රනිල් ඉන්දියාවේ සිට ලංකාවට දුන් පණිවුඩය - ''ලංකා හමුදාවට පසුබසින්න වුණා LTTE ප්රහාර හමුවේ''
රනිල් කියන්නේ නරියෙක් කියල ප්රබාකරන් කිව්වේ ඇයි කියලා දැනගන්න වීඩියෝ එකේ 0.26 - 1.56 බලන්න
කපටිකම කියන්නේ පාපයක් නෙමයි ඒක ටැලන්ට් එකක්
// පොලොන්නරුවෙන් අාපු සිරිසේන //රනිල්ගේ මොන කපටි කමක්ද බං..පොලොන්නරුවෙන් අාපු සිරිසේන රනිල්ගේ තිබ්බ ටිකටත් කෙලෙව්වනේ..![]()
ඉතිං බං JVP එකත් මෙතෙක් ඉතිහාසයේ ඉල්ලපු හැම චන්දයක්ම පරාදයිනේ
කුලී බයියො ෆේල් පොන්නයව පුම්බන අසාර්ථක උත්සාහය තාම නවත්තල නෑ.
අපි නං ඕකුන්ට කියන්නෙ ෆේල්, පොන්න හොරු කියලා.
රටේ තිබිච්ච ලෙිකුම පක්ෂෙ නායකයා වෙලා ඒක බිංදුවට වැට්ටුවා.
ඉතිහාසෙ පළවෙනි පාරට රට බංකොළොත් කරපු ජනාධිපති වුනා.
පාස්කු බෝම්බ ගහනකන් හොරිකඩ පොන්න බල්ලෙක් වගේ නැට්ට පුකේ ගහන් හිටියා.
වැඩිම චන්ද ගානක් පැරදුණ දේසපාලුවා උනා.
ඔච්චර තමයි අපි නං දන්න උගේ සුපිරි වැඩ ටික.![]()
ඉතිං බං JVP එකත් මෙතෙක් ඉතිහාසයේ ඉල්ලපු හැම චන්දයක්ම පරාදයිනේ
මහින්ද-රනිල් එක් කරන සැලසුමක්.. මහින්දගේ ශරීරයට රනිලගේ හිස.. මෙහෙයුම අභයාරායමෙන් අරඹයි..
June 23, 2021 at 10:22 pm | lanka C news
ඉතිං බන් jvp එකේ එලු රැවුලත් අවුරුදු 30ක ඉදන් පක්ශේ ලේකම්. එහෙම බැලුවම ඌත් රනිල් වගේ තමයි කොච්චර පැරදුනත් දාලා යන්නේ නෑ. අනික බලපන් අනුරයා ඉන්දියවේ ගිහින් වඩිගපටුන නටනවා වගේ චටර් උන හැටි.ආ ඒක දැම්මෙ උබ වගේ මෝඩ බයියන්ව ටිපර් කරල දේවල් 2ක් කරගන්න.
1. උබලා කොමෙන්ට් එක දැක්කෙ නෑ වගේ ඉන්නවනේ.බයිකමට රිප්ලයි කරන්න ගිහින් චාටර් උනා.
2. අනිත් ටික හරි කියල නොකියා පිළිගත්ත එක.![]()