රනිල් අද සිරසේ ,මුහුණට මුහුණ කිංස්ලි සමග

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    එක්සත් ඡාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සභාගි වන මුහුණට මුහුණ වැඩසටහන අද රාත්‍රි නවයට සිරස නාලිකාව ඔස්සේ විකාශය වනවා.මෙම වැඩසටහ මෙහෙය වන්නේ ප්‍රවින මාධ්‍යවේදියකු වන කිංස්ලි රත්නායක මහතායි .ගොඩක් කාලේකට පස්සේ තමයි මේ වගේ නාලිකාවක සම්මු්‍ය සාකච්චාවකට එකතු වෙන්නේ .මීට අමතරව mtv එකෙත් රෑ 7ට මෙහි ඉංග්‍රිසි වැඩසටහන විකාශය වෙනවා .එහෙනම් බලන්න ඔනේ අය අද බලන්න මතක් කරලා ;);)

    • Like
    Reactions: wdk

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මූට කවුද රනිල් කියන්නේ, මූට කියන්නේ පොනිල් කියලා
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0

    His private life is out of scope. Judge him by his knowledge listen his interviews(not public speech, He is poor in public speech). then decide
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491
    113
    මොන තරම් උගතෙක් උනත් වැඩක් තියෙනවද.කථා කරන්නෙත් පොන්සියෙක් වගේ..මේ බූරුවා තමා මිලානියම් සිටි පාවලා දුන්නේ..දැන් මුගේ job එක මංගලයා කරන්නේ.

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491
    113
    මූට කවුද රනිල් කියන්නේ, මූට කියන්නේ පොනිල් කියලා

    UNP එකට පැවැත්මක් නැහැ ඕකා ඉන්නකන්.මහින්දයට රජ මගුල්:growl:
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රනිල් ගැන මම කලින් කියපු කථාවක් ආයෙත් කියන්නන්. අපේ ලංකාවේ මිනිස්සුන්ට මොළේ තියන මිනිස්සුන්ට වඩා මොළේ නැති උන්ට තමයි කැමති. රනිල් වගේ හොඳ උගත් මිනිස්සුන්ගෙන් ලංකාවේ මිනිස්සු වැඩ ගන්න දන්නේ නෑ. රනිල් ලා වගේ මිනිස්සු වෙන රටක ඉපදෙන්න තිබුනේ. ලංකාවේ උන්ට පින නෑ මේ වගේ මිනිස්සුන්ගෙන් වැඩක් කරගන්න. රනිල්ගේ ජෙන්ට්ල්මන් පොලිසීස් අපේ ලංකාවේ ගොඩේ බයියොන්ට තේරෙන්නෙත් නෑ. ඒකනේ ඔච්චර ඔය මනුස්සයාට මඩ ගහන්නේ. ලංකාවට හරියන්නේ ලංකාවේ මිනිස්සු ගොනාට අන්දන කපටි කයිරාටික මිනිස්සු තමයි. :):):)
     
    • Like
    Reactions: C h o p p e

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    රනිල් ගැන මම කලින් කියපු කථාවක් ආයෙත් කියන්නන්. අපේ ලංකාවේ මිනිස්සුන්ට මොළේ තියන මිනිස්සුන්ට වඩා මොළේ නැති උන්ට තමයි කැමති. රනිල් වගේ හොඳ උගත් මිනිස්සුන්ගෙන් ලංකාවේ මිනිස්සු වැඩ ගන්න දන්නේ නෑ. රනිල් ලා වගේ මිනිස්සු වෙන රටක ඉපදෙන්න තිබුනේ. ලංකාවේ උන්ට පින නෑ මේ වගේ මිනිස්සුන්ගෙන් වැඩක් කරගන්න. රනිල්ගේ ජෙන්ට්ල්මන් පොලිසීස් අපේ ලංකාවේ ගොඩේ බයියොන්ට තේරෙන්නෙත් නෑ. ඒකනේ ඔච්චර ඔය මනුස්සයාට මඩ ගහන්නේ. ලංකාවට හරියන්නේ ලංකාවේ මිනිස්සු ගොනාට අන්දන කපටි කයිරාටික මිනිස්සු තමයි. :):):)

    මචන් මුලින්ම කියපන් නායකයෙක් කියන්නෙ කාටද කියලා:lol: දැන් වැරදි රටෙ මිනිස්සුද නැත්නම් උගත් කම තිබුනාට නායකත්වයට සුදුසු විදියට රනිල් හැසිරෙන්නෙ හසුරන්නෙ නැති කමද? එහෙනම් රනිල්ට වඩා උගත්තු නැද්ද?:lol::lol: පක්ශයක් පවත්වන් යන්න එක සුදුසුකම් විතරක් තිබුනාම ඇද්ද:eek::eek: රටෙ මිනිස්සුන්ගෙ නෙමෙ ඔයි වරද හරි නායකත්වය නොදෙන එක වරද:yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මූට කවුද රනිල් කියන්නේ, මූට කියන්නේ පොනිල් කියලා
    :no::no:

