කොළඹට 300 යයි ආවේ මෝඩ අනුර බය උනා

හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණ විසින් ඇපමත නිදහස් කර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්රාත් නිලුපලී ලංකාපුර මහත්මිය ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ මෙම ඇප නියෝගය නිකුත් කළේය.
පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගත් ඒ මහතා අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඇති වූ අසනීප තත්ත්වයන් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියේය.
මේ වන විටත් ඒ මහතා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටී.