ටෙම්ප් පොන්ස් කිව්වනේ quote කරලා ජනේලෙන් පුක දෙන්න එපා කියලා. උඹලගෙ ගෙදර උනුත් ඔහොමමද?![]()
![]()
පුක අත ගගා අඩපන්.. ගෑස් සිලින්ඩර් පොන්ස්
ටෙම්ප් පොන්ස් කිව්වනේ quote කරලා ජනේලෙන් පුක දෙන්න එපා කියලා. උඹලගෙ ගෙදර උනුත් ඔහොමමද?![]()
![]()
නඩු වැටෙන්න ඌ තාම බලේට ආවේ නෑ නේ බන් .හොරු වටකරන් ඉන්න ලොන් හැලිච්ච නාකියෙක්ට වඩා, නඩුවක්වත් ගෑවිලා නැති කෙලින් ඇවිදින්න පුලුවන් එකෙක් අපිට හොදයි![]()
නඩු වැටෙන්න ඌ තාම බලේට ආවේ නෑ නේ බන් .
අපේ බල්ලටත් කිසි නඩුවක් නෑ . චෝදනාවකුත් නෑ . ඌ ව දාපං එහෙනම් .
ponil gawa inna un wagerude වගෙ නේද නිකන්
ඔලුව ඉදිමෙච්ච බූරුවෙක්
පරිනත නැති කම තමයි. ඉස්කොලේ වලි වගේ. එ අතින් අනුර අමුනුස්සයෙක් වගේ හැසිරුනේ නැ. සජිත් ගේ මුනේ ලේ කදුලක් නැ. එහෙම නායකයෙක් ට දේශපාලනය කරන්න බැ
Common Courtesy කියලා එකක් තියෙනව බන්. සමහර විට ඒක English නිසා ලපටි රැඩිකල් පොන්න ජෙප්පන්ට තෙරෙන්නේ නැතුව ඇති![]()
![]()
ඔව් දේශපාලනය පැත්තක තිබ්බොත් කෙනෙක් අතට අත දෙන්න ළාඟට ආවම නැගිටලා අතට අත දෙන්න තිබ්බා.
ඉතින් ඇමති වගේ කෙනෙක් වෙලා හොරකම් කරනවට වැඩිය එහා ගිය ලොකු ප්ලෑන් එකක් ඇති ඌ ට .Uta horakan karanna onenam wenin pakshekata panala melahatath amathi ban ehenmponil gawa inna un wage
වටපඩයොන්ට එක එක දේවල් කියන්න ඔට්ටු නෑ. උන් ස්වාධීනයිUta horakan karanna onenam wenin pakshekata panala melahatath amathi ban ehenmponil gawa inna un wage
ඉතින් ඇමති වගේ කෙනෙක් වෙලා හොරකම් කරනවට වැඩිය එහා ගිය ලොකු ප්ලෑන් එකක් ඇති ඌ ට .
දැන් ඌ මේ කෝටි ගණන් වියදම් කරගෙන කැම්පේන් කර කර ජනාදිපති වෙන්න එන්නේ රටට තියන අසීමිත ආදරේ ට කියලා ද උබ හිතනේ ? දේශපාලනේ තමයි ඌ තෝරගත්ත රැකියාව , ජිවන මාර්ගය . ඌ මෙච්චර කල් ජිවත් උනේ එකෙන් කොහෙන් ගියත් . ඇමති කෙනෙක් වෙනවට වඩා ජනාදිපති වෙන එක හොද නැද්ද ?
![]()
![]()
එදා මූ ඕක අපේ මහින්ද මහත්තයාටත් කලා.
හොඳ වැඩේ ගෙරියට.![]()
අනුරට තියෙන්නෙ ජනාධිපති හීනයක් කියමුකෝ.. ඌට ඇමතිකම් එපා නිසා පනින් නැතුව ඉන්නව කියමුකො.. පක්ශෙ ඉන්න අනිත් උන් ගැනත් කියපන්කො එහෙනම්.. නලින්ද, හරිනි වගේ අයව ගන්න වෙන පක්ශ නෑ කියලද උබ කියන්නේ? උන්ට හොරකම් කරන්න ඕනෙනම් NPP එකේ එල්ලිලා ඉන්න ඕනෙද.ඉතින් ඇමති වගේ කෙනෙක් වෙලා හොරකම් කරනවට වැඩිය එහා ගිය ලොකු ප්ලෑන් එකක් ඇති ඌ ට .
දැන් ඌ මේ කෝටි ගණන් වියදම් කරගෙන කැම්පේන් කර කර ජනාදිපති වෙන්න එන්නේ රටට තියන අසීමිත ආදරේ ට කියලා ද උබ හිතනේ ? දේශපාලනේ තමයි ඌ තෝරගත්ත රැකියාව , ජිවන මාර්ගය . ඌ මෙච්චර කල් ජිවත් උනේ එකෙන් කොහෙන් ගියත් . ඇමති කෙනෙක් වෙනවට වඩා ජනාදිපති වෙන එක හොද නැද්ද ?
උඹ ඒ අවවාදෙ පිලිගත්තනම් අද කිරියෙ උන්ටත් මලවදයක් වෙන්නෙනෑඅපිටනම් පොඩි කාලේ කියලා දුන්නේ ඕනම බල්ලෙක් ආස්‍රය කරපන් ඒත් වැරදි දේවල් වලට සම්බන්ද වෙන්න එපා කියලා.
ඇයි ඌ බයියන්ගේ හිත් හොරකම් කරල තියෙන්නේOw ratata adareta thamai. Inna pal horunta wada horakamak nokarapu ekaa apita hodai.
uba dan kiyapan, marenna onna menna inna naaki ponil horu tika wata karan ayi illanne ratata adaretada?

වටපඩ අංජනම්ඇයි ඌ බයියන්ගේ හිත හොරකම් කරල තියෙන්නේ
යකෝ හොරකම් කරන්න තාම බලේට ආවේ නෑ . ආවම බලපං ඔය නෙලුම් මල් ටිකේ අවුරුදු විසි තිස් ගානක ඇරියස් ටිකටත් එක්ක හොරකම් කරන්න ඉඩ තියනව .
ඇයි ඌ බයියන්ගේ හිත් හොරකම් කරල තියෙන්නේ
යකෝ හොරකම් කරන්න තාම බලේට ආවේ නෑ . ආවම බලපං ඔය නෙලුම් මල් ටිකේ අවුරුදු විසි තිස් ගානක ඇරියස් ටිකටත් එක්ක හොරකම් කරන්න ඉඩ තියනව .
දැන් NPP ආණ්ඩුවක් හැදුවම ඒ ආණ්ඩුවේ ඉන්නව මන්ත්‍රීල 115ක් විතර . .අනුරට තියෙන්නෙ ජනාධිපති හීනයක් කියමුකෝ.. ඌට ඇමතිකම් එපා නිසා පනින් නැතුව ඉන්නව කියමුකො.. පක්ශෙ ඉන්න අනිත් උන් ගැනත් කියපන්කො එහෙනම්.. නලින්ද, හරිනි වගේ අයව ගන්න වෙන පක්ශ නෑ කියලද උබ කියන්නේ? උන්ට හොරකම් කරන්න ඕනෙනම් NPP එකේ එල්ලිලා ඉන්න ඕනෙද.
හැම චන්දයක් කිට්ටු වෙද්දිම අනික් හැම පක්ශෙම උන් සල්ලි වලට, ඇමතිකම් වලට එහෙ මෙහෙ පනිනව දැකල ඇතිනෙ.. NPP එකේ උන් එහෙම පනිනවද

දැන් මූට දුවන්න පනින්න පුලුවන් කියලා මොකක්ද බන් ජනපති කමට තියෙන සුදුසු කම. ජනපති කියන්නෙ කුලී රස්සාවක්ද?
එහෙම බැලුවොත් මුන් ඕක්කොටම වඩා නාමලයට තමා ෆිට්නස් තියෙන්නේ. ඌට තමා ඡන්දේ දෙන්න වෙන්නෙ.
නොදකින් බන් උඹල වගේ ලොන්ත හරක්.![]()
දැන් NPP ආණ්ඩුවක් හැදුවම ඒ ආණ්ඩුවේ ඉන්නව මන්ත්‍රීල 115ක් විතර . .
දැන් උබ ඔච්චර හොදට දන්නවා NPP එකේ ඉන්නේ හොරු නෙවෙයි කියලා .
මට කියපන් බලන්න ඔය 115න් , 15 දෙනෙක් ගේ නම් පුලුවන් නම් .![]()
ඉතින් එහෙම පැනල හොරකම් කරනවා වගේ නෙවෙයි යකෝ බලේ ට එනව කියන්නේ .NPP බලේට එනකම් ඉන්න ඕනෙද බන් හොරකම් කරන්න ඕනෙනම්..
හැම චන්දයක් කිට්ටු වෙද්දිම අනික් හැම පක්ශෙම උන් සල්ලි වලට, ඇමතිකම් වලට එහෙ මෙහෙ පනිනව දැකල ඇතිනෙ.. NPP එකේ උන් එහෙම පනිනවද
මොකෝ උන්ව බාගන්න එවුන් නැතුව නෙමේනෙ