රනිල් ඉල්ලා අස්වෙයි 🔥🙏

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    රනිල තියාගත්ත කියන්නෙ රාජපක්ශලගෙ අතක් ආන්ඩුව ඇතුලෙ ආයෙත් මැයි වල අරගලෙන් පස්සෙ රින්ගවගත්ත වගේ දාගත්ත කියන එකයි.. විසබීජ 99% ක් මර්දනයකරල 1%ක් ඉතුරු කරල ගියාවගේ. ආයෙ වැවෙනවා. නාමල්ල ප්‍රසන්න ජොනීල ඔක්කොම ෆුල් ට්‍රයි ඇති මේවෙලාවෙ රනිල් ඕක අස්සට ඔබ්බවගන්න
    එහෙම නම් මේ කරපු කිසි දෙයක් වැඩක් නැති ඒවා වෙනවා
     
    • Like
    Reactions: IMMuhandiram

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,266
    32,006
    113
    ෂුවර්ද? රනිල් බෑ කියනවා කියල අරගලය රනිල්ලගේ ගෙවල් පැත්තට යනවලු


    oka oppu bedillak padangena campaign kare unp wahallu ekka, polin dakke naha wage indalaaaaaaaa.
    ehema ekata inna dena una gonnu, rajapakalage galaumkaraya........
    elawanna onaaaaaaaaaa...................
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    හා කිව්වට වැඩේ කරලා නැනේ
    අස් වෙනකම් හිටපන්.
    අන්න කොන්දේසි දාලා

    සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවලා බහුතර පෙන්නලා රටේ වැඩ Normal වෙනකල් යන්න බෑ කියනවා. ඔහොම්ම යං රනිල හොයාගෙන. හරි යන්නේ නෑ මූත්
    හොද වෙලාවට උබෙ රිප්ලයි එක දැක්කෙ. නැත්තන් මේ නිවුස් එක ගෙදර අයට කියලා ආයෙත් මන් නෝන්ඩි වෙනවා. මේ යාපා පොන්නයානම් සාපයක්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,003
    113
    දෙහිවල
    COLOMBO (News 1st) – සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා බහුතරය ප්‍රකාශයට පත්වීමෙන් පසුව තමන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව රනිල් වික්‍රමසිංහ පවසයි.

    එතෙක් රටේ කටයුතු පවත්වාගෙන යාම සඳහා තමන් තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,266
    32,006
    113
    COLOMBO (News 1st) – සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා බහුතරය ප්‍රකාශයට පත්වීමෙන් පසුව තමන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව රනිල් වික්‍රමසිංහ පවසයි.

    එතෙක් රටේ කටයුතු පවත්වාගෙන යාම සඳහා තමන් තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
    ekiyanne parana horu tikama ministry ekka baradenawa plant karapu unta ala karanna kiyala........
    oka thamai 74 years kare, eka eka rakunaaaaaaaaaaaaaaaaaa
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    එයා නිකන් දැම්මෙ..
    පස්සෙ පච වුනාම අයින් කරනවා..

    අනේ අයියේ..
    මූ ජී ටීගෙ පරණ ණය කාරයෙක්ගේ කොහෙද අතින් කයිට් කරන් යන සයිට් වල සර්වර්ස් පුරවන්නේ.... :sorry: :sorry:
     
    • Haha
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,003
    113
    දෙහිවල
    මූ ජී ටීගෙ පරණ ණය කාරයෙක්ගේ කොහෙද අතින් කයිට් කරන් යන සයිට් වල සර්වර්ස් පුරවන්නේ.... :sorry: :sorry:
    මුකුත් කියන්න එපා..
    කිරියේ දායක සබාවෙ breaking news කීබොර්ඩ් වීරයා මේ.. 😌
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    BE482F34-FD96-4BF7-B961-3D21036EE187.jpeg