එහෙම නම් මේ කරපු කිසි දෙයක් වැඩක් නැති ඒවා වෙනවාරනිල තියාගත්ත කියන්නෙ රාජපක්ශලගෙ අතක් ආන්ඩුව ඇතුලෙ ආයෙත් මැයි වල අරගලෙන් පස්සෙ රින්ගවගත්ත වගේ දාගත්ත කියන එකයි.. විසබීජ 99% ක් මර්දනයකරල 1%ක් ඉතුරු කරල ගියාවගේ. ආයෙ වැවෙනවා. නාමල්ල ප්රසන්න ජොනීල ඔක්කොම ෆුල් ට්රයි ඇති මේවෙලාවෙ රනිල් ඕක අස්සට ඔබ්බවගන්න