රනිල් අරගල භුමියේ කොටසක් අල්ලා ගනී

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    යාලුවනේ ඔන්න @erozan රනිල් ස ත් එක්ක ගෝල්පේස් ඇවිත් . 🤡


    wx9j2g1.jpg




     
    • Wow
    Reactions: pcud

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ගාලු‍ මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක වට ප්‍රමාණය ආවරණ ප්‍රදේශයට කිසිදු පාර්ශ්වයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද නියෝගයක් නිකුත් කරනු ලැබුවේය. පිළිමයට හානි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බව සඳහන් කරමින් පොලිසිය
    අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් නිසා මෙම නියෝගය පැනවීය.

    පිළිමය පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශයට කිසිදු පාර්ශ්වයක් ඇතුළු වීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය ඉල්ලා ඇති අතර ඒ අනුව මේ දක්වා අරගල භූමියේ පිරිස අඛණ්ඩව රැඳී සිටි ඉඩක් අහිමිව යයි.

    ගාලුමුවදොර අරගල භූමියට ද විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ලබාදී තිබෙන බව මේ වනවිට වාර්තාවේ.
    Gossip Lanka News


    (ඉස්සර ඉල්ලලත් දීපු නැති තහනම් නියෝග දෙන දෙනවනේ)
    තිළිණ ගමගේ bump
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    mama ranita pakshai. mata ranile hamu puke arine nae

    බණ්ඩාරනායක ඕකා තමා කෑවේ මේ රට
    huthage putha kukapan banda
    ------ Post added on Jun 7, 2023 at 3:42 PM