රනිල් ඉන්න ඕනේ අපි කියන විදියට

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    1660899260527.png

    රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කරන ලද්දේ තම පක්ෂය බවත් එනිසා ඔහු තම පක්ෂයට අවශ්‍ය පරිදි කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

    අදටත් බලය ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව පැවසූ මන්ත්‍රීවරයා යළි හෙට මැතිවරණයකට පැවැත්වුවොත් ඒ බලය පෙන්වීමට සූදානම් වෙයිද කියා සිටියේය.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නැහැ මල්ලි SLPP එකේ හඩ ට කන් දෙන්න වෙනවා කියන එක 🤣
    මොකද රනිල් ජනාධිපති උනාට බිම් මට්ටමෙන් ඡන්ද තියෙන්නේ SLPP එකට
    ලොල්. එහෙම හිතන් ඉඳපන්. ලොල් මෙච්චර අසරණ විල්ලක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    ලොල්. එහෙම හිතන් ඉඳපන්. ලොල් මෙච්චර අසරණ විල්ලක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    කවුද බං අසරණ වෙලා ඉන්නේ 🤣
    උඹේ ඔය රනිල්ට පාර්ලිමේන්තුවේ ආසන කීයක් තියෙනවා ද?🤣

    ගාන කියන්න අසරණ වෙලා ඉන්නේ කවුද කියලා කියන්නම් මම එතකොට🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කවුද බං අසරණ වෙලා ඉන්නේ 🤣
    උඹේ ඔය රනිල්ට පාර්ලිමේන්තුවේ ආසන කීයක් තියෙනවා ද?🤣

    ගාන කියන්න අසරණ වෙලා ඉන්නේ කවුද කියලා කියන්නම් මම එතකොට🤣
    එහෙනං ඉතින් කියපන්කො රනිල් අල්ලලා එළියට දාපන් කියලා ඔච්චර බලයක් තියනවා නං. මාධ්‍ය සාකච්ඡා තිය තිය ලත වෙන්න ඕනේ නෑනේ බන් 🤭 🤭
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    කවුද බං අසරණ වෙලා ඉන්නේ 🤣
    උඹේ ඔය රනිල්ට පාර්ලිමේන්තුවේ ආසන කීයක් තියෙනවා ද?🤣

    ගාන කියන්න අසරණ වෙලා ඉන්නේ කවුද කියලා කියන්නම් මම එතකොට🤣
    පාර්ලිමේන්තුවේ ආසන නැති එකෙක් ජනාධිපති උනේ කොහොමද බන් ? රනිලා පොහොට්ටු සෙට් එකටම තියල ඇරියද
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    පාර්ලිමේන්තුවේ ආසන නැති එකෙක් ජනාධිපති උනේ කොහොමද බන් ? රනිලා පොහොට්ටු සෙට් එකටම තියල ඇරියද
    රනිල ජනාධිපති කරලා අරගල කාරයො ගෙදර ගියා 🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    View attachment 182131

    රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කරන ලද්දේ තම පක්ෂය බවත් එනිසා ඔහු තම පක්ෂයට අවශ්‍ය පරිදි කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

    අදටත් බලය ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව පැවසූ මන්ත්‍රීවරයා යළි හෙට මැතිවරණයකට පැවැත්වුවොත් ඒ බලය පෙන්වීමට සූදානම් වෙයිද කියා සිටියේය.

    දැන් රාජපස්සලාට බලයක් නැද්ද? රනිල් රාජපසසලාගෙ බලේ උදුරගෙනද?

    නැත්තං රාජපස්සලා රනිල්ව නටවනවද? @2osama
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රනිල ජනාධිපති කරලා අරගල කාරයො ගෙදර ගියා 🤣🤣

    ඇගිල්ලෙන් පුකේ ඇරන් ස්වයං වින්දනේ කරගන්න එකෙක් පෙන්නන්න කිව්වොත් මුව තමා පෙන්නන්න වෙන්නේ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    View attachment 182131

    රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කරන ලද්දේ තම පක්ෂය බවත් එනිසා ඔහු තම පක්ෂයට අවශ්‍ය පරිදි කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

    අදටත් බලය ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව පැවසූ මන්ත්‍රීවරයා යළි හෙට මැතිවරණයකට පැවැත්වුවොත් ඒ බලය පෙන්වීමට සූදානම් වෙයිද කියා සිටියේය.

    වවුලගෙ ගෙදර ආවනම් වවුල්ලු වගෙ ඉන්න ඕනෙ සනත් නිසාන්ත සර් හරි..

    එන්න ඉන්න wimal, wasu, සජබ යොත් ඕව දැනගන්න ඕන අනුන්ගෙ පානෙන් එලියබලන්න ආවම බව්වො වගෙ ඉන්න ඕන දෙනදේ කාල..

    😄😄😄
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    නැහැ මල්ලි SLPP එකේ හඩ ට කන් දෙන්න වෙනවා කියන එක 🤣
    මොකද රනිල් ජනාධිපති උනාට බිම් මට්ටමෙන් ඡන්ද තියෙන්නේ SLPP එකට
    බිම් මට්ටමේ තියෙනවා තොපේ ලබ්බ. 🤣 ඔන්න බලපන් රනිල් යන දවසට පොහොට්ටුව ට වෙන වැඩේ. 🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    කවුද බං අසරණ වෙලා ඉන්නේ 🤣
    උඹේ ඔය රනිල්ට පාර්ලිමේන්තුවේ ආසන කීයක් තියෙනවා ද?🤣

    ගාන කියන්න අසරණ වෙලා ඉන්නේ කවුද කියලා කියන්නම් මම එතකොට🤣

    හම්මට.. ජෙප්පොයි, පෙරෙට්ටොයි, කුරුසයොයි නෙවෙයිද එතකොට සනිල් ස'ව ජනාධිපති කරල තියෙන්නෙ? අරූ කියන්නෙ පෝට්ටු බැල්ලියො කරා කියලනේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    24 සර් පිලිගන්න සනත් සර් බස් සීයක් වගෙ අරන් යයි එයා පෝට් එකට. ගෝට සර් ව පෙරහැරෙන් කොටුවෙ ජනාදිපති මන්දිරේ ට එක්ක එයි🏖️🚞🛣️⛵🚘

    මොනා උනත් සර් ආපු ගමන් පොහොට්ටුවෙ අයට පට්ට මොරාල් එකක් ඇවිල්ල රනිල් දෙකේ කොලේට දානවා

    9 වගේ ද 24

    😄😄😄😄😄

    ------ Post added on Aug 19, 2022 at 3:46 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    හම්මට.. ජෙප්පොයි, පෙරෙට්ටොයි, කුරුසයොයි නෙවෙයිද එතකොට සනිල් ස'ව ජනාධිපති කරල තියෙන්නෙ? අරූ කියන්නෙ පෝට්ටු බැල්ලියො කරා කියලනේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    සජිත් ප්‍රේමදාස කටු කන බල්ලාගේ අධෝනාව ඉවරයක් නැහැ 🤣🤣