රනිල් අද CIDයට

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    876
    759
    93
    1749605772-Ranil_L.jpg

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (11) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
    හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ.

    මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළව පසුගිය රජයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදෙනු ලැබීය.

    කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

    source
     
    • Haha
    Reactions: wqe123

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    දවල්ට මල්ලිගෙ කාර්යාල කාමරේ
    රෑට බන්ධනාගාර රෝහලේ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,253
    26,707
    113
    Kandy
    oka awulak na... horakam karala tibba nam thamai baya wenna one... gihin kata uththare deela ena ekane.. moko hire dannada 😂🤣
    අනිවාර්යයෙන් මෙතුමා කවදාවත් හිරේ යන් නෑ.ගිය දවසට තමා අපි පාරට බහින්නේ.මෙතුමා අපිට අගේ නැති උනාට ඉන්දියාවට අගේ මෙතුමගේ ජීවිත කතාව අරන් මලයාලම් ෆිල්ම් එකකුත් ගහලා තියේ
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    876
    759
    93
    අනිවාර්යයෙන් මෙතුමා කවදාවත් හිරේ යන් නෑ.ගිය දවසට තමා අපි පාරට බහින්නේ.මෙතුමා අපිට අගේ නැති උනාට ඉන්දියාවට අගේ මෙතුමගේ ජීවිත කතාව අරන් මලයාලම් ෆිල්ම් එකකුත් ගහලා තියේ
    හ්ම්.. මාත් දැකලා තියෙනවා මෙතුමා ඉන්දියාගෙ දේවාල වලට එහෙම ගිහින් ඉන්නවා, මිනිස්සු පොරකනවා දකින්න අත පත ගාන්න...
    කෙහෙලියගෙ වංචාව ගැන මොනවහරි දන්නවද කියලා අහන්න ගෙන්නලා තියෙන්නෙ. උන් ගල් කට්ටයෝ බන් මෙතුමගෙත් කණෙන් රිංගලාද කියලා බලන්න ඇත්තෙ.
     
    • Like
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,253
    26,707
    113
    Kandy
    හ්ම්.. මාත් දැකලා තියෙනවා මෙතුමා ඉන්දියාගෙ දේවාල වලට එහෙම ගිහින් ඉන්නවා, මිනිස්සු පොරකනවා දකින්න අත පත ගාන්න...
    කෙහෙලියගෙ වංචාව ගැන මොනවහරි දන්නවද කියලා අහන්න ගෙන්නලා තියෙන්නෙ. උන් ගල් කට්ටයෝ බන් මෙතුමගෙත් කණෙන් රිංගලාද කියලා බලන්න ඇත්තෙ.
    ඔව් කෙහෙලියා එහෙම මෙතුමවත් රවට්ටලා හොරා කෑවා