රනිල් ඉන්දියාවේ සිට ලංකාවට දුන් පණිවුඩය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113

    රනිල් ඉන්දියාවේ සිට ලංකාවට දුන් පණිවුඩය - ''ලංකා හමුදාවට පසුබසින්න වුණා LTTE ප්‍රහාර හමුවේ''​

    රනිල් කියන්නේ නරියෙක් කියල ප්‍රබාකරන් කිව්වේ ඇයි කියලා දැනගන්න වීඩියෝ එකේ 0.26 - 1.56 බලන්න

    කපටිකම කියන්නේ පාපයක් නෙමයි ඒක ටැලන්ට් එකක්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    රනිල්ගේ මොන කපටි කමක්ද බං..පොලොන්නරුවෙන් අාපු සිරිසේන රනිල්ගේ තිබ්බ ටිකටත් කෙලෙව්වනේ..😅
    // පොලොන්නරුවෙන් අාපු සිරිසේන //
    පොලොන්නරුවෙන් ඉදන් සිරිසේන ආවේ පයින්ද ?
    ඌව ජනාධිපති පුටුවේ වාඩි කරේ රනිල් තමයි . (හැබැයි ගහන හැම තුරුම්පුවම වැඩ කරන්නේ නෑ )
     
    • Haha
    Reactions: nul and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    😹😹😹

    කුලී බයියො ෆේල් පොන්නයව පුම්බන අසාර්ථක උත්සාහය තාම නවත්තල නෑ.
    අපි නං ඕකුන්ට කියන්නෙ ෆේල්, පොන්න හොරු කියලා.

    රටේ තිබිච්ච ලෙිකුම පක්ෂෙ නායකයා වෙලා ඒක බිංදුවට වැට්ටුවා.
    ඉතිහාසෙ පළවෙනි පාරට රට බංකොළොත් කරපු ජනාධිපති වුනා.
    පාස්කු බෝම්බ ගහනකන් හොරිකඩ පොන්න බල්ලෙක් වගේ නැට්ට පුකේ ගහන් හිටියා.
    වැඩිම චන්ද ගානක් පැරදුණ දේසපාලුවා උනා.

    ඔච්චර තමයි අපි නං දන්න උගේ සුපිරි වැඩ ටික. 😹😹
     
    ඉතිං බං JVP එකත් මෙතෙක් ඉතිහාසයේ ඉල්ලපු හැම චන්දයක්ම පරාදයිනේ
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිං බං JVP එකත් මෙතෙක් ඉතිහාසයේ ඉල්ලපු හැම චන්දයක්ම පරාදයිනේ

    ආ ඒක දැම්මෙ උබ වගේ මෝඩ බයියන්ව ටිපර් කරල දේවල් 2ක් කරගන්න.
    1. උබලා කොමෙන්ට් එක දැක්කෙ නෑ වගේ ඉන්නවනේ. 🤭 බයිකමට රිප්ලයි කරන්න ගිහින් චාටර් උනා.
    2. අනිත් ටික හරි කියල නොකියා පිළිගත්ත එක. 🙈😹
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    වැටිච්ච රට කකුල් දෙකින් හිටවනකම් පොඩි බ්‍රෙක් එකක් අරගත්තා කියලා ප්‍රභාකරන් ඒ බ්‍රේක් එකේ නිදාගෙන හිටියේ නෑ. ඌ උගේ සේනා ශක්තිමත් කරගත්තා. විශේෂයෙන්ම මරාගෙන මැරෙන සහ කළු කොටි. ප්‍රභාකරන් කියන්නෙ ලේ පිපාසිතයෙක්. අන්තිමේදි ඌට මේක බෝරින්ග් වෙන්න ගත්තා. එල්ටීටීඊ එක වගේ ත්‍රස්ථවාදී කණ්ඩායමක් එක්ක ශ්‍රී ලංකා රජය හැප්පෙද්දි බ්‍රේක් එකක් ගැනීමේ වාසිය යන්නෙ ශ්‍රී ලංකා රජයට වඩා ත්‍රස්ථවාදී කණ්ඩායමටයි. මුන්ව පරාද කරන්න එදා ඉඳන්ම තිබ්බෙ එකම එක ක්‍රමයයි, ඒ තමයි නොනවත්වා එක දිගටම ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට යෑම.

    මේ රටේ යුද්ධයකින් මිස ජයක් නෑ කියලා කිව්වෙ පක්ෂ දෙකයි. එකක් ජේවීපී එක අනික හෙල උරුමෙ.

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    ආ ඒක දැම්මෙ උබ වගේ මෝඩ බයියන්ව ටිපර් කරල දේවල් 2ක් කරගන්න.
    1. උබලා කොමෙන්ට් එක දැක්කෙ නෑ වගේ ඉන්නවනේ. 🤭 බයිකමට රිප්ලයි කරන්න ගිහින් චාටර් උනා.
    2. අනිත් ටික හරි කියල නොකියා පිළිගත්ත එක. 🙈😹
    ඉතිං බන් jvp එකේ එලු රැවුලත් අවුරුදු 30ක ඉදන් පක්ශේ ලේකම්. එහෙම බැලුවම ඌත් රනිල් වගේ තමයි කොච්චර පැරදුනත් දාලා යන්නේ නෑ. අනික බලපන් අනුරයා ඉන්දියවේ ගිහින් වඩිගපටුන නටනවා වගේ චටර් උන හැටි.