රනිල් අද සිරසේ ,මුහුණට මුහුණ කිංස්ලි සමග

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    oya raniya athal eke LLB karala paththakata wela hitapu dial ekak ne.... muuwa mora karala JR thama politics walata adala gaththe muge param parawe nama geniyanna..... :lol::lol::lol: 1978 wenama biyagama kiyala asanayak hadala ne muuwa parliment ewanne.... :lol::lol::lol: anthimata muu biyagamatath arala Colombo 7 walata yanawa...... JR yui LTTE ekayi naththan ada Raniya kiyala ekek UNP eke naa....

    ඉතින් ඕයි ඇදලා ගත්තා කියලා නිකන් හිටියද කියපන්කෝ? බියගම ෆ්‍රී ට්‍රේඩ් සෝන් එක පවා ඕපන් කරන්න මුල් තැන දුන්නේ රනිල් තමා නැතුව උඹේ තාත්තා නෙමේ. එකෙන් කොච්චර රැකියා අවස්ථා බිහි උනාද? පොරගේ හැකියාව මත උඩට ආවා මිසක් ඔය ඒවා බලෙන් හම්බුනෙත් නෑ බලෙන් ලබා ගත්තෙත් නෑ. එහෙනං කියපන්කො උඹ උගතා නං රනිල් කොහොමද චන්ද්‍රිකාගේ කාලේ - වෙලා තිබුන GDP එක 5% වෙනකන් අවුරුදු දෙකක් ඇතුලේ උඩට ගෙනාවේ කියලා?? මෝඩ උත්තර දෙන්න එපා හොඳේ?? :lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    palayan do yanna..? mulu lokema piligannawa kiyanne MIT eken lecture ekakata ada gahuwamada..? :lol::lol::lol:

    What nonsense Johnson..........

    Raniyage ahawal eka wenna athi ugath.... uuta wada nan thawa kochchara porawal parliment eke innawada... ara balapan G.L goiya......

    අනෙ ගමෙ බයියො.. උබට ඔවා කොහොම තෙරුම් කරන්නද බන් මන්.. ඔන්න ලෙ දෙනවා වගෙ මොලෙ දෙන්න පුලුවන් කමක් තිබ්බ නම්... ඔය ජි එල් කාරයා ඔච්චර උගතා නම් මානව හිමිකම් කෙස් වලට මහින්ද සමරසින්හව යවන්නෙ මොකො... සාමාන්යෙන් ඔව්වාට යන්නෙ විදෙශ ඇමතිනෙ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනෙ ගමෙ බයියො.. උබට ඔවා කොහොම තෙරුම් කරන්නද බන් මන්.. ඔන්න ලෙ දෙනවා වගෙ මොලෙ දෙන්න පුලුවන් කමක් තිබ්බ නම්... ඔය ජි එල් කාරයා ඔච්චර උගතා නම් මානව හිමිකම් කෙස් වලට මහින්ද සමරසින්හව යවන්නෙ මොකො... සාමාන්යෙන් ඔව්වාට යන්නෙ විදෙශ ඇමතිනෙ

    GL හොඳ මොළ කාරයෙක් තමයි හැබැයි දැක්කේ නං නේ මේ වගේ පිංගුත්තර මොළ කාරයෙක්. මූට වඩා දැන් තැන තියෙන්නේ අර සජින් වාස් කාරයාට. ඔන්න අපේ ආණ්ඩුව. :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    GL හොඳ මොළ කාරයෙක් තමයි හැබැයි දැක්කේ නං නේ මේ වගේ පිංගුත්තර මොළ කාරයෙක්. මූට වඩා දැන් තැන තියෙන්නේ අර සජින් වාස් කාරයාට. ඔන්න අපේ ආණ්ඩුව. :lol::lol::lol:

    Ithin ara Premadasage kale Sirisena Kure rajawela hitiye.. eewage thama!
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    GL හොඳ මොළ කාරයෙක් තමයි හැබැයි දැක්කේ නං නේ මේ වගේ පිංගුත්තර මොළ කාරයෙක්. මූට වඩා දැන් තැන තියෙන්නේ අර සජින් වාස් කාරයාට. ඔන්න අපේ ආණ්ඩුව. :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol: අම්මො සජින් වාස් එහෙම හෙන එඩ්යුකෙටඩ් මනුස්සයා.. :lol::lol::lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,947
    113
    canada
    මොනවා උනත් රනිල් කියන්නේ mit ගිහිල්ල lecture දීපු පොරක්නේ ; කාටද ආඩම්බර ?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    MIT එක අල්ලන් කට්ටිය පොඩි ආතල් එකක් ගන්නවා වගෙ.. කොල්ලොන්ගෙ ආතල් කඩන එක හරි නැනෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    MIT එක අල්ලන් කට්ටිය පොඩි ආතල් එකක් ගන්නවා වගෙ.. කොල්ලොන්ගෙ ආතල් කඩන එක හරි නැනෙ

    මුලු රටම එක එකාව එක එක හෙතු හොයන් ආතල් ගන්නවා බන් බලය තියෙන එකා මලු පුරව ගන්නකොට:lol:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    උත්තරය : එතන හිටපු පස් දෙනාට:lol:

    කවුද බන් පස්දෙනා?.........................නැත්නම් ඔකාගේ lectureඑක අහන්න ආවේ පස්දෙනෙක් විතරද?

    .