රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කරන ලද්දේ තම පක්ෂය බවත් එනිසා ඔහු තම පක්ෂයට අවශ්‍ය පරිදි කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.
අදටත් බලය ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව පැවසූ මන්ත්‍රීවරයා යළි හෙට මැතිවරණයකට පැවැත්වුවොත් ඒ බලය පෙන්වීමට සූදානම් වෙයිද කියා සිටියේය.