රනිල් අබේනායක දිවියෙන් සමුගනී
ප‍්‍රවීණ ක‍්‍රිකට් විස්තර විචාරයකු මෙන්ම ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයකුද වූ රනිල් අබේනායක මහතා අද (21) අලූයම අභාවප්ප‍්‍රාප්ත විය. අභාවප්ප‍්‍රාප්ත වන විට ඒ මහතා 57 වැනි වියේ පසුවිය.
රනිල් අබේනායක මහතා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවකු වන අතර විද්‍යාලයීය ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයාද (1973) පසුව පුහුණුකරුවාද විය. ඒ මහතා කොළඹ සිංහල කී‍්‍රඩා සමාජය (එස්. එස්. සී.) සහ ශ්‍රී ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිගේ පිල නියෝජනය කළ අතර ශ්‍රී ලංකාවේ සිටි අන්තර්ජාතික ක‍්‍රිකට් විස්තර විචාරයන්ගෙන් කීපදෙනාගෙන් අයෙකි. එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේ ප‍්‍රධාන තණතීරු සැකසුම් නිලධාරියා ලෙස ද කලක් කටයුතු කළ අබේනායක මහතාගේ කි‍්‍රකට් විස්තර විචාර දිවිය වසර 25 ක් ඉක්මවන්නකි.