රනිල් අස්වෙන්නේ රෙද්දටද...? - Why should Ranil Go Home?

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    ඔව් දැන් යන්න කලේ හරි
    හොදම දේ වෙන කෙනකුට දීලා යන එක
    රාජපක්සලා වගේ සදාකල් මේකේ ලගින්න හිටියොත් මැරුණම පනුවෝ ගගහා හැටි පුටුවේ තියාගනයි


    ආ විදග්ධ පුක් ශෝධක...

    මෙච්චරක් කාරලත් රෙද්දක් ඇදන්ද කල එලි බැස්සේ...

    රනිල්ට ඕවා දාලායන්න මතක් උනේ 30 පාරක් පරාදවෙලා පලයන් පලයන් කියලා කිවුවට පස්සේද?
    අගමැතිව ජනාධිපතිට ඉවත් කලනොහැකියි ස්වාච්චාවෙන්ම යනවනම් විතරයි කියලා පනත් සම්මත කරගත්තේ සදාකල් ඕකේ වැජබෙන්න නෙමෙයිද?

    දාලා යනවනම් කොච්චර කාලෙකට කලින්ද දාලා යන්න තිබ්බේ?

    හිත හදාගනින් බන දැන්. වෙන මොනවා කොරන්නද?

    දැන් අලුත් පුකවල් ටිකක් හොයාගනින් හෝදන්න
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    සිත නිවන කතා ( අංක 01 )

    අධ්‍යක්ෂණය, තිර රචනය සහ නිශ්පාදනය
    විදග්ධ පුක් ශෝධක සහ පුත්‍රයෝ

    සංකල්පය
    විදග්ධ පුක් ශෝධක

    ඉදිරිපත් කිරීම
    විදග්ධ පුක් ශෝධක එන්ටර්ටේන්මන්ට්

    147 වසරක පුක් සේදීමේ සේවාව තුලින් ජන හද දිනූ එකම නාමය
    පුක් සේදීම කලාවක්නම් එහි පිකාසෝ ව වූ
    විදග්ධ පුක් ශෝධක සහ පුත්‍රයෝ.

     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    ආ විදග්ධ පුක් ශෝධක...

    මෙච්චරක් කාරලත් රෙද්දක් ඇදන්ද කල එලි බැස්සේ...

    රනිල්ට ඕවා දාලායන්න මතක් උනේ 30 පාරක් පරාදවෙලා පලයන් පලයන් කියලා කිවුවට පස්සේද?
    අගමැතිව ජනාධිපතිට ඉවත් කලනොහැකියි ස්වාච්චාවෙන්ම යනවනම් විතරයි කියලා පනත් සම්මත කරගත්තේ සදාකල් ඕකේ වැජබෙන්න නෙමෙයිද?

    දාලා යනවනම් කොච්චර කාලෙකට කලින්ද දාලා යන්න තිබ්බේ?

    හිත හදාගනින් බන දැන්. වෙන මොනවා කොරන්නද?

    දැන් අලුත් පුකවල් ටිකක් හොයාගනින් හෝදන්න

    තුන් තිස් පැයේ මහින්දගේ පුක හෝදන උබ එනවද බන් මට උපදෙස් දෙන්න
    පලයන් බැල්ලිගෙ පුතේ යන්න
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕකුන් දෙන්නම ඉල්ලා අස්වෙන්න ඕනේ බන්. හිටන් හිතාන ඉන්නේ පොනිල් බිල්ලට දීලා ශේප් වෙන්න. පොනිල් ප්‍රතික්ෂේප කරා වගේ ඌවත් ප්‍රතික්ෂේප් කරාලා තියෙන්නේ.පොනිල්ට කලින් ඌ අයින් වෙන්න ඕනේ හරි නම්.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    හිත හදාගනින්

    පංසලකට ගිහින් පොඩ්ඩක් භාවනා කරපන්...

    හිත හැදෙයි

    යකෝ මේ කෑව කෑමට රනිලා අගමැති කමෙන් නෙමෙයි හරිනම් රටිනුත් යන්න ඕන. මිනිහා ඕකේ ඉන්න ඉන්න වෙන්නේ රට තවත් පරිහානියට යන එක විතරයි

    චන්දෙන් පස්සේ දවස් කීයක් උඹ හැංගිලා හිටියද අපිට මූණ දෙන්න බැරැව. එකපාරටම අගමැති අයින් වෙනවා කිව්වා විතරයි උඹ ආවා හිතේ දුක කියාගෙන. මෙතන අඩන්නේ නැතුව ගිහින් හිත හදාගන්න බලපන්.

    විදග්ධ පුක් ශෝධකට ජයවේවා!
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    සියලු දේම අනිත්‍යයි! ඇලීම ගැටීම දුකයි.

    මේක තේරැම් ගනින් විදග්ධ පුක් ශෝධක මෙතන ගෑණියෙක් වගේ නහයෙන් අඩන්නේ නැතුව.

     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    මහින්දයා රෙස්පෙක්ට් පිට 8 උදේ වෙනකෙට භාර දිලා ගියා රිසාල් හරියට දෙන්නත් කලින්. :cool: පොනිලා ප# ගහන්නද තව ඉන්නේ කමිටු දදා :rofl::cool: මක බෑ වෙන්න කියහන් පොන්ස් කෑරි බැංකු හොරට
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    රනිල් හිටියා කියා රටට ඇති වැඩකුත් නැත. UNP එකට ඇති වැඩකුත් නැත. ගෙදර ගෑනිට ඇති වැඩකුත් නැත..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    සියලු දේම අනිත්‍යයි! ඇලීම ගැටීම දුකයි.

    මේක තේරැම් ගනින් විදග්ධ පුක් ශෝධක මෙතන ගෑණියෙක් වගේ නහයෙන් අඩන්නේ නැතුව.


    ඒ ටික කරගන්නම්
    උබ මට පුක නොදී ගිහින් මහින්දගේ පුක හොදට හොදපන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]රිදිලා කෑ මොර දෙන්නෙ කවුද බං මේ........[/FONT]
    [FONT=&quot]ජනතාව ගේ පූක්ෂණය හිරිකොතේ පූක්ෂණයට වඩා දරුණුයි වගේ නේහ්.....[/FONT]
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    [FONT=&quot]රිදිලා කෑ මොර දෙන්නෙ කවුද බං මේ........[/FONT]
    [FONT=&quot]ජනතාව ගේ පූක්ෂණය හිරිකොතේ පූක්ෂණයට වඩා දරුණුයි වගේ නේහ්.....[/FONT]

    වෙන කවුද බං මේ හිතේ අමාරැවෙන් කෑ ගහන්නේ ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ
    විදග්ධ පුක් ශෝධක නේ
    .
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    බලපන්ලකෝ එංගලන්තේ හිටපු අගමති ඩේවිඩ් කැමරන්...

    යුරෝපා සංගමය හා යූරෝව පිලිබදව තිබුනු චන්ද විමසීමේදී තමන්ගේ නියෝජන මතය පරාද උනා මිනිහා රෙස්පෙක්ට් එකේ අයින් උනා. දැන් මෙතන ඊටත් එහා ගිය පරාජයක් තියෙන්නේ. ජනතා ප්‍රතික්ෂ්ප කිරීමක් තියෙන්නේ. මේ තත්ත්වය තුල ආයෝජන හකුලන් ආයෝජකයෝ රටින් යන තත්ත්වයක් තියෙන්නේ. රාජ්‍ය ආයතන නැවතිලා. රැපියල බාල්දු වෙනවා. ආර්ථිකය දණගහලා තියෙන්නේ. රට අරාජික වේගෙන යන්නේ. එහෙම තත්ත්වයක් තුල මේ යෝදයා තවම බලයේ ඉන්න මාන අල්ලනවා.

    විදග්ධ පුක් ශෝධකලා තව තව උල්පන්දම් දෙනවා මේවට.

     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    [FONT=&quot]රිදිලා කෑ මොර දෙන්නෙ කවුද බං මේ........[/FONT]
    [FONT=&quot]ජනතාව ගේ පූක්ෂණය හිරිකොතේ පූක්ෂණයට වඩා දරුණුයි වගේ නේහ්.....[/FONT]

    උබ පුක්ෂණය වෙලා තියෙනවද කාගෙන් හරි
    මට තම එහෙම වෙලා නැ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    නුතන හතර බිරි කතාව. චන්දේ තිබ්බේ ප්‍රාදේශීය සභා වලටයි. පිහිටුවන්න හදන්නේ අලුත් ආන්ඩුවකුයි. මැතිවරණය දිනුවේ ජීඑල් පීරිස්ගේ පොහොට්ටු පක්ෂයයි. ජය ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ අනුශාසකයි. සියයට 4 ට වැටුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වරයායි.වෙනස් කරන්න හදන්නේ අගමැති වරයායි. මේ ඔටුවන්ට අවශ්‍යව ඇත්තේ මොන ක්‍රමයකින්හෝ කුඩාරමට ඔලුවක් ඔබ්බවා ගන්නටය.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    රනිල් හිටියත් ගියත් වෙනසක් නෑ.යන්න නං විශේෂ හේතුවක් නෑ.
    මෛත්‍රී තමයි ඉන්න ලජ්ජවෙන්න ඕන.පිනට ජනාධිපති වෙලා ඉන්නේ පොර තමයි :P