    His private life is out of scope. Judge him by his knowledge listen his interviews(not public speech, He is poor in public speech). then decide
    i agree with you 100 percent.

    yes true.. pora koheda Uni eheka Lecture ekak dennath giya ne. pora sahenna educated pissu Buwa unata... :D

    :yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    රනිල් ගැන මම කලින් කියපු කථාවක් ආයෙත් කියන්නන්. අපේ ලංකාවේ මිනිස්සුන්ට මොළේ තියන මිනිස්සුන්ට වඩා මොළේ නැති උන්ට තමයි කැමති. රනිල් වගේ හොඳ උගත් මිනිස්සුන්ගෙන් ලංකාවේ මිනිස්සු වැඩ ගන්න දන්නේ නෑ. රනිල් ලා වගේ මිනිස්සු වෙන රටක ඉපදෙන්න තිබුනේ. ලංකාවේ උන්ට පින නෑ මේ වගේ මිනිස්සුන්ගෙන් වැඩක් කරගන්න. රනිල්ගේ ජෙන්ට්ල්මන් පොලිසීස් අපේ ලංකාවේ ගොඩේ බයියොන්ට තේරෙන්නෙත් නෑ. ඒකනේ ඔච්චර ඔය මනුස්සයාට මඩ ගහන්නේ. ලංකාවට හරියන්නේ ලංකාවේ මිනිස්සු ගොනාට අන්දන කපටි කයිරාටික මිනිස්සු තමයි. :):):)

    Ape Unta one Ugath minissu nemey. sihina lovak mavala pennana puluvan naluvo. ehema baladdi nam Ranjan Ramanayaka Dammoth me para election eka dinanna puluvan.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචන් මුලින්ම කියපන් නායකයෙක් කියන්නෙ කාටද කියලා:lol: දැන් වැරදි රටෙ මිනිස්සුද නැත්නම් උගත් කම තිබුනාට නායකත්වයට සුදුසු විදියට රනිල් හැසිරෙන්නෙ හසුරන්නෙ නැති කමද? එහෙනම් රනිල්ට වඩා උගත්තු නැද්ද?:lol::lol: පක්ශයක් පවත්වන් යන්න එක සුදුසුකම් විතරක් තිබුනාම ඇද්ද:eek::eek: රටෙ මිනිස්සුන්ගෙ නෙමෙ ඔයි වරද හරි නායකත්වය නොදෙන එක වරද:yes:

    දැන් එතකොට උඹ කියන්නේ මහින්ද හොරු කුම්බාන්ඩයෝ, කුඩු කාරයෝ, ගෑනු දූෂකයෝ ඔක්කොම ඔඩොක්කුවේ තියාගෙන උන්ට නායකත්වය දෙන එකද හරි?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491
    113
    රනිල් ගැන මම කලින් කියපු කථාවක් ආයෙත් කියන්නන්. අපේ ලංකාවේ මිනිස්සුන්ට මොළේ තියන මිනිස්සුන්ට වඩා මොළේ නැති උන්ට තමයි කැමති. රනිල් වගේ හොඳ උගත් මිනිස්සුන්ගෙන් ලංකාවේ මිනිස්සු වැඩ ගන්න දන්නේ නෑ. රනිල් ලා වගේ මිනිස්සු වෙන රටක ඉපදෙන්න තිබුනේ. ලංකාවේ උන්ට පින නෑ මේ වගේ මිනිස්සුන්ගෙන් වැඩක් කරගන්න. රනිල්ගේ ජෙන්ට්ල්මන් පොලිසීස් අපේ ලංකාවේ ගොඩේ බයියොන්ට තේරෙන්නෙත් නෑ. ඒකනේ ඔච්චර ඔය මනුස්සයාට මඩ ගහන්නේ. ලංකාවට හරියන්නේ ලංකාවේ මිනිස්සු ගොනාට අන්දන කපටි කයිරාටික මිනිස්සු තමයි. :):):)

    අනේ යකෝ මහින්දට අකමැති උනාට මේ වගේ පොන්නයෙක්ට රට කරවන්න දෙන්න තියා හිතන්නවත් එපා..මිලානියම් සිටි එකේ මැරුණේ එසේ මෙසේ උන් නෙමේ රටක් වටිනා මිනිස්සු මේ පරයා හින්දා කොටි බල්ලෝ වගේ මරලා දැම්මා..එහෙම කරේ මුගේ ඔය මහලොකු උගත් කමටද?