රනිල් උන්ඩියල් කාරෙයන්ට දෙන්න හදන්නෙ

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඊයෙ රැ 380ට උන්ඩියල් වලට ඩොලර් ගනිපු එකා උදෙ නැගිටලා බලද්ද ඩොලර් එක 365යි..
    ඊයෙ 380ට ගනිපු ඩොලර් දැන් කාටද විකුනන්න්, සීතල පුච්චලා ගිනි තපින්න වෙන්නෙ.
    ඩොලර් වලට රුපියල් දිපු එක පස් කනො, ලඩ්ඩො මම දවස්ක් හිටියානම් බැන්කුවෙන දාන් ගන්න තිබ්බා නෙද ගොන් පොන්නෙයො කියලා,,

    හැමිනෙනව නෙ, රුපියල ක්‍රිප්ටො වගෙ මැනිපියුලෙට් කර්ලා දෙන්න යන්නෙ ගෙම!

    එ අස්සෙ උන්ඩියල් දාන උන් අල්ලන්නත් අරන්,,

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    මට රනිල පෙන්න බැරි උනාට කරන්නේ හොද වැඩක්. ඔය land sale කාරයෝ black money විකුණන උන්, second hand වාහන අරන් විකුණන උන් රටට මෙලෝ වැඩක් නැති ගොබ්බ සෙට් එකක්. රටට වාතයක් වෙන business වහගෙන වහගෙන ගියානං ගොඩ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මට රනිල පෙන්න බැරි උනාට කරන්නේ හොද වැඩක්. ඔය land sale කාරයෝ black money විකුණන උන්, second hand වාහන අරන් විකුණන උන් රටට මෙලෝ වැඩක් නැති ගොබ්බ සෙට් එකක්. රටට වාතයක් වෙන business වහගෙන වහගෙන ගියානං ගොඩ
    ඔව් බං මේක රටේ අාර්ථිකේට සෘජුව බලපාන ප්‍රශ්ණයක්..අඩු ගානේ මේ රට වැටිල තියෙන තත්වය ගැන හරි හිතල මේව නවත්තන්න කාලේ හරි දැන්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302

    ඇත්තද දන්නෙ නැහැ මට මතකයි කවුරු හරි එකෙක් කිව්වා . මීට කලිනුත් විදේශ ප්‍රේෂන $4 බිලියන වගේ ආවේ උන්ඩියල් වලින් කියලා .
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,486
    3,894
    113
    Maligawatta
    Undiyal karana ung va allanna behe loweth, moka aawath karanna behe, onenam minissunva Baya karanna boruwata news tika publish karai undiyal karana ungva elluwa kiyala,

    Anith eka rupiyala manipulate karala thiyang Inna behe, Aaye undiyal eka naginawa, hemoma piligaththa kalin rupiyala menuplate karapu eka weradhi float karanna thibba kiyala, UAE AED eka eeye 97.50 bassala hebei undiyal giya 104-105 ta
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,180
    1,416
    113
    LKR eka dollar ekatasapekshawa wadi unata ban katawath LC open karal ganna bahane import karanna..oya temporarry adu karata oka aye 400 paninawa..kawada hari bank walin hari widiyata import walata ona tharam dollars issue karanakam uda yana eka nathara wenne na
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ඇත්තද දන්නෙ නැහැ මට තමකයි කවුරු හරි එකෙක් කිව්වා . මීට කලිනුත් විදේශ ප්‍රේෂන $4 බිලියන වගේ ආවේ උන්ඩියල් වලින් කියලා .
    ඕක බොරු කතාවක්. කොහොමද බන් ගානක් කියන්නේ මෙච්චරක් උන්ඩියල් කරා කියලා. මොකෝ උන්ඩියල් සංසදයක් තියෙනවද අවුරුද්දේ අන්තිමට report හදල publish කරන. දැන් කියන්න පුළුවන් උන්ඩියල් හින්ද මෙච්චර නැති උනා කියල ඉස්සර ආපු ගානයි දැන් එන්නේ නැති ගානයි බලල.

    black market එක කොහොමත් තිබ්බ කලින් ඉදන්ම. black market පුරුදු උන උන් රහ වැටුනම ලේසියට ඒකම කරනවා ඉස්සරත්. බැංකු වගේ document කතන්දර නෑනේ ගන්න එකාට. හැබැයි scene එක තියෙන්නේ එහෙම කරන උන් gall face එනවා system change කරන්න කියන් :P මට හම්බුනා දෙතුන් දෙනෙන් petrol පෝලිම් වලත්. උන් දන්නේ නෑ උන් තමා රටට කෙලොපු හොරු කියල.

    ඉස්සර black market යන්නේ money urgent උනාම. මාත් ගිහින් තියෙනවා කීප පාරක්. දැන් වැඩේ වෙලා තියෙන්නේ bank එකෙන් හරිම value එක දෙද්දී ඒක මදි කිය කියා black market යනවා ඔක්කොම ඒක තමා හරි value එක කියන්. ඔය යන උන්ගෙන් අහන්න රුපියල decide වෙන්නේ කොහොමද කියල dollar එකත් එක්ක. බහුතරයක් දන්නේ නෑ. black market උන් උන්ට $ ආපු හින්ද තව මාස ගානක් shape එකේ ඇදන් යන්න fake market එකක් හදන තියෙන්නේ. දැන් CