oya raniya athal eke LLB karala paththakata wela hitapu dial ekak ne.... muuwa mora karala JR thama politics walata adala gaththe muge param parawe nama geniyanna.....1978 wenama biyagama kiyala asanayak hadala ne muuwa parliment ewanne....
anthimata muu biyagamatath arala Colombo 7 walata yanawa...... JR yui LTTE ekayi naththan ada Raniya kiyala ekek UNP eke naa....
ඉතින් ඕයි ඇදලා ගත්තා කියලා නිකන් හිටියද කියපන්කෝ? බියගම ෆ්රී ට්රේඩ් සෝන් එක පවා ඕපන් කරන්න මුල් තැන දුන්නේ රනිල් තමා නැතුව උඹේ තාත්තා නෙමේ. එකෙන් කොච්චර රැකියා අවස්ථා බිහි උනාද? පොරගේ හැකියාව මත උඩට ආවා මිසක් ඔය ඒවා බලෙන් හම්බුනෙත් නෑ බලෙන් ලබා ගත්තෙත් නෑ. එහෙනං කියපන්කො උඹ උගතා නං රනිල් කොහොමද චන්ද්රිකාගේ කාලේ - වෙලා තිබුන GDP එක 5% වෙනකන් අවුරුදු දෙකක් ඇතුලේ උඩට ගෙනාවේ කියලා?? මෝඩ උත්තර දෙන්න එපා හොඳේ??





