රනිල් අද සිරසේ ,මුහුණට මුහුණ කිංස්ලි සමග

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රනිල් ගැන මම කලින් කියපු කථාවක් ආයෙත් කියන්නන්. අපේ ලංකාවේ මිනිස්සුන්ට මොළේ තියන මිනිස්සුන්ට වඩා මොළේ නැති උන්ට තමයි කැමති. රනිල් වගේ හොඳ උගත් මිනිස්සුන්ගෙන් ලංකාවේ මිනිස්සු වැඩ ගන්න දන්නේ නෑ. රනිල් ලා වගේ මිනිස්සු වෙන රටක ඉපදෙන්න තිබුනේ. ලංකාවේ උන්ට පින නෑ මේ වගේ මිනිස්සුන්ගෙන් වැඩක් කරගන්න. රනිල්ගේ ජෙන්ට්ල්මන් පොලිසීස් අපේ ලංකාවේ ගොඩේ බයියොන්ට තේරෙන්නෙත් නෑ. ඒකනේ ඔච්චර ඔය මනුස්සයාට මඩ ගහන්නේ. ලංකාවට හරියන්නේ ලංකාවේ මිනිස්සු ගොනාට අන්දන කපටි කයිරාටික මිනිස්සු තමයි. :):):)

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොන තරම් උගතෙක් උනත් වැඩක් තියෙනවද.කථා කරන්නෙත් පොන්සියෙක් වගේ..මේ බූරුවා තමා මිලානියම් සිටි පාවලා දුන්නේ..දැන් මුගේ job එක මංගලයා කරන්නේ.

    ඔව බොරු කතා බන් එහෙම පවා දුන්නනම් මේ රඡයෙන් නඩු දාන්නේ නැත්තේ ඇයි

    UNP එකට පැවැත්මක් නැහැ ඕකා ඉන්නකන්.මහින්දයට රජ මගුල්:growl:

    එකනම් ඇත්ත රනිල් ඡන්ද කරන්න දන්නෙ නෑ
    but He has good relationships with other countries specially Europe(not like that current person's relationships like Swaziland :P ). You saw some people there well educated but other side not good. Ranil is like that person.

    :yes:
    රනිල් ගැන මම කලින් කියපු කථාවක් ආයෙත් කියන්නන්. අපේ ලංකාවේ මිනිස්සුන්ට මොළේ තියන මිනිස්සුන්ට වඩා මොළේ නැති උන්ට තමයි කැමති. රනිල් වගේ හොඳ උගත් මිනිස්සුන්ගෙන් ලංකාවේ මිනිස්සු වැඩ ගන්න දන්නේ නෑ. රනිල් ලා වගේ මිනිස්සු වෙන රටක ඉපදෙන්න තිබුනේ. ලංකාවේ උන්ට පින නෑ මේ වගේ මිනිස්සුන්ගෙන් වැඩක් කරගන්න. රනිල්ගේ ජෙන්ට්ල්මන් පොලිසීස් අපේ ලංකාවේ ගොඩේ බයියොන්ට තේරෙන්නෙත් නෑ. ඒකනේ ඔච්චර ඔය මනුස්සයාට මඩ ගහන්නේ. ලංකාවට හරියන්නේ ලංකාවේ මිනිස්සු ගොනාට අන්දන කපටි කයිරාටික මිනිස්සු තමයි. :):):)

    :lol::lol:ඔව් බන් කද බඩ මහත ආරිය සිංහල ඇදුම් අදින උඩු රැවුලක් තියෙනව නම් ‍ඔනේ හොරෙක් එකයි මුන්ට

    මචන් මුලින්ම කියපන් නායකයෙක් කියන්නෙ කාටද කියලා:lol: දැන් වැරදි රටෙ මිනිස්සුද නැත්නම් උගත් කම තිබුනාට නායකත්වයට සුදුසු විදියට රනිල් හැසිරෙන්නෙ හසුරන්නෙ නැති කමද? එහෙනම් රනිල්ට වඩා උගත්තු නැද්ද?:lol::lol: පක්ශයක් පවත්වන් යන්න එක සුදුසුකම් විතරක් තිබුනාම ඇද්ද:eek::eek: රටෙ මිනිස්සුන්ගෙ නෙමෙ ඔයි වරද හරි නායකත්වය නොදෙන එක වරද:yes:

    එහෙම ප්‍රශ්න තියෙනවා තමයි
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491
    113
    -rep දීලා මූත් එක්ක ගල් කපන උන්.:lol::lol:තොපේ ඔය -rep වලට බය වෙන එකෙක් නෙමේ යකෝ මම.ඇත්ත කියන්න තොපෙන් මට අවසර ගන්න ඕන නැහැ.මම ආයෙත් කියනවා රනිල් කියන්නේ ගොබ්බ,පොන්න,කොටින්ට පුක දීපු අවලම් වේ$ බල්ලෙක්.:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: r.pathirana

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    දැන් එතකොට උඹ කියන්නේ මහින්ද හොරු කුම්බාන්ඩයෝ, කුඩු කාරයෝ, ගෑනු දූෂකයෝ ඔක්කොම ඔඩොක්කුවේ තියාගෙන උන්ට නායකත්වය දෙන එකද හරි?
    හරි නැහැ එකට තම්යි විපක්ශයට නියම නායකයෙක් ඔන මහින්දව එලවන්න :eek::eek: නැතිව රනිල් උගතා කිය කියා රටෙ ඉන්නෙ මොඩයො කිය කියා හිටියාට වැඩක් වෙන්නෙ නැහැ අනික රනිල්ට විරුද්ද වෙන උන් බත් බැලයොවත් මොඩයොවත් නෙමෙ රනිල් කියන්නෙ රටක් කරන්න සුදුසු නායකයෙක් නෙමෙ කියලා තෙරුම් ගත්ත උන් පක්ශය එකතු කරන්න බැරිව ඌ කොහෙද බන් රටක් කරන්නෙ අනික දැන් ඔය කියන් ජාතියෙ අය යුඇන්පි එකෙ නැද්ද? ඔක්කොම ඉන්නෙ සුද්දවන්තයොද?:lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචන් මුලින්ම කියපන් නායකයෙක් කියන්නෙ කාටද කියලා:lol: දැන් වැරදි රටෙ මිනිස්සුද නැත්නම් උගත් කම තිබුනාට නායකත්වයට සුදුසු විදියට රනිල් හැසිරෙන්නෙ හසුරන්නෙ නැති කමද? එහෙනම් රනිල්ට වඩා උගත්තු නැද්ද?:lol::lol: පක්ශයක් පවත්වන් යන්න එක සුදුසුකම් විතරක් තිබුනාම ඇද්ද:eek::eek: රටෙ මිනිස්සුන්ගෙ නෙමෙ ඔයි වරද හරි නායකත්වය නොදෙන එක වරද:yes:

    මචන් හැන්ගීම් වලට මිනිස්සු වහල් වෙලා නායකයෝ තෝරපුවම ඔහොම මහින්ද වගේ සුරංගනා කතා මවන නායකයෝ තමයි මිනිස්සුන්ට ලැබෙන්නේ. මම කියන්න ඕනේ එක පොයින්ට් එකට කියලා තියනවා. පිළිගන්න එක නොගන්න එක උඹේ කැමැත්ත හැබැයි ඕක තමයි අද ඇත්ත. :):):)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    -rep දීලා මූත් එක්ක ගල් කපන උන්.:lol::lol:තොපේ ඔය -rep වලට බය වෙන එකෙක් නෙමේ යකෝ මම.ඇත්ත කියන්න තොපෙන් මට අවසර ගන්න ඕන නැහැ.මම ආයෙත් කියනවා රනිල් කියන්නේ ගොබ්බ,පොන්න,කොටින්ට පුක දීපු අවලම් වේ$ බල්ලෙක්.:lol::lol::lol::lol:

    අනේ මම නම් නෙවෙයි හොදේ :D:D:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔව බොරු කතා බන් එහෙම පවා දුන්නනම් මේ රඡයෙන් නඩු දාන්නේ නැත්තේ ඇයි

    එකනම් ඇත්ත රනිල් ඡන්ද කරන්න දන්නෙ නෑ

    :yes:

    :lol::lol:ඔව් බන් කද බඩ මහත ආරිය සිංහල ඇදුම් අදින උඩු රැවුලක් තියෙනව නම් ‍ඔනේ හොරෙක් එකයි මුන්ට

    එහෙම ප්‍රශ්න තියෙනවා තමයි

    එහෙම ප්‍රශ්න කියන්නෙ උගත්කමයි කොල්ලන්ට තමන්ව වර්ණ්නා කරන හෙංචයියන්ට සලකනවායි ඇරෙන්න වෙන හොදක් නම් නැහැ ලොකෙට ප්‍ර්ජාතන්ත්‍රවාදය උගන්වන්න යනවා
    පක්ශෙ එකාදිපති වෙලා :lol::lol::lol::lol: මුලු ලොකෙම ඔය තරම් ලැජ්ජාවක් නැති මිනිහෙක් ඉන්නවාද කියපන් චන්ද 28 ක් පැරදිලාත් ගෙදර නොයෙන කුහකයෙක් නෙහ් මු
    -rep දීලා මූත් එක්ක ගල් කපන උන්.:lol::lol:තොපේ ඔය -rep වලට බය වෙන එකෙක් නෙමේ යකෝ මම.ඇත්ත කියන්න තොපෙන් මට අවසර ගන්න ඕන නැහැ.මම ආයෙත් කියනවා රනිල් කියන්නේ ගොබ්බ,පොන්න,කොටින්ට පුක දීපු අවලම් වේ$ බල්ලෙක්.:lol::lol::lol::lol:
    :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හරි නැහැ එකට තම්යි විපක්ශයට නියම නායකයෙක් ඔන මහින්දව එලවන්න :eek::eek: නැතිව රනිල් උගතා කිය කියා රටෙ ඉන්නෙ මොඩයො කිය කියා හිටියාට වැඩක් වෙන්නෙ නැහැ අනික රනිල්ට විරුද්ද වෙන උන් බත් බැලයොවත් මොඩයොවත් නෙමෙ රනිල් කියන්නෙ රටක් කරන්න සුදුසු නායකයෙක් නෙමෙ කියලා තෙරුම් ගත්ත උන් පක්ශය එකතු කරන්න බැරිව ඌ කොහෙද බන් රටක් කරන්නෙ අනික දැන් ඔය කියන් ජාතියෙ අය යුඇන්පි එකෙ නැද්ද? ඔක්කොම ඉන්නෙ සුද්දවන්තයොද?:lol::lol:

    ඔය පක්ෂෙට වෙලා තියෙන්නේ බන් බාගයක්ම කැමති UNP එක දිනනවාට වඩා පරදිනවට. ඔව් රනිල්ගේ සමහර අදහස් ගැලපෙන්නේ නෑ තමයි මොක උනත් දැන් රටේ ආර්ථිකේ වැටිලා තියන එක ගොඩ ගන්න පුළුවන් එකම මිනිහත් රනිල් විතරයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මචන් හැන්ගීම් වලට මිනිස්සු වහල් වෙලා නායකයෝ තෝරපුවම ඔහොම මහින්ද වගේ සුරංගනා කතා මවන නායකයෝ තමයි මිනිස්සුන්ට ලැබෙන්නේ. මම කියන්න ඕනේ එක පොයින්ට් එකට කියලා තියනවා. පිළිගන්න එක නොගන්න එක උඹේ කැමැත්ත හැබැයි ඕක තමයි අද ඇත්ත. :):):)

    මොකක්ද උබේ පොයින්ට් එක රනිල් හොදයි කියන්න:nerd::nerd: උගතා කියන එක ඇරෙන්න
    වෙන මොනවාද තියෙන්නෙ? තව තියෙනවා බටහිර උන් කැමති කියන එක එ ඉතින් රුකඩයක් නිසානෙ :lol: කියපන් වෙන මොනාද සුදුසු කම්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එහෙම ප්‍රශ්න කියන්නෙ උගත්කමයි කොල්ලන්ට තමන්ව වර්ණ්නා කරන හෙංචයියන්ට සලකනවායි ඇරෙන්න වෙන හොදක් නම් නැහැ ලොකෙට ප්‍ර්ජාතන්ත්‍රවාදය උගන්වන්න යනවා
    පක්ශෙ එකාදිපති වෙලා :lol::lol::lol::lol: මුලු ලොකෙම ඔය තරම් ලැජ්ජාවක් නැති මිනිහෙක් ඉන්නවාද කියපන් චන්ද 28 ක් පැරදිලාත් ගෙදර නොයෙන කුහකයෙක් නෙහ් මු

    :lol::lol::lol:

    ඔය ඡන්ද සධාරණ නෑ බන් ස්වාධින මැතිවරණ කොමිසමක් තියලා ඡන්ද තියන්න ඔනේ :yes::yes:අනිත් එක පාලත් 9 වෙනම ඡන්දයි ,ප්‍රදේශ්‍රිය ඡන්ද වෙනමයි ඔහොම තිබ්බම මැතිවරණ 28 ක් ‍පරාද නොවුනොත් තමයි පුදුමේ :D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491
    113
    ඔව බොරු කතා බන් එහෙම පවා දුන්නනම් මේ රඡයෙන් නඩු දාන්නේ නැත්තේ ඇයි

    බොරු කියලා හිතන්න තිබ්බ අඩුම ගානේ ඔය බූරුවා මේ වගේ කථාවත් නොකියා හිටියනම්:D

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491
    113
    මොකක්ද උබේ පොයින්ට් එක රනිල් හොදයි කියන්න:nerd::nerd: උගතා කියන එක ඇරෙන්න
    වෙන මොනවාද තියෙන්නෙ? තව තියෙනවා බටහිර උන් කැමති කියන එක එ ඉතින් රුකඩයක් නිසානෙ :lol: කියපන් වෙන මොනාද සුදුසු කම්

    ඇයි බන් රනිල්ට ඉංගිරිසි පුළුවන්නේ..ඒක හින්දා වෙන්න ඇති.:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔය පක්ෂෙට වෙලා තියෙන්නේ බන් බාගයක්ම කැමති UNP එක දිනනවාට වඩා පරදිනවට. ඔව් රනිල්ගේ සමහර අදහස් ගැලපෙන්නේ නෑ තමයි මොක උනත් දැන් රටේ ආර්ථිකේ වැටිලා තියන එක ගොඩ ගන්න පුළුවන් එකම මිනිහත් රනිල් විතරයි.

    මොන කරුණක් උඩද කියන්නෙ රනිල් ආර්තිකය ගොඩ ගනි කියලා පැහැදිලි සැලස්මක් තියෙනවාද? ඉදිරිපත් කරලා තියෙනවාද :eek::eek: මම මහින්දගෙ ආණ්ඩුව හොදයි කියනවා නෙමෙ එ උනාට රනිල් යුඇන් පි එකෙ ඉන්නකම් මහින්ද බලයෙ ඉදි:eek::eek: වෙනසක් ඔන බන් රටට එකට රනිල් සුදුස්සෙකුට දිලා යන්න ඔන මරා යන්න දෙන්නෙ නැහැ රනිල්ව විපක්ශ නායක කමෙම තියන් ඉන්න බලන්නෙ
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    -rep දීලා මූත් එක්ක ගල් කපන උන්.:lol::lol:තොපේ ඔය -rep වලට බය වෙන එකෙක් නෙමේ යකෝ මම.ඇත්ත කියන්න තොපෙන් මට අවසර ගන්න ඕන නැහැ.මම ආයෙත් කියනවා රනිල් කියන්නේ ගොබ්බ,පොන්න,කොටින්ට පුක දීපු අවලම් වේ$ බල්ලෙක්.:lol::lol::lol::lol:

    I am not deduct your reps,ITN News neda balanne ? :lol: :lol: :lol: anyway your brain washed by ITN, LOL totally brain washed.
     
    • Like
    Reactions: wdk

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඇයි බන් රනිල්ට ඉංගිරිසි පුළුවන්නේ..ඒක හින්දා වෙන්න ඇති.:lol:
    :lol::lol::lol: එකත් ඇත්ත රනිල් හොදයි කියන්නෙත් කඩ්ඩට කැමති උන් වෙන්න ඔන
    ඔය ඡන්ද සධාරණ නෑ බන් ස්වාධින මැතිවරණ කොමිසමක් තියලා ඡන්ද තියන්න ඔනේ :yes::yes:අනිත් එක පාලත් 9 වෙනම ඡන්දයි ,ප්‍රදේශ්‍රිය ඡන්ද වෙනමයි ඔහොම තිබ්බම මැතිවරණ 28 ක් ‍පරාද නොවුනොත් තමයි පුදුමේ :D
    :lol::lol: එ කියන්නෙ මෙ රටෙ බලය මාරු වෙලාම නැහැ එදා ඉදලම එකම පක්ශයද පාලනය කරන්නෙ නැහැ රනිල්ගෙ කාලෙ විතරයි හොර වෙන්නෙ :lol::lol: ඔය සුරංගනා කතා බන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    I am not deduct your reps,ITN News neda balanne ? :lol: :lol: :lol: anyway your brain washed by ITN, LOL totally brain washed.
    අයියා සිරස නිවුස් නෙද බැලුවෙ:lol::lol::lol: සිරසත් ඇරියා රනිල්ට:lol::lol: