රනිල් උතුමානන්

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    යුද්දේ කරේ මහින්ද නෙමේ යකෝ

    කොහොමද වැඩ, රතනට අතල් ඇති නේද දැන් :lol::lol::lol:

    11234972_1485379001777490_178650427246796610_n.jpg


    අවුලක් නැ මහින්දට චන්දෙ දෙන්න එපා, ප්‍රබකරන්ට දුන්නත් මහින්දට දෙන්න එපා, එතරම් අපේ හුහක කම ඉරිසියාව වැඩි, කාලකන්නි වගේ ජිවත් වෙන අපිට නිකන් කන්න දෙන්නම් කාර් දෙන්නම් ඕනනම් හු*නන ගෙනුත් දෙන්නම් කියන රනිල් උතුමාණන් අපිට හොදයි, මුඩුක්කු වල අනාථයෝ වගේ ඉන්න අපිත් toyyo උනේ මෙතුමා නිසාම තාම, මෙතුමා අපේ ltte සහදරයොත් එක්ක එකතු වෙලා 2002 වගේ රට බේරගන්නයි හදන්නේ, මහින්දව වල පල්ලට යවල කොටි සහෝදරයෝත් එක්ක එකතු වෙලා අපි රනිල්ගේ පුස් ඇට දෙක කලා සතුටින් වාසය කරන , අපි ජාතිවාදියෝ නොවෙමි, අපි සියලු ජාතින් එක්ක රට කාලි වලට බෙදාගැනීමට උනත් කැමති රටට වඩා අනිත් හැම හුට්ටටම ආදරේ කරන UNP කුතාඩින් , වෙමු, ප්‍රබාට දුන්නත් මහින්දටනම් දෙන්නේ නැහැ

    යුද්දේ කරේ මහින්ද නෙමේ යකෝ, ෆොන්සේකලා රවිල රතනල චම්පිකල, උබල දැකල තියනවද තමිල් නඩුවේ කොටි diaspora කොටි මහින්දට විරුද්දව උත්ගොසන කරනවා, මහින්දගේ පබයෝ පුච්චනවා ? උන් පුච්චන්නේ රතානගේ සිවුරු, ෆොන්සේකාගේ army කිට්, චම්පිකගේ අහවල් එක, උන් මහින්දව හරියට දන්නේ වත් නැහැ, උන්ගේ සියලු සිහින බොද කරේ මහා බලවත් රතන්ලා චම්පිකල චන්ද්‍රිකාල තමයි යකෝ, මහින්ද කරපු යුද්දයක් නැහැ, උ යුද්ද කරනම් ලෝකෙම උගේ බෙල්ල කන්න එනවනේ, අද ලෝකෙම කොටින්ගේ බලපෙම තියෙන්නේ රතනලට ෆොන්සේකලට චම්පිකලට,,උබල දන්න පකේ දේශපාලනේ, නොදකින් වහල්ලු, :lol:
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,154
    12,141
    113
    Ohio, USA
    Ethana wena Aamagamaka Poojya pakshe kenek hitiyath tathwe okama thamai.. hondama dey apirisidui kiyana tanwalata Poojya pakshe nogihin inna eka... paarlimenthu sabagabe samitha haamaduruwan wahanse innawelawaka thamai Mahindage Aanduwe Mervin silwa/Waasu Dewa kunuharapa kiwwe...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොහොමත් දැන් රතන හාමුදුරැවන්ට රනිල්ගේ යහපාලනය දිරවගන්න බැරැව තමයි ඉන්නෙ..