රනිල් ඉල්ලන් නොන්ඩි වේ. 😂🤦

gannicuz

Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ටෙම්ප් පොන්ස් කිව්වනේ quote කරලා ජනේලෙන් පුක දෙන්න එපා කියලා. උඹලගෙ ගෙදර උනුත් ඔහොමමද? 🤮 🤮

    පුක අත ගගා අඩපන්.. ගෑස් සිලින්ඩර් පොන්ස් 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    හොරු වටකරන් ඉන්න ලොන් හැලිච්ච නාකියෙක්ට වඩා, නඩුවක්වත් ගෑවිලා නැති කෙලින් ඇවිදින්න පුලුවන් එකෙක් අපිට හොදයි 🤭🤭
    නඩු වැටෙන්න ඌ තාම බලේට ආවේ නෑ නේ බන් . :rofl:
    අපේ බල්ලටත් කිසි නඩුවක් නෑ . චෝදනාවකුත් නෑ . ඌ ව දාපං එහෙනම් .
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    රන්න පොනිල් ලොවෙත් ඡන්දෙන් දිනන්නෙ නැති එකේ. ඕකට ගැන ප්‍රධාන අපේක්ෂකයෙක් ගැන වගේ කතාකරන්න ඕන නෑ කියන එක තමා මගේ නම් මතය. ඌගෙ බලු නකුටො බුරන ඒව සතපහකට ගනන්ගත යුතු නෑ.
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    නඩු වැටෙන්න ඌ තාම බලේට ආවේ නෑ නේ බන් . :rofl:
    අපේ බල්ලටත් කිසි නඩුවක් නෑ . චෝදනාවකුත් නෑ . ඌ ව දාපං එහෙනම් .

    Uta horakan karanna onenam wenin pakshekata panala melahatath amathi ban ehenm :lol: ponil gawa inna un wage
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    rude වගෙ නේද නිකන්
    ඔලුව ඉදිමෙච්ච බූරුවෙක්

    පරිනත නැති කම තමයි. ඉස්කොලේ වලි වගේ. එ අතින් අනුර අමුනුස්සයෙක් වගේ හැසිරුනේ නැ. සජිත් ගේ මුනේ ලේ කදුලක් නැ. එහෙම නායකයෙක් ට දේශපාලනය කරන්න බැ

    Common Courtesy කියලා එකක් තියෙනව බන්. සමහර විට ඒක English නිසා ලපටි රැඩිකල් පොන්න ජෙප්පන්ට තෙරෙන්නේ නැතුව ඇති 🤭 🤭

    ඔව් දේශපාලනය පැත්තක තිබ්බොත් කෙනෙක් අතට අත දෙන්න ළාඟට ආවම නැගිටලා අතට අත දෙන්න තිබ්බා.
    file-21-3526488965860649.jpg

    cvhdrtyre.jpg

    එදා මූ ඕක අපේ මහින්ද මහත්තයාටත් කලා.
    හොඳ වැඩේ ගෙරියට. 😆
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    Uta horakan karanna onenam wenin pakshekata panala melahatath amathi ban ehenm :lol: ponil gawa inna un wage
    ඉතින් ඇමති වගේ කෙනෙක් වෙලා හොරකම් කරනවට වැඩිය එහා ගිය ලොකු ප්ලෑන් එකක් ඇති ඌ ට .

    දැන් ඌ මේ කෝටි ගණන් වියදම් කරගෙන කැම්පේන් කර කර ජනාදිපති වෙන්න එන්නේ රටට තියන අසීමිත ආදරේ ට කියලා ද උබ හිතනේ ? දේශපාලනේ තමයි ඌ තෝරගත්ත රැකියාව , ජිවන මාර්ගය . ඌ මෙච්චර කල් ජිවත් උනේ එකෙන් කොහෙන් ගියත් . ඇමති කෙනෙක් වෙනවට වඩා ජනාදිපති වෙන එක හොද නැද්ද ?
     
    • Like
    Reactions: xVOLDYx

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    Uta horakan karanna onenam wenin pakshekata panala melahatath amathi ban ehenm :lol: ponil gawa inna un wage
    වටපඩයොන්ට එක එක දේවල් කියන්න ඔට්ටු නෑ. උන් ස්වාධීනයි
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඉතින් ඇමති වගේ කෙනෙක් වෙලා හොරකම් කරනවට වැඩිය එහා ගිය ලොකු ප්ලෑන් එකක් ඇති ඌ ට .

    දැන් ඌ මේ කෝටි ගණන් වියදම් කරගෙන කැම්පේන් කර කර ජනාදිපති වෙන්න එන්නේ රටට තියන අසීමිත ආදරේ ට කියලා ද උබ හිතනේ ? දේශපාලනේ තමයි ඌ තෝරගත්ත රැකියාව , ජිවන මාර්ගය . ඌ මෙච්චර කල් ජිවත් උනේ එකෙන් කොහෙන් ගියත් . ඇමති කෙනෙක් වෙනවට වඩා ජනාදිපති වෙන එක හොද නැද්ද ?

    Ow ratata adareta thamai. Inna pal horunta wada horakamak nokarapu ekaa apita hodai.

    uba dan kiyapan, marenna onna menna inna naaki ponil horu tika wata karan ayi illanne ratata adaretada?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    file-21-3526488965860649.jpg

    cvhdrtyre.jpg

    එදා මූ ඕක අපේ මහින්ද මහත්තයාටත් කලා.
    හොඳ වැඩේ ගෙරියට. 😆

    උන් දෙන්නා ඕන තැනක කතා කරනවා බන්. උඹලට මැජික් උනාට රනිලා තරම politically matured එකෙක් ඔතන නෑ. සජිය හිතන්නේ අතට අත දුනාම ඌ හිරේ යයි කියල. ලපටි ජෙප්පොත් හිතන් ඉන්නෙ කතා කලොත් ඌත් හොරෙක් කියලා. common courtesy කියන්නෙ මොකක්ද කියලා ගිහින් කියවපන්.
    අපිටනම් පොඩි කාලේ කියලා දුන්නේ ඕනම බල්ලෙක් ආස්‍රය කරපන් ඒත් වැරදි දේවල් වලට සම්බන්ද වෙන්න එපා කියලා.
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඉතින් ඇමති වගේ කෙනෙක් වෙලා හොරකම් කරනවට වැඩිය එහා ගිය ලොකු ප්ලෑන් එකක් ඇති ඌ ට .

    දැන් ඌ මේ කෝටි ගණන් වියදම් කරගෙන කැම්පේන් කර කර ජනාදිපති වෙන්න එන්නේ රටට තියන අසීමිත ආදරේ ට කියලා ද උබ හිතනේ ? දේශපාලනේ තමයි ඌ තෝරගත්ත රැකියාව , ජිවන මාර්ගය . ඌ මෙච්චර කල් ජිවත් උනේ එකෙන් කොහෙන් ගියත් . ඇමති කෙනෙක් වෙනවට වඩා ජනාදිපති වෙන එක හොද නැද්ද ?
    අනුරට තියෙන්නෙ ජනාධිපති හීනයක් කියමුකෝ.. ඌට ඇමතිකම් එපා නිසා පනින් නැතුව ඉන්නව කියමුකො.. පක්ශෙ ඉන්න අනිත් උන් ගැනත් කියපන්කො එහෙනම්.. නලින්ද, හරිනි වගේ අයව ගන්න වෙන පක්ශ නෑ කියලද උබ කියන්නේ? උන්ට හොරකම් කරන්න ඕනෙනම් NPP එකේ එල්ලිලා ඉන්න ඕනෙද.

    හැම චන්දයක් කිට්ටු වෙද්දිම අනික් හැම පක්ශෙම උන් සල්ලි වලට, ඇමතිකම් වලට එහෙ මෙහෙ පනිනව දැකල ඇතිනෙ.. NPP එකේ උන් එහෙම පනිනවද
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    අපිටනම් පොඩි කාලේ කියලා දුන්නේ ඕනම බල්ලෙක් ආස්‍රය කරපන් ඒත් වැරදි දේවල් වලට සම්බන්ද වෙන්න එපා කියලා.
    උඹ ඒ අවවාදෙ පිලිගත්තනම් අද කිරියෙ උන්ටත් මලවදයක් වෙන්නෙනෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    Ow ratata adareta thamai. Inna pal horunta wada horakamak nokarapu ekaa apita hodai.

    uba dan kiyapan, marenna onna menna inna naaki ponil horu tika wata karan ayi illanne ratata adaretada?
    ඇයි ඌ බයියන්ගේ හිත් හොරකම් කරල තියෙන්නේ 🤌:lol:

    යකෝ හොරකම් කරන්න තාම බලේට ආවේ නෑ . ආවම බලපං ඔය නෙලුම් මල් ටිකේ අවුරුදු විසි තිස් ගානක ඇරියස් ටිකටත් එක්ක හොරකම් කරන්න ඉඩ තියනව .
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ඇයි ඌ බයියන්ගේ හිත හොරකම් කරල තියෙන්නේ 🤌:lol:

    යකෝ හොරකම් කරන්න තාම බලේට ආවේ නෑ . ආවම බලපං ඔය නෙලුම් මල් ටිකේ අවුරුදු විසි තිස් ගානක ඇරියස් ටිකටත් එක්ක හොරකම් කරන්න ඉඩ තියනව .
    වටපඩ අංජනම් 🙏🙏
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඇයි ඌ බයියන්ගේ හිත් හොරකම් කරල තියෙන්නේ 🤌:lol:

    යකෝ හොරකම් කරන්න තාම බලේට ආවේ නෑ . ආවම බලපං ඔය නෙලුම් මල් ටිකේ අවුරුදු විසි තිස් ගානක ඇරියස් ටිකටත් එක්ක හොරකම් කරන්න ඉඩ තියනව .

    NPP බලේට එනකම් ඉන්න ඕනෙද බන් හොරකම් කරන්න ඕනෙනම්..
    හැම චන්දයක් කිට්ටු වෙද්දිම අනික් හැම පක්ශෙම උන් සල්ලි වලට, ඇමතිකම් වලට එහෙ මෙහෙ පනිනව දැකල ඇතිනෙ.. NPP එකේ උන් එහෙම පනිනවද

    මොකෝ උන්ව බාගන්න එවුන් නැතුව නෙමේනෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    අනුරට තියෙන්නෙ ජනාධිපති හීනයක් කියමුකෝ.. ඌට ඇමතිකම් එපා නිසා පනින් නැතුව ඉන්නව කියමුකො.. පක්ශෙ ඉන්න අනිත් උන් ගැනත් කියපන්කො එහෙනම්.. නලින්ද, හරිනි වගේ අයව ගන්න වෙන පක්ශ නෑ කියලද උබ කියන්නේ? උන්ට හොරකම් කරන්න ඕනෙනම් NPP එකේ එල්ලිලා ඉන්න ඕනෙද.

    හැම චන්දයක් කිට්ටු වෙද්දිම අනික් හැම පක්ශෙම උන් සල්ලි වලට, ඇමතිකම් වලට එහෙ මෙහෙ පනිනව දැකල ඇතිනෙ.. NPP එකේ උන් එහෙම පනිනවද
    දැන් NPP ආණ්ඩුවක් හැදුවම ඒ ආණ්ඩුවේ ඉන්නව මන්ත්‍රීල 115ක් විතර . .

    දැන් උබ ඔච්චර හොදට දන්නවා NPP එකේ ඉන්නේ හොරු නෙවෙයි කියලා .
    මට කියපන් බලන්න ඔය 115න් , 15 දෙනෙක් ගේ නම් පුලුවන් නම් . :lol:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,375
    1
    17,107
    113
    −273.15°C
    දැන් මූට දුවන්න පනින්න පුලුවන් කියලා මොකක්ද බන් ජනපති කමට තියෙන සුදුසු කම. ජනපති කියන්නෙ කුලී රස්සාවක්ද?

    එහෙම බැලුවොත් මුන් ඕක්කොටම වඩා නාමලයට තමා ෆිට්නස් තියෙන්නේ. ඌට තමා ඡන්දේ දෙන්න වෙන්නෙ.

    නොදකින් බන් උඹල වගේ ලොන්ත හරක්. 🤭🤭
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    දැන් NPP ආණ්ඩුවක් හැදුවම ඒ ආණ්ඩුවේ ඉන්නව මන්ත්‍රීල 115ක් විතර . .

    දැන් උබ ඔච්චර හොදට දන්නවා NPP එකේ ඉන්නේ හොරු නෙවෙයි කියලා .
    මට කියපන් බලන්න ඔය 115න් , 15 දෙනෙක් ගේ නම් පුලුවන් නම් . :lol:

    අහපු දේට උත්තර දිපන් බන් ලිස්සල යන් නැතුව.. උන්ට හොරකම් කරන්න ඕනෙනම් NPP එකේ එල්ලිලා ඉන්නෙ මොකටද අවුරුදු ගනන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    NPP බලේට එනකම් ඉන්න ඕනෙද බන් හොරකම් කරන්න ඕනෙනම්..
    හැම චන්දයක් කිට්ටු වෙද්දිම අනික් හැම පක්ශෙම උන් සල්ලි වලට, ඇමතිකම් වලට එහෙ මෙහෙ පනිනව දැකල ඇතිනෙ.. NPP එකේ උන් එහෙම පනිනවද

    මොකෝ උන්ව බාගන්න එවුන් නැතුව නෙමේනෙ
    ඉතින් එහෙම පැනල හොරකම් කරනවා වගේ නෙවෙයි යකෝ බලේ ට එනව කියන්නේ .
    උබ කියන විදියට පනින්නේ නැතුව ඉන්න ඔක්කොම හොද මිනිස්සු නේ . :lol:

    සජියා , රවී පොහොට්ටුවට පාන්නේ නැත්තේ උන් හොද මිනිස්සු නිසාද ? උන්ට ඕනෙත් අනුරයට වගේ බලය . බලයට ගිහින් කරන දෙයක් කරන්න මිසක් මුක්කු ගහල හොරකම් කරන්න නෙවෙයි .
     
    • Like
    Reactions: xVOLDYx