රනිල් උන්ඩියල් කාරෙයන්ට දෙන්න හදන්නෙ

nimcha55

Well-known member
  • May 4, 2014
    436
    558
    93
    LKR eka dollar ekatasapekshawa wadi unata ban katawath LC open karal ganna bahane import karanna..oya temporarry adu karata oka aye 400 paninawa..kawada hari bank walin hari widiyata import walata ona tharam dollars issue karanakam uda yana eka nathara wenne na
    pissuda bn dan eka karanna ba ranil ennath kalin idala okkoma declare karanna ona bn
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    උන්ඩියල් නවත්වන්න පුළුවන්.ඒකට ලංකාවේ හැම එකාම ආදායම් බදු ලේඛනයක රෙජිස්ටර් වෙලා තමන්ගේ වත්කම හැම අවුරුද්දෙම ප්‍රකාශ කරන්න ඕන.
    ඒ තරං ඕන නැහැ බන්
    බැංකු වලින් වෙන ට්‍රානසැක්ශන් ටික සේරම ට්‍රැක් කරා නං හරිනේ, දැනටත් ට්‍රැක් වෙනවා නමුත් ඒවට මොනවත් කරන්නෙ නැහැ
    හරියට හොයලා කිසි බිස්නස් එකක් හරි හේතුවක් නැතිව හරි එක එක අයට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන එකවුන්ට් ටික බ්ලොක් කරලා එහෙම සල්ලි ගත්තු අයගෙත් සල්ලි හෝල්ඩ් කරා නං ටික දවසකින් නිකන්ම එවන අය නිකං ඉන්නවා
    අනික නිවුස් වල එහෙම නිතරම උන්ඩියල කරන අය ඇල්ලුවා ඒ අල්ලපු සල්ලි රාජසන්තක කරා කියලා නිවුස් එහෙමත් නිතර දාන්න ඕන.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මැනිපියුලෙට් කරන්න සප්ලයි එකක් නෑ. බලන් ඉන්න තියෙන්නෙ
    ඉතින් එක නෙ, ඔන නම් ඩොලර් එක රුපියලක් කරන්න පුලුවන්, එක රැට... කෙල වෙනො නෙ, ඩොලර් නෑ නෙ රුපියල පෙග් කරන්න,
    හෙට උදෙ නැගිටල කියවා ඩොලර් 1 - රුපියල් 1යි,,,
    හික් හික්...

    ලොකෙ කන්ට්‍රොල් කරන - කම්පැනි 3න.... ලූනා ක්‍රිප්ටො කඩන් වැටීම පස්සෙ ඉන්නෙ මුන් කියලාකතාව යන්නෙ ලන්කාවෙ කඩන්වැටීම පස්සෙත් මුන් ඉන්න පුලුවන් = චීන්නු මෙක අල්ල ගන්න එක න්වත්තන්න බටහිර රටවලින් කරපු වැඩක්

    ------ Post added on May 15, 2022 at 6:39 PM
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    දැන් බැංකුවෙන් දෙනවද ඔය කියන ගාන... ඔය බිස්නස් එක කරන එවුන් හිතන් හිටියේ ලොවෙත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ කියල...

    දැන් මොකද එයාල කරන්නේ? සිමෙන්ති වලට වෙච්ච දේ වෙන්න ද යන්නේ ?
     
    • Like
    Reactions: NRTG

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,487
    339
    83
    Kandy
    මට රනිල පෙන්න බැරි උනාට කරන්නේ හොද වැඩක්. ඔය land sale කාරයෝ black money විකුණන උන්, second hand වාහන අරන් විකුණන උන් රටට මෙලෝ වැඩක් නැති ගොබ්බ සෙට් එකක්. රටට වාතයක් වෙන business වහගෙන වහගෙන ගියානං ගොඩ
    Your correct. මචං ඔවා මිනිස්සුන්ගෙ වැරදි නෙවෙ.. ඔවාට උඩගෙඩි දෙන්නෙ මෙ රටෙ බැංකු ටික... බැංකු මෙ රටෙ ආර්තිකෙ වැටුන එකට ගොඩක් වගකියන්න ඔනේ... බැංකු තාම කරන්නෙ easy money හම්බු කරන එක leasing, credit card, insurance, pawning. මුං කවදාවත් startup එකකට fund කරන්නෙ නෑ.. business එකක් ගොඩ ගන්න සල්ලි දෙන්නෙ නෑ... මෙ රටට බැංකු 5k තිබ්බනම් ඇති.. මෙ පොඩි economy එකක් තියන රටට මොන මගුලට මෙච්චර banking license දුන්නද දන්නෙ නෑ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට රනිල පෙන්න බැරි උනාට කරන්නේ හොද වැඩක්. ඔය land sale කාරයෝ black money විකුණන උන්, second hand වාහන අරන් විකුණන උන් රටට මෙලෝ වැඩක් නැති ගොබ්බ සෙට් එකක්. රටට වාතයක් වෙන business වහගෙන වහගෙන ගියානං ගොඩ
    මට රනිල පෙන්න බැරි උනාට කරන්නේ හොද වැඩක්. ඔය land sale කාරයෝ black money විකුණන උන්, second hand වාහන අරන් විකුණන උන් රටට මෙලෝ වැඩක් නැති ගොබ්බ සෙට් එකක්. රටට වාතයක් වෙන business වහගෙන වහගෙන ගියානං ගොඩ (II)
    උබ කිව වගේ එකපාර අඩුවෙච්ච විදේශ ප්‍රේෂන ටික උන්දියල් උනා කියල උපකල්පන තමයි.
    නිර්පාක්ශික අරගල රෙද්ද ලෙෆ්ට්🤣🤣🤣🤣🤣
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    ඒ තරං ඕන නැහැ බන්
    බැංකු වලින් වෙන ට්‍රානසැක්ශන් ටික සේරම ට්‍රැක් කරා නං හරිනේ, දැනටත් ට්‍රැක් වෙනවා නමුත් ඒවට මොනවත් කරන්නෙ නැහැ
    හරියට හොයලා කිසි බිස්නස් එකක් හරි හේතුවක් නැතිව හරි එක එක අයට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන එකවුන්ට් ටික බ්ලොක් කරලා එහෙම සල්ලි ගත්තු අයගෙත් සල්ලි හෝල්ඩ් කරා නං ටික දවසකින් නිකන්ම එවන අය නිකං ඉන්නවා
    අනික නිවුස් වල එහෙම නිතරම උන්ඩියල කරන අය ඇල්ලුවා ඒ අල්ලපු සල්ලි රාජසන්තක කරා කියලා නිවුස් එහෙමත් නිතර දාන්න ඕන.

    Ethakota banks walata LKR uth nathi wenawa... :lol:
    In person gihin karanawa transection eka... n rate eka meetath wada wadi wenawa..

    Oya kiyana widihata karanta puluwan nam monawa karanta barida...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Ethakota banks walata LKR uth nathi wenawa... :lol:
    In person gihin karanawa transection eka... n rate eka meetath wada wadi wenawa..

    Oya kiyana widihata karanta puluwan nam monawa karanta barida...

    එහෙම වෙන්නෙ කොහොමද බන්
    උන්ඩියල් කරන අය ලඟ සදහටම බිස්නස් එක කරගෙන යන්න LKR නැහැනෙ, flow එකේ කොහෙ හරි තැනක බැංකුවක් හරහා යන්නම වෙනවා
    අනික උන්ඩියල් සල්ලි ගන්න අයට කෑශ් විදියට අතේ තියාගන්නත් බැහැන් තැනක් එනවා අනිවාර්යෙන් බැංකුවකට දාන්න වෙන.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    එහෙම වෙන්නෙ කොහොමද බන්
    උන්ඩියල් කරන අය ලඟ සදහටම බිස්නස් එක කරගෙන යන්න LKR නැහැනෙ, flow එකේ කොහෙ හරි තැනක බැංකුවක් හරහා යන්නම වෙනවා
    අනික උන්ඩියල් සල්ලි ගන්න අයට කෑශ් විදියට අතේ තියාගන්නත් බැහැන් තැනක් එනවා අනිවාර්යෙන් බැංකුවකට දාන්න වෙන.
    Eka thamai man kiyanne dan ehema issue ekak nathi nisa bank haraha wenawa...
    Ehema une nathnam un Cash thiyagena in person transaction karanawa...

    Ehemath bari nam thawa widihak... restrict karanta karanta value eka wadi wenawa...
    Demand ekata supply nathi nisa... eka thamai prashneth methana...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    Undiyal karana ung va allanna behe loweth, moka aawath karanna behe, onenam minissunva Baya karanna boruwata news tika publish karai undiyal karana ungva elluwa kiyala,

    Anith eka rupiyala manipulate karala thiyang Inna behe, Aaye undiyal eka naginawa, hemoma piligaththa kalin rupiyala menuplate karapu eka weradhi float karanna thibba kiyala, UAE AED eka eeye 97.50 bassala hebei undiyal giya 104-105 ta

    Undial wadiyenma karanne muslim minissu uba eka dannawane.. ubata ridena eka sadaranai ban.. eth owa natara wenna ona dan..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,104
    113
    Your correct. මචං ඔවා මිනිස්සුන්ගෙ වැරදි නෙවෙ.. ඔවාට උඩගෙඩි දෙන්නෙ මෙ රටෙ බැංකු ටික... බැංකු මෙ රටෙ ආර්තිකෙ වැටුන එකට ගොඩක් වගකියන්න ඔනේ... බැංකු තාම කරන්නෙ easy money හම්බු කරන එක leasing, credit card, insurance, pawning. මුං කවදාවත් startup එකකට fund කරන්නෙ නෑ.. business එකක් ගොඩ ගන්න සල්ලි දෙන්නෙ නෑ... මෙ රටට බැංකු 5k තිබ්බනම් ඇති.. මෙ පොඩි economy එකක් තියන රටට මොන මගුලට මෙච්චර banking license දුන්නද දන්නෙ නෑ...
    එකඟයි...
    ඒකනෙ ලංකාවෙ බැංකු , ලාභ ලබන ආයතන වලින් හැම අවුරුද්දෙම ටොප් 10 ඉන්නෙ....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    Lankawe wadi una deyak ai adu wenne ne ban.
    anna okai therum ganna bari dollar adu wenawa kiyala natana gobbayannata, reserve 0 wela thiyeddi dollar supply eka hadunata,
    wadak thiyeida? seshapaluwo central bank eka hasuruwema arthika niyamayanta wiruddawa................
    issarahatath okai wenne, nandalalge kathaweth samahara than deshapalanikai.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,626
    6,360
    113
    Hari rate ekak nathikamane banku wala gasa kama nisa undial seen wala balapama .my idea .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    හරි සිස්ටම් හා හොඳ පාලනයක් නැති රටවල් හොරුන්ගේ තිප්පොළවල් බවට පත් වෙනව. ඊට පස්සෙ පොදු ජනතාව හිඟන්නො වෙනව සුළු පිරිසක් කෝටිපතියො වෙනව. ඔය මට්ටමට රට කඩා නොවැටීමට නම් ජනතාව බුද්ධිමත් වියයුතුයි එහෙම නැත්නම් අවංක අය නායකයින් ලෙස පත්කළ යුතුයි.
    කඩාවැටුණු රටක් ගොඩගැනීම පහසු නොවන්නේ, ජාවාරම්කරුවන්ට අවශ්‍ය ආකාරයේ පාලනයක් පවත්වා ගැනීමට ඔවුන් විසින් විවිධ උපක්‍රම හා මතවාද සමාජය තුල ව්‍යාප්ත කරන බැවිණි.

    100%