින්ද....

    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේකෙන් රනිල් අයිති වෙන්නේ ජේ ආර්ගේ කුලයට. මහ බැංකුවේ සල්ලි රනිල්ගේ බැංකු වල දාගන්න නැතුව ඇති.නමුත් ඒ සල්ලි පක්ෂය තුල ඇති.

    අනේ යකෝ. උබ කියන්නේ රනිල් තමා පඩේ ඈරියේ.. ඒත් ගද නෑ කියලද? යකෝ උගේ පඩේ ගද මුලු රටටම දෑනිලා තියෙන්නේ. ඉන්න බෑරි ගානටම. අඩුම ගානේ උබලා දෑන් පිලිගන්නවා මහ බෑන්කුවට කෙලලා සල්ලි ටික ඈදලා රටේ ආර්තිකේ බිමටම දෑම්මා කියලා. ඒ වුනත් තාම ට්‍රයි කරනවා ඒකෙන් රනිලාව සුද්ධ කරන්න. රටේ නායකයා රටේ මහ බෑන්කුවට කෙලිනවා කියන්නේ පුතා තමන්ගේ අම්මව විකුණනවා වගේ වෑඩක්නේ. රටේ පොඩි ලමයි අපා දුක් විදිද්දී තමන් සහා තමන්ගේ සහචරයන්ගේ සෑප සදහා රටේ ආර්තිකයේ කොන්දට කෙලපු එවුන්ට පණුවෝ ගහනවා පණ පිටින් ඉන්නකොටම. උන්ට කඩේ යන එවුන්ගේ අරක හෑලෙන්න ඕනේ පණුවෝ ගහලා