ඒ තරං ඕන නැහැ බන්
බැංකු වලින් වෙන ට්‍රානසැක්ශන් ටික සේරම ට්‍රැක් කරා නං හරිනේ, දැනටත් ට්‍රැක් වෙනවා නමුත් ඒවට මොනවත් කරන්නෙ නැහැ
හරියට හොයලා කිසි බිස්නස් එකක් හරි හේතුවක් නැතිව හරි එක එක අයට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන එකවුන්ට් ටික බ්ලොක් කරලා එහෙම සල්ලි ගත්තු අයගෙත් සල්ලි හෝල්ඩ් කරා නං ටික දවසකින් නිකන්ම එවන අය නිකං ඉන්නවා
අනික නිවුස් වල එහෙම නිතරම උන්ඩියල කරන අය ඇල්ලුවා ඒ අල්ලපු සල්ලි රාජසන්තක කරා කියලා නිවුස් එහෙමත් නිතර දාන්න ඕන.