රනිල් අද සිරසේ ,මුහුණට මුහුණ කිංස්ලි සමග

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,658
    2,434
    113
    මූට මිනිස්සු අන්දවන්න තේරෙන්නෙ නැහැ:no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මූට මිනිස්සු අන්දවන්න තේරෙන්නෙ නැහැ:no:

    රටෙ මිනිස්සු පැත්තකට දාපන් පක්ශය එකතු කරන්න පුලුවන්ද මුට අඩු ගානෙ:eek::eek:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    Ridila :lol: :lol: :lol: No TV for many years

    මම ලංකාවෙ ටිවි චැනල් අවුරුදු 12ක්ම බැලුවෙ නැහැ:lol::no::no: එත් රනිල් මොකාද කියලා
    තෙරුම් ගන්න පුලුවන් ලංකාවෙ කොහොමත් එක එකාට කඩෙ යන උන් ඉන්නෙ මහින්දට ගොඩාක් රනිල්ට ටිකක්:lol: එලකිරියෙම යන සංවාද වලින් තෙරුම් ගන්න පුලුවන් රනිල්වයි මහින්දවයි:no::eek:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රටෙ මිනිස්සු පැත්තකට දාපන් පක්ශය එකතු කරන්න පුලුවන්ද මුට අඩු ගානෙ:eek::eek:

    දැන් ඔය අගෙට එකතුවිගෙන එන්නෙ..උඩ පැන පැන දගලපු අය මිනිහටම හෙත්තු විගෙන..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,947
    113
    canada
    රටෙ මිනිස්සු පැත්තකට දාපන් පක්ශය එකතු කරන්න පුලුවන්ද මුට අඩු ගානෙ:eek::eek:

    පක්ෂය එකතුකරන්නේ කොහොමද, සජිත් රනිල්ට විරුද්දව එලිපිට වැඩකරනකොට ? සජිත්ගේ තියෙන්නේ වෙනම වැඩ පිළිවෙලක්. තමුන් ගොඩයන එක. එකෙන් තමයි පක්ෂය බෙදා වෙලා විනශ උනේ. සජිත් අවංකව රනිල්ට සහයෝගය දෙනවනම් පක්ෂයේ කිසිම ප්‍රස්නයක් නැහැ.
    තමුන්ගේ අපිලාශයන් තියෙනවනම් ඒවා ඉස්ටකරගන්න විදියක් ක්‍රමවේදයක් තියෙනවා. මේකෙන් වෙන්නේ පක්ෂයේ කට්ටියක් නයි මුගටියයි වගේ තරහ වෙලා පක්ෂය විනාශ වෙන එක. ඕක සජිත් වගේ ටින් ටින් මනුස්සයෙකුට තේරෙන්නේ නැහැ.

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    දැන් ඔය අගෙට එකතුවිගෙන එන්නෙ..උඩ පැන පැන දගලපු අය මිනිහටම හෙත්තු විගෙන..
    මිඩියා එක ඉස්සරාහවත් එහෙම වෙනවානම් ලොකු දෙයක්:eek:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පක්ෂය එකතුකරන්නේ කොහොමද, සජිත් රනිල්ට විරුද්දව එලිපිට වැඩකරනකොට ? සජිත්ගේ තියෙන්නේ වෙනම වැඩ පිළිවෙලක්. තමුන් ගොඩයන එක. එකෙන් තමයි පක්ෂය බෙදා වෙලා විනශ උනේ. සජිත් අවංකව රනිල්ට සහයෝගය දෙනවනම් පක්ෂයේ කිසිම ප්‍රස්නයක් නැහැ.
    තමුන්ගේ අපිලාශයන් තියෙනවනම් ඒවා ඉස්ටකරගන්න විදියක් ක්‍රමවේදයක් තියෙනවා. මේකෙන් වෙන්නේ පක්ෂයේ කට්ටියක් නයි මුගටියයි වගේ තරහ වෙලා පක්ෂය විනාශ වෙන එක. ඕක සජිත් වගේ ටින් ටින් මනුස්සයෙකුට තේරෙන්නේ නැහැ.

    සජිත් කියන්නෙ පිස්සෙක් බන්.. උ මහින්ද වගෙම ටොප් ක්ලාස් ඇක්ටර් කෙනෙක්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පක්ෂය එකතුකරන්නේ කොහොමද, සජිත් රනිල්ට විරුද්දව එලිපිට වැඩකරනකොට ? සජිත්ගේ තියෙන්නේ වෙනම වැඩ පිළිවෙලක්. තමුන් ගොඩයන එක. එකෙන් තමයි පක්ෂය බෙදා වෙලා විනශ උනේ. සජිත් අවංකව රනිල්ට සහයෝගය දෙනවනම් පක්ෂයේ කිසිම ප්‍රස්නයක් නැහැ.
    තමුන්ගේ අපිලාශයන් තියෙනවනම් ඒවා ඉස්ටකරගන්න විදියක් ක්‍රමවේදයක් තියෙනවා. මේකෙන් වෙන්නේ පක්ෂයේ කට්ටියක් නයි මුගටියයි වගේ තරහ වෙලා පක්ෂය විනාශ වෙන එක. ඕක සජිත් වගේ ටින් ටින් මනුස්සයෙකුට තේරෙන්නේ නැහැ.

    සජිත් මැතකදිනේ බන් කරලියට ආවෙ :eek::eek: ඉට ඉස්සරත් රනිල් නායකත්වයක් පෙන්නුම් කරාද?:nerd: සජිත් කියන්නෙත් රනිල්ගෙ කපාපු පලුවක් යුඇන්පි එකට ඔන වෙන නායකයෙක්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :lol::lol::lol: එකත් ඇත්ත රනිල් හොදයි කියන්නෙත් කඩ්ඩට කැමති උන් වෙන්න ඔන

    :lol::lol: එ කියන්නෙ මෙ රටෙ බලය මාරු වෙලාම නැහැ එදා ඉදලම එකම පක්ශයද පාලනය කරන්නෙ නැහැ රනිල්ගෙ කාලෙ විතරයි හොර වෙන්නෙ :lol::lol: ඔය සුරංගනා කතා බන්

    උබ ලංකාවේ නෙමෙයි නේද ඉන්නේ ඡන්ද දුෂණ අඩු වුනාට රාඡ්‍ය දේපල වලින් තමයි මුන් ඡන්ද කරන්නේ .එක ඔනේ මිනිහෙක් දන්නවා අනික කඩේ යන රාඡ්‍ය මාධ්‍යය
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මූට මිනිස්සු අන්දවන්න තේරෙන්නෙ නැහැ:no:

    :yes:

    පක්ෂය එකතුකරන්නේ කොහොමද, සජිත් රනිල්ට විරුද්දව එලිපිට වැඩකරනකොට ? සජිත්ගේ තියෙන්නේ වෙනම වැඩ පිළිවෙලක්. තමුන් ගොඩයන එක. එකෙන් තමයි පක්ෂය බෙදා වෙලා විනශ උනේ. සජිත් අවංකව රනිල්ට සහයෝගය දෙනවනම් පක්ෂයේ කිසිම ප්‍රස්නයක් නැහැ.
    තමුන්ගේ අපිලාශයන් තියෙනවනම් ඒවා ඉස්ටකරගන්න විදියක් ක්‍රමවේදයක් තියෙනවා. මේකෙන් වෙන්නේ පක්ෂයේ කට්ටියක් නයි මුගටියයි වගේ තරහ වෙලා පක්ෂය විනාශ වෙන එක. ඕක සජිත් වගේ ටින් ටින් මනුස්සයෙකුට තේරෙන්නේ නැහැ.

    :yes:සඡිත් මොනවද කරලා තියෙන්නේ තාත්තා ඡනාධිපති කියලා ‍මෙයාත් කායක කම් ඉල්ලනවා
    ranil lankawe politics walata hariyanne nae.karu or sajith UNP nayakathwayata enna one.

    :yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මොන කරුණක් උඩද කියන්නෙ රනිල් ආර්තිකය ගොඩ ගනි කියලා පැහැදිලි සැලස්මක් තියෙනවාද? ඉදිරිපත් කරලා තියෙනවාද :eek::eek: මම මහින්දගෙ ආණ්ඩුව හොදයි කියනවා නෙමෙ එ උනාට රනිල් යුඇන් පි එකෙ ඉන්නකම් මහින්ද බලයෙ ඉදි:eek::eek: වෙනසක් ඔන බන් රටට එකට රනිල් සුදුස්සෙකුට දිලා යන්න ඔන මරා යන්න දෙන්නෙ නැහැ රනිල්ව විපක්ශ නායක කමෙම තියන් ඉන්න බලන්නෙ

    ranil gena kiyala wedak ne ban. ranil agamethi wela inna kale lankawe budget eka hadanna pita ratin suddek genawe. budget eka kiyanne rataka wedagathma de. e de ratata ona karana vidihata hadanna puluwan me rata gena hari denumak thiyena adarayak thiyena niladarinta. ranil gena katha karanawanam dawas ganan katha karanna puluwan. hebei ranilge mahathma gathi gunath thiyenawa. ekath kiyanna one.

    mahindawa elawanna one. hebei ranil neme ekata hari yanna nayakthwayak denna puluwan kena.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    උබ ලංකාවේ නෙමෙයි නේද ඉන්නේ ඡන්ද දුෂණ අඩු වුනාට රාඡ්‍ය දේපල වලින් තමයි මුන් ඡන්ද කරන්නේ .එක ඔනේ මිනිහෙක් දන්නවා අනික කඩේ යන රාඡ්‍ය මාධ්‍යය
    තුං වෙනි ලොකයෙ පවතින හැම රජයක්ම රාඡ්‍ය දේපල යොදා ගන්නවා අඩුවෙන් හෝ වැඩියෙන්
    එක නිදහසට කාරණයක් නෙමෙ කොහොමත් චන්දයක් කියන්නෙ මුදලාලිලා දෙතුන් දෙනෙක්ගෙ සල්ලි වලින් යන ගෙමක් එක රනිල්ටත් ලැබෙනවා මහින්දටත් ලැබෙනවා ජෙප්පොන්ට ඇරෙන්න
    රනිල්ට එක නිදහසට කරුණක් නෙමෙ ජෙප්පො කිවුවානම් එක හරි නිදහසට කාරණයක් විදියට
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ranil gena kiyala wedak ne ban. ranil agamethi wela inna kale lankawe budget eka hadanna pita ratin suddek genawe. budget eka kiyanne rataka wedagathma de. e de ratata ona karana vidihata hadanna puluwan me rata gena hari denumak thiyena adarayak thiyena niladarinta. ranil gena katha karanawanam dawas ganan katha karanna puluwan. hebei ranilge mahathma gathi gunath thiyenawa. ekath kiyanna one.

    mahindawa elawanna one. hebei ranil neme ekata hari yanna nayakthwayak denna puluwan kena.
    :):cool::yes: හරියටම් හරි මචන් රනිල්ගෙ හොද දෙවල් තියෙනවා එකක් දෙකක් නමුත් රටක පාලනයට රට හදන්න බැහැ පොරට මහින්දයාට හදන්න තිබුනා හොරා කන්න පටන් ගත්තෙ නැත්නම්:(:eek:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ranil gena kiyala wedak ne ban. ranil agamethi wela inna kale lankawe budget eka hadanna pita ratin suddek genawe. budget eka kiyanne rataka wedagathma de. e de ratata ona karana vidihata hadanna puluwan me rata gena hari denumak thiyena adarayak thiyena niladarinta. ranil gena katha karanawanam dawas ganan katha karanna puluwan. hebei ranilge mahathma gathi gunath thiyenawa. ekath kiyanna one.

    mahindawa elawanna one. hebei ranil neme ekata hari yanna nayakthwayak denna puluwan kena.

    ඔය යලි පුබුදමු ශ්‍රි ලංකා එක තමයි දැන් මහින්දත් කරන්නේ කැසිනෝ ගේනාවා ,බිඡ පනත ගේනන හදන්නේ ,ඡල කලමණාකරන පනත යටතේ රටේ ඡල මුලාශ විකුනන්න හදන්නේ‍,කොලබ ගෝල් ෆේස් ආසන්න මුහුද චීනෙට විකුනලා දැනටමත් ,තව කොච්චර තියෙනවද දෙකේ ලොකු වෙනසක් නෑ .රනිල් කියලා කරනවා මහින්ද නොකිය කරනවා දෙගොල්ලොම එකයි .එක තමයි රතන හාමුදුරුවොත් කිව්වේ මේක යු එන් පි ආන්ඩුවක් කියලා
     
    789@89

    Member
    Sep 25, 2007
    2
    0
    0
    40
    dehiwala srilanka
    ඔය යලි පුබුදමු ශ්‍රි ලංකා එක තමයි දැන් මහින්දත් කරන්නේ කැසිනෝ ගේනාවා ,බිඡ පනත ගේනන හදන්නේ ,ඡල කලමණාකරන පනත යටතේ රටේ ඡල මුලාශ විකුනන්න හදන්නේ‍,කොලබ ගෝල් ෆේස් ආසන්න මුහුද චීනෙට විකුනලා දැනටමත් ,තව කොච්චර තියෙනවද දෙකේ ලොකු වෙනසක් නෑ .රනිල් කියලා කරනවා මහින්ද නොකිය කරනවා දෙගොල්ලොම එකයි .එක තමයි රතන හාමුදුරුවොත් කිව්වේ මේක යු එන් පි ආන්ඩුවක් කියලා

    Pathirana danna dewal:eek:? Man hithuwe uba ganu gana witharai danne kiyala?
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    මම ලංකාවෙ ටිවි චැනල් අවුරුදු 12ක්ම බැලුවෙ නැහැ:lol::no::no: එත් රනිල් මොකාද කියලා
    තෙරුම් ගන්න පුලුවන් ලංකාවෙ කොහොමත් එක එකාට කඩෙ යන උන් ඉන්නෙ මහින්දට ගොඩාක් රනිල්ට ටිකක්:lol: එලකිරියෙම යන සංවාද වලින් තෙරුම් ගන්න පුලුවන් රනිල්වයි මහින්දවයි:no::eek:

    Katawath kade yanawa newei. Ranilge politics wadak na mama kiwwe miniha hoda educated minihek kiyana eka witharai.
     
    Kalana_65

    Well-known member
  • මොකක්ද උබේ පොයින්ට් එක රනිල් හොදයි කියන්න:nerd::nerd: උගතා කියන එක ඇරෙන්න
    වෙන මොනවාද තියෙන්නෙ? තව තියෙනවා බටහිර උන් කැමති කියන එක එ ඉතින් රුකඩයක් නිසානෙ :lol: කියපන් වෙන මොනාද සුදුසු කම්

    1. Ranilta honda arthika prathipaththi thiyenawa mathinigen 2001 anduwa gaddi 0. wala thibba arthika wardanaya ranil thama nagguwe.

    2. He is not a corrupted politician

    3. He doesn't have a bigger family to maintain

    4. ranil parinathai

    mama kiyana deta kattiya ekanga weida danne na.. yudde dinuwa eke raniluth kotas karayek .. Saama givisuma (Transparent na habai) nisa thama LTTE eka dekata kadune .. Karuna & Prabha .. ape aya wagema unuth expose una but kattiya katha karanne ape aya gana witharai :( Prabhakaran 2005 ranilta uthure chanda tika watena ekath nawattuwe anna e nisa..
     
    Last edited:
    • Like
    Reactions: DJvodka