රනිල් උන්ඩියල් කාරෙයන්ට දෙන්න හදන්නෙ

Sen-lu

Well-known member
  • නිර්පාක්ශික අරගල රෙද්ද ලෙෆ්ට්🤣🤣🤣🤣🤣
    නිර්පාක්ෂික අරගල කියන්නෙ තමන් කැමති එකා නෙවේ නම් ඉන්නෙ, ඌ කරන හරි දේවල් වලටත් විරුද්ධ වෙන එක නෙවේ බං. ඒකට කියන්නෙ කුහක දේශපාලනය කියල.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ඒ තරං ඕන නැහැ බන්
    බැංකු වලින් වෙන ට්‍රානසැක්ශන් ටික සේරම ට්‍රැක් කරා නං හරිනේ, දැනටත් ට්‍රැක් වෙනවා නමුත් ඒවට මොනවත් කරන්නෙ නැහැ
    හරියට හොයලා කිසි බිස්නස් එකක් හරි හේතුවක් නැතිව හරි එක එක අයට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන එකවුන්ට් ටික බ්ලොක් කරලා එහෙම සල්ලි ගත්තු අයගෙත් සල්ලි හෝල්ඩ් කරා නං ටික දවසකින් නිකන්ම එවන අය නිකං ඉන්නවා
    අනික නිවුස් වල එහෙම නිතරම උන්ඩියල කරන අය ඇල්ලුවා ඒ අල්ලපු සල්ලි රාජසන්තක කරා කියලා නිවුස් එහෙමත් නිතර දාන්න ඕන.

    පුකේ ඇරියා, කටට ගත්තා වගේ සර්විස් එකක් ගත්තා කියලා සල්ලි ට්‍රාන්සර් කරන්න තියෙන්නෙ. මොකෑ නෑ කියන්නද. 🤭

    Afterall උන්ඩියල් කරත් රටටනේ. - with පොන්න @erozan 🤭
     
    • Haha
    Reactions: kingcapton

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    Kalin වගෙ 200 ta control කරන් හිටියා නම් හරි. අපිට cars oni නෑ ඉවසන් ඉන්නම්,
     
    • Like
    Reactions: awjas2621