රනිල් අධිකරණයට අත තබයි...?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    රනිල් අධිකරණයට අත තබයි...?

    මචංලා,
    උඹලා දැක්කද අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාව වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කරලා කියලා...?

    උඹලා දන්නවාද ඔය කියන මහේස්ත්‍රාත්වරයා දපවත්වාගෙන ගිය නඩු ගැන..?

    මව්බිම පත්තරෙන් උපුටාගෙන මේටික දාන්නම්,

    කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස්ට මාරුවක්

    [FONT=&quot]ඇවන්ගාඩ් නඩුව ඇතුළු ඉකුත් කාලයේ මහත් ආන්දෝලනාත්මක නඩු පිළිබඳ නියෝග රැසක් හා තීන්දු ලබාදුන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.[/FONT]
    [FONT=&quot]
    ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 03 අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයා ලෙස මෙතෙක් කටයුතු කළ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා 2016 ජනවාරි 01 වැනිදා සිට මාතර දිසා අධිකරණය වෙත මාරු කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
    විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ රුපියල් මිලියන 600ක මුදල් වංචාව, අමානුෂික අන්දමින් ඝාතනය කළ බව කියන රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ නඩුව, ඇවන්ගාඩ් නඩුව ඇතුළු ආන්දෝලනාත්මක නඩු රැසක් විභාග වූයේ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා ඉදිරියේය.
    [/FONT]
    [FONT=&quot]
    පසුගිය කාලයේ වැළලී ගොස් තිබූ අපරාධ රැසක තොරතුරු මෑත කාලයේ අනාවරණය වී තිබුණේද අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ලබා දුන් නියෝග පරිදි පොලිසිය විමර්ශන කටයුතු කිරීම නිසාවෙනි.
    විශේෂයෙන්ම රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතන පරීක්‍ෂණය සහ රුපියල් මිලියන 600ක රජයේ මුදලක් වංචා කිරීමේ නඩුවලට අදාළව අධිකරණය ලබාදුන් නියෝග සඳහන් කළ හැකිය.
    [/FONT]
    [FONT=&quot]
    විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ රුපියල් මිලියන 600ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් ලෙසට නීතිපතිවරයා විසින් නම් කර තිබෙන හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ අනුෂ පැල්පිට මහතා පළමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් නොකළේ මන්දැයි කරුණු දැක්වීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට අද (05දා) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරනු ලැබුවේද අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසිනි.
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    මහින්දව බේරාගන්න එක හැරුනාම වෙන කිසිම හේතුවක් නැතිව පවත්වාගෙන යන අර්බුධකාරී නඩු පවතිද්දීම කල මේ මාරුව අගවිනිසුරුවරිය එදා එලවපු එකට දෙවෙනි නැහැ.මේ අතිරේක මහේස්ත්‍රාත් කෙනෙක් තමයි.හැබැයි අධිකරණය නම් අධිකරණය..ඒක මහේස්ත්‍රාත්ද,අගවිනිසුරුද කියලා වෙනසක් නැහැ.

    නිශාන්ත පීරිස් මහත්මයා තමයි පොලිසියයි රජයයි එකතුවෙලා වහන්න හදන නඩු අවුස්සලා අරන් විභාග කලේ.පොලිසිය නතර කල විමර්ශණ කටයුතු නැවත ආරම්භ කරවන්න බල කලෙත් මෙතුමා.

    අන්තිමට ඔහුට සිද්ධ වුනේ තමන්ගේ පුටුව දාලා මාතරට යන්න.

    මහින්දගේ කාලේ අගවිනිසුරුවරිය එලෙව්ව එකට අපි කෑ ගැහුවා.ඒවා පෙන්නලා මෛත්‍රී රජ වුනා.මෛත්‍රීව අන්දලා රනිල් අගමැති වුනා.
    දැන් අර තුන්ගොල්ලම එකතුවෙලා අපිට කොකා පෙන්නනවා වගේ.

    සැපද වෙනස..?:no::no::no:

    රෙප් කැපුවට අවුලක් නෑ.
    මතයට එකඟ එවුන් සාධාරණය ඉෂ්ඨ කරාවි..

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,908
    40,710
    113
    හොරුත් එක්ක දාන ඩීල් වල ප්‍රතිපල තමයි මේවා. :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,908
    40,710
    113

    සැපද වෙනස..?:no::no::no:

    සැපද වෙනස කියලා අහන්නේ මීට කලින් තිබ්බ තත්වය ගැන අවබෝධයක් නැතුවද? ඒ ගැන දන්නේ නැතුවද?

    මෙන්න මේක තේරුම් ගනිල්ලා. මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ව ඩීල් දාලා බාගන්න තරම් ලොකු ගානකටත් වඩා වැඩි සල්ලි ප්‍රමාණයක් ගිය ආණ්ඩුවේ හොරු මහින්දගේ හෙවනැල්ලට මුවා වෙලා හම්බුකරපු බවත්, ඒ අපේ සල්ලි බවත් අමතක කරන්න එපා.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    සැපද වෙනස කියලා අහන්නේ මීට කලින් තිබ්බ තත්වය ගැන අවබෝධයක් නැතුවද? ඒ ගැන දන්නේ නැතුවද?

    මෙන්න මේක තේරුම් ගනිල්ලා. මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ව ඩීල් දාලා බාගන්න තරම් ලොකු ගානකටත් වඩා වැඩි සල්ලි ප්‍රමාණයක් ගිය ආණ්ඩුවේ හොරු මහින්දගේ හෙවනැල්ලට මුවා වෙලා හම්බුකරපු බවත්, ඒ අපේ සල්ලි බවත් අමතක කරන්න එපා.
    thama me anduva patan gaththa vitharai bn.mahindage anduva awrudu 10k thibba.mun thava awruddakvath na
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    සැපද වෙනස කියලා අහන්නේ මීට කලින් තිබ්බ තත්වය ගැන අවබෝධයක් නැතුවද? ඒ ගැන දන්නේ නැතුවද?

    මෙන්න මේක තේරුම් ගනිල්ලා. මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ව ඩීල් දාලා බාගන්න තරම් ලොකු ගානකටත් වඩා වැඩි සල්ලි ප්‍රමාණයක් ගිය ආණ්ඩුවේ හොරු මහින්දගේ හෙවනැල්ලට මුවා වෙලා හම්බුකරපු බවත්, ඒ අපේ සල්ලි බවත් අමතක කරන්න එපා.

    මීට කලින් තිබුන තත්වයම ඕනේ නම් අලුත් එකෙක් පත් කරගන්නවද ?හැබැයි මිට කලින් තිබුන තත්වය දහස් ගුණයක් හොදයි.
    මේ ආණ්ඩුවෙන් අපේ සල්ලි වලට අපමණ අගයක් ලබා දෙනවා. මහ බැන්කුවෙන්ම කී දාහක් ගත්තද ? ඒ ඔක්කොම ආයෙත් අපිටම බෙදුවනේ. වාහන මිල අඩු කරා. දැන් හැමෝම වාහන වල යනවනේ.
    මහින්ද හොරකම් කරා කීවට පේන්න වැඩක් කරලා තියෙනවා අපේ සල්ලි වලින්. මේ පුක් ආණ්ඩුව වගේ සද්දෙයි පඩ ගදයි විතරක් නෙවි.

    කොලබ පාරවල් ගානේ කුණු දාල දාල, අපේ සල්ලි වලින් හදපු පේමන්ට් වල පාරවල් වල කෙල , බුලත් කෙල ගහල තියෙන්නේ උබල වගේ කාලකන්නි තමයි.

    ලොකුම කුහකයා

    Last edited:

    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    සැපද වෙනස කියලා අහන්නේ මීට කලින් තිබ්බ තත්වය ගැන අවබෝධයක් නැතුවද? ඒ ගැන දන්නේ නැතුවද?

    මෙන්න මේක තේරුම් ගනිල්ලා. මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ව ඩීල් දාලා බාගන්න තරම් ලොකු ගානකටත් වඩා වැඩි සල්ලි ප්‍රමාණයක් ගිය ආණ්ඩුවේ හොරු මහින්දගේ හෙවනැල්ලට මුවා වෙලා හම්බුකරපු බවත්, ඒ අපේ සල්ලි බවත් අමතක කරන්න එපා.

    baleth thiyagena eka horakamkwath hoyanne nathi ekanm patta...mita kalin thaththwe qwe ona gonek udde karapu kaleda bnz...;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,908
    40,710
    113
    thama me anduva patan gaththa vitharai bn.mahindage anduva awrudu 10k thibba.mun thava awruddakvath na

    මහින්දගේ අඩිපාරේ ගියොත් වෙන්න පුළුවන්.

    මේ ආණ්ඩුවෙන් අපේ සල්ලි වලට අපමණ අගයක් ලබා දෙනවා. මහ බැන්කුවෙන්ම කී දාහක් ගත්තද ? ඒ ඔක්කොම ආයෙත් අපිටම බෙදුවනේ. වාහන මිල අඩු කරා. දැන් හැමෝම වාහන වල යනවනේ.
    මහින්ද හොරකම් කරා කීවට පේන්න වැඩක් කරලා තියෙනවා අපේ සල්ලි වලින්. මේ පුක් ආණ්ඩුව වගේ සද්දෙයි පඩ ගදයි විතරක් නෙවි.

    කොලබ පාරවල් ගානේ කුණු දාල දාල, අපේ සල්ලි වලින් හදපු පේමන්ට් වල පාරවල් වල කෙල , බුලත් කෙල ගහල තියෙන්නේ උබල වගේ කාලකන්නි තමයි.

    ඔව් මේ ආණ්ඩුවෙත් දූශන වෙනවා නැත්තේ නෑ.

    ඒත් උබලා නම් අපි මහන්සියෙන් එකතු හොයාගන්න සල්ලි වලට වඩා, හොරකම් කරත් ඒ අපේ මිනිහා කියලා හිතාගෙන අන්ධ වහල්ලු වගේ ඡන්දේ දාන්න ගියපු එවුන්. උබලා වගේ එවුන් අපේ සල්ලි අපේ සල්ලි ගගා කියව කියව කිඹුල් කඳුලු හෙලන එක විහිලුවක්. එදා කට අරින්න බැරි අවුන් අද මුලු ජීවිතේම නැති උනා වගේ ඇඩෙන ටෝක්ස් දෙන්න එනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,908
    40,710
    113
    baleth thiyagena eka horakamkwath hoyanne nathi ekanm patta...mita kalin thaththwe qwe ona gonek udde karapu kaleda bnz...;)

    උබලා අපි හිතන් ඉන්නවට වඩා අපේ රටේ දේශපාලනය ගොඩක් වෙනස් බන්. බලය ගන්නකම් විතරයි. නඩු දාලා හිරේ දන්න තරම් උවමනාවක් නෑ. මෛත්‍රීලා රනිල්ලා අනුරලා මහින්දලා ඔහොම හිටියට හොඳ යාළුවෝ.
     
    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    මහින්දගේ අඩිපාරේ ගියොත් වෙන්න පුළුවන්.

    ඔව් මේ ආණ්ඩුවෙත් දූශන වෙනවා නැත්තේ නෑ.

    ඒත් උබලා නම් අපි මහන්සියෙන් එකතු හොයාගන්න සල්ලි වලට වඩා, හොරකම් කරත් ඒ අපේ මිනිහා කියලා හිතාගෙන අන්ධ වහල්ලු වගේ ඡන්දේ දාන්න ගියපු එවුන්. උබලා වගේ එවුන් අපේ සල්ලි අපේ සල්ලි ගගා කියව කියව කිඹුල් කඳුලු හෙලන එක විහිලුවක්. එදා කට අරින්න බැරි අවුන් අද මුලු ජීවිතේම නැති උනා වගේ ඇඩෙන ටෝක්ස් දෙන්න එනවා.

    mamanm mchn mahindata chande deela na...mama hitiyema patali rathana hamuduruwo hitiya pattemae hama welema...dn thama therenne rawatunu tharama..hora hora gawata wadak na bn...me anduwen horakam wenawa thamanm mokakda un karanna hadapu wenasa mchn...kalin anduwen hadapuwa me anduwen open karanawa...karana ekama de press conference thiyala hora hora kiyala ka gahana ekane...paradichcha unma kidenek cabinet eka innawada...:growl:
    tharaha wenna epa mchn ubath ekka tharahakata ehema namae qwe hode...:)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Mama daapu link eke anura kumarage kathawa ahanna,
     
    Patalilage kata witharai ban redda. Mun allana horek naha

    Mahindath awrudu 2-3k yanakam kare chandrika hadapuwa open karana eka thamai. Mey aanduweth eekama wei, eeka prashnayak naha.

    Meekai machan giya aanduweth horu hitiya mey aanduweth horu innawa. Ekekwath allanna uwamanawak nathi ekai prashne
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Patalilage kata witharai ban redda. Mun allana horek naha

    Mahindath awrudu 2-3k yanakam kare chandrika hadapuwa open karana eka thamai. Mey aanduweth eekama wei, eeka prashnayak naha.

    Meekai machan giya aanduweth horu hitiya mey aanduweth horu innawa. Ekekwath allanna uwamanawak nathi ekai prashne

    :lol::lol::lol: