ඉවසන්න ඉවසන්න තව මාස 6කින් පිළිතුරු දීමට හැකියඋබට අනුව අනුරට තියෙන්නෙ ජනාදිපති වෙලා රට හූරන් කන, මහාපරිමාන හොරකම් කරන්න ආසාවක්.. ඒකයි ඌ අවුරුදු 20 ගානක් පක්ශෙ මාරු නොකර, ඇමතිකම් වලට පෙරේත නොවි, ඉවසන් ඉන්නෙ.. මම හරිද?
පක්ශෙ ඉන්න අනික් උන්ට තීයෙන්නෙ, ඇමතිකම් වල්ට පනින් නැතුව පක්ශෙට එන ෆන්ඩ්ස් වලින් නිදහසේ වගකීමක් නැතුව ජීවත් වෙන්න ඕනෙකමක්.. ඒකයි උන් අවුරුදු ගානක් කැබ් වල බඩගගා ඉවසන් ඉන්නෙ.. මම හරිද?
