රනිල් ඉල්ලන් නොන්ඩි වේ. 😂🤦

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    උබට අනුව අනුරට තියෙන්නෙ ජනාදිපති වෙලා රට හූරන් කන, මහාපරිමාන හොරකම් කරන්න ආසාවක්.. ඒකයි ඌ අවුරුදු 20 ගානක් පක්ශෙ මාරු නොකර, ඇමතිකම් වලට පෙරේත නොවි, ඉවසන් ඉන්නෙ.. මම හරිද?

    පක්ශෙ ඉන්න අනික් උන්ට තීයෙන්නෙ, ඇමතිකම් වල්ට පනින් නැතුව පක්ශෙට එන ෆන්ඩ්ස් වලින් නිදහසේ වගකීමක් නැතුව ජීවත් වෙන්න ඕනෙකමක්.. ඒකයි උන් අවුරුදු ගානක් කැබ් වල බඩගගා ඉවසන් ඉන්නෙ.. මම හරිද?
    ඉවසන්න ඉවසන්න තව මාස 6කින් පිළිතුරු දීමට හැකිය
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    mata theren naththe mechchara kelawelath, horu wata karan inna wayasaka wada bari loss unta redi adagena thamath kade yanne ai kiyaneka.

    loan repayment extend karagena, rata godagaththa kiyala wihilu sapayana unma thamai kalin andu karala, daranna bari tharan loan aran, rata kaweth.
     
    • Like
    Reactions: ElaBaba

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,464
    166,851
    113
    එකමත් එක රටක

    උබ මට NPP එකේ පාර්ලිමේන්තුවේ ඉන්න 15ක් ගේ නම් කියපන් කෝ .
    එතකොට අපි කතා කරමු NPP එකේ ඉන්නේ හරිම හොද මිනිස්සුද කියලා .

    උබ NPP කියලා දන්නේ අනුරයි , හරිනියි , ලාල් , විජිත , නලින් , වගේ හතර පස් දෙනයි නේ බන් .
    උබ ඒක අර ආණ්ඩු කරන 100 - 150 විතර සෙට් එකක් එක්ක සසදල කිය්ලනවා උන් හරි සුද්දයි කියලා . :rofl:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඉස්සර පොඩි කාලෙ මෙලෝ දෙයක් දන්නෙ නැතුව ඡන්ද ලකුණු වලට මරාගන්නවා වගේ සිඟිති ආතල්..

    Maithripala-Mahinda-1200x550.jpg

    meka mathaka nadda?

    MY3 atha dunneth na. Mahindaya mathurapu monahari athe gai kiyala. :lol: :lol: :lol:
    ------ Post added on Aug 15, 2024 at 5:11 PM
     
    • Like
    • Haha
    Reactions: ElaBaba and yapa100

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Linmedi Nomination Baradeema Sajith...No katha No Sina...Gupta Kemak silence pita😂

    No Gentleman reaction
    Kussiya patten Nomination deepu AI, Chatgot talk dapu sajith😂

    • Like
    Reactions: yapa100

    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    ජෙප්පෝ කෙලවගත්තට පස්සේ රට බේරගන්න එන්නේ නාමල් !
    ඒ වෙද්දී 2010න පස්සේ චුටි බබාලටත් චන්ද අයිතිය ලැබිලා . උන් තමයි සෝෂල් මිඩියා වල හෑලි ලියන්නේ රට හදන එක ගැන ඒ කාලේදී . උන් රාජපක්ෂ ගැන දන්නේ නෑ .
    Same as what happened in Phillipines...
     
    • Haha
    Reactions: yapa100

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Sajiya dannawa handshake karaata yatin ranila gini bola geniyana buwek kiyala 😂 😂 😂 boru handshake one natuwa ati manzta
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    අවම මහත්මා සදාචාරයවත් නැති බව ලොවට පෙන්නු සජිත්තුමා

    එලීයෙ බැනල රෑට සෙට් වෙලා හොරෙන් පාටි දාන එක වැරදි උනත් අර වගෙ තැනක මනුස්සයෙක් අතට අත දෙනකොට බිල්ල වගෙ හැන්ගෙන එකෙක් කොහොමද ජනාධිපති වෙන්නෙ?

    සුමනදාස ද කොහෙද නාම යෝජනා දෙනකන් කතා නොකර ඉන්න කියල ඇති එක්කො කේරල ගුරෙක් ලනුවක් දීල අති කතා කරන්න එපා අතට අත දෙන්න එපා අපලයි කියල. නාමයෝජනා දුන්නෙත් මෙයා විතරක් පස්ස පත්තෙන් ගිහින් ඉතින් කොහෙද තාක්ශන යුගේ රටක් හදනව කියන්නෙ

    කේරල ආඩිගුරා ගේ උපදෙස් අනුව නාමයෝජනා දෙනතෙක් කතා බහ අපලයි..අතට අතදීම අපලයි...නාමයෝජනා පත දෙන්න ඕනෙත් පස්සෙන් පස්සට ගිහින්ද
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,879
    4,282
    113
    රූප සොබාවට හිත වහ වැටුනට
    ආල කතා නොකියන්ඩ හොඳා
    ගාඩි ලඳකි මම අවසර පිං කඳ
    ඩිංගක් හිත වාවන්ඩ හොඳා..

    පාන හිනාවට කීරි ගැහෙන හිත
    තහංචි වැට ළඟ වැළපෙන්නේ
    හීන කුලේ මම කොහොමද දෙයියො
    ඔය ලෙන්ගතුකම ඉවසන්නේ..
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    අකුරු ලොකු වෙන්නම රිදිලා .
    මොනව හරි අදහසක් කියපන් කෝ බන් . නිකන් එකම වචනේ කියා කියා උබම හිනා වෙන්නේ . :rofl:
    වටපඩයොත් එක්ක මොන අදහස්ද?
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,464
    166,851
    113
    එකමත් එක රටක
    වටපඩයොත් එක්ක මොන අදහස්ද?
    ඒකද පැත්තෙන් පුක දීලා හූ කියලා දුවන්නේ ? :rofl:

    mata theren naththe mechchara kelawelath, horu wata karan inna wayasaka wada bari loss unta redi adagena thamath kade yanne ai kiyaneka.

    loan repayment extend karagena, rata godagaththa kiyala wihilu sapayana unma thamai kalin andu karala, daranna bari tharan loan aran, rata kaweth.
    රනිලා වෙනුවට අනුරයා අවුරුදු දෙකකට කලින් ගත්ත නම් , මේ වෙද්දී මොන වගේ දේවල් කරල තියෙයි ද ?
    අලුතෙන් ණය ගන්නේ නැතුව , තිබ්බ ණය කල් දාගන්නේ නැතුව ඌ මේ වෙනකොට මොනව කරගෙන තියෙයි ද කියලා නිකමට කියපන් . .
    ------ Post added on Aug 15, 2024 at 8:26 PM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ඒකද පැත්තෙන් පුක දීලා හූ කියලා දුවන්නේ ? :rofl:
    පැත්තෙන් පුක දෙන්න ගිහින් පුක පලාගෙන හැමතැනම හූ තියතිය ඉන්න කෙනෙක් කියන කතාද ඔය 🤣
     
    Ponila awith mulinma bankoloth naya gewanne na kiyala kiyapu ekane kale. naya gewanne nathnm tourism + foriegn labor + export income eka hodatama athi rata duwanna.
    ponil karapu haaskamak na wena. 2028 idan aluth USD rate 1th ekka, kal daapu poliyath ekka ayi nawa gewaddi hitiyata wada kelawenawa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,464
    166,851
    113
    එකමත් එක රටක
    පැත්තෙන් පුක දෙන්න ගිහින් පුක පලාගෙන හැමතැනම හූ තියතිය ඉන්න කෙනෙක් කියන කතාද ඔය 🤣
    ත්‍රෙඩ් ටික කියවපු එකෙක්ට තෙරෙනව . . කිසි දෙයක් නොකිය නිකන්ම ලොකු අකුරු ටිකක් දාල දුවන එකා කවුද කියල . :rofl:

    Ponila awith mulinma bankoloth naya gewanne na kiyala kiyapu ekane kale. naya gewanne nathnm tourism + foriegn labor + export income eka hodatama athi rata duwanna.
    ponil karapu haaskamak na wena. 2028 idan aluth USD rate 1th ekka, kal daapu poliyath ekka ayi nawa gewaddi hitiyata wada kelawenawa
    මම අහන්නේ අනුර ආවනම් මොකද්ද කරන වෙනස් දේ ?
    ඕකුන් IMF එකටත් බැන බැන හිටියේ . බාරගන්නත් බෑ කිව්වා චනද්යක් නැතුව . ඒ වෙලාවේ මොන චන්ද ද බන් තෙල් නැවකට ගෙවාගන්නත් බැරුව
     
    • Haha
    Reactions: nul

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ත්‍රෙඩ් ටික කියවපු එකෙක්ට තෙරෙනව . . කිසි දෙයක් නොකිය නිකන්ම ලොකු අකුරු ටිකක් දාල දුවන එකා කවුද කියල . :rofl:

    මම අහන්නේ අනුර ආවනම් මොකද්ද කරන වෙනස් දේ ?
    ------ Post added on Aug 15, 2024 at 8:30 PM

    U awath tibba situation eke widiyata loan repay karanna salli nathnam gewanna widhak na thamai.
    Wadiya one na, gota digatama hitiyath 2022 may wariken passe gewanna wenne na.
    Ranil iddi auto una dema thamai wenne kawuru hitiyath.
    Wenasa thiynne, ayi gewanna patan gaddi gewanna wadapiliwelak hadana eka. ponil eka karanne nane

    ත්‍රෙඩ් ටික කියවපු එකෙක්ට තෙරෙනව . . කිසි දෙයක් නොකිය නිකන්ම ලොකු අකුරු ටිකක් දාල දුවන එකා කවුද කියල . :rofl:

    මම අහන්නේ අනුර ආවනම් මොකද්ද කරන වෙනස් දේ ?
    ඕකුන් IMF එකටත් බැන බැන හිටියේ . බාරගන්නත් බෑ කිව්වා චනද්යක් නැතුව . ඒ වෙලාවේ මොන චන්ද ද බන් තෙල් නැවකට ගෙවාගන්නත් බැරුව
    uba kiyanne IMF wariken hambuna milliion 300n kiyalada rata goda awe? pissuda bn 300 thel nawatath madi.
    ------ Post added on Aug 15, 2024 at 8:34 PM