රනිල් අධිකරණයට අත තබයි...?
මචංලා,
උඹලා දැක්කද අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාව වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කරලා කියලා...?
උඹලා දන්නවාද ඔය කියන මහේස්ත්‍රාත්වරයා දපවත්වාගෙන ගිය නඩු ගැන..?
මව්බිම පත්තරෙන් උපුටාගෙන මේටික දාන්නම්,
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
මහින්දව බේරාගන්න එක හැරුනාම වෙන කිසිම හේතුවක් නැතිව පවත්වාගෙන යන අර්බුධකාරී නඩු පවතිද්දීම කල මේ මාරුව අගවිනිසුරුවරිය එදා එලවපු එකට දෙවෙනි නැහැ.මේ අතිරේක මහේස්ත්‍රාත් කෙනෙක් තමයි.හැබැයි අධිකරණය නම් අධිකරණය..ඒක මහේස්ත්‍රාත්ද,අගවිනිසුරුද කියලා වෙනසක් නැහැ.
නිශාන්ත පීරිස් මහත්මයා තමයි පොලිසියයි රජයයි එකතුවෙලා වහන්න හදන නඩු අවුස්සලා අරන් විභාග කලේ.පොලිසිය නතර කල විමර්ශණ කටයුතු නැවත ආරම්භ කරවන්න බල කලෙත් මෙතුමා.
අන්තිමට ඔහුට සිද්ධ වුනේ තමන්ගේ පුටුව දාලා මාතරට යන්න.
මහින්දගේ කාලේ අගවිනිසුරුවරිය එලෙව්ව එකට අපි කෑ ගැහුවා.ඒවා පෙන්නලා මෛත්‍රී රජ වුනා.මෛත්‍රීව අන්දලා රනිල් අගමැති වුනා.
දැන් අර තුන්ගොල්ලම එකතුවෙලා අපිට කොකා පෙන්නනවා වගේ.
සැපද වෙනස..?

රෙප් කැපුවට අවුලක් නෑ.
මතයට එකඟ එවුන් සාධාරණය ඉෂ්ඨ කරාවි..
මචංලා,
උඹලා දැක්කද අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාව වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කරලා කියලා...?
උඹලා දන්නවාද ඔය කියන මහේස්ත්‍රාත්වරයා දපවත්වාගෙන ගිය නඩු ගැන..?
මව්බිම පත්තරෙන් උපුටාගෙන මේටික දාන්නම්,
[FONT="]කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස්ට මාරුවක්
[FONT="]ඇවන්ගාඩ් නඩුව ඇතුළු ඉකුත් කාලයේ මහත් ආන්දෝලනාත්මක නඩු පිළිබඳ නියෝග රැසක් හා තීන්දු ලබාදුන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.[/FONT]
[FONT="]
ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 03 අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයා ලෙස මෙතෙක් කටයුතු කළ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා 2016 ජනවාරි 01 වැනිදා සිට මාතර දිසා අධිකරණය වෙත මාරු කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ රුපියල් මිලියන 600ක මුදල් වංචාව, අමානුෂික අන්දමින් ඝාතනය කළ බව කියන රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ නඩුව, ඇවන්ගාඩ් නඩුව ඇතුළු ආන්දෝලනාත්මක නඩු රැසක් විභාග වූයේ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා ඉදිරියේය.[/FONT]
[FONT="]
පසුගිය කාලයේ වැළලී ගොස් තිබූ අපරාධ රැසක තොරතුරු මෑත කාලයේ අනාවරණය වී තිබුණේද අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ලබා දුන් නියෝග පරිදි පොලිසිය විමර්ශන කටයුතු කිරීම නිසාවෙනි.
විශේෂයෙන්ම රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතන පරීක්‍ෂණය සහ රුපියල් මිලියන 600ක රජයේ මුදලක් වංචා කිරීමේ නඩුවලට අදාළව අධිකරණය ලබාදුන් නියෝග සඳහන් කළ හැකිය.[/FONT]
[FONT="]
විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ රුපියල් මිලියන 600ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් ලෙසට නීතිපතිවරයා විසින් නම් කර තිබෙන හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ අනුෂ පැල්පිට මහතා පළමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් නොකළේ මන්දැයි කරුණු දැක්වීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට අද (05දා) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරනු ලැබුවේද අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසිනි.[/FONT]

Last edited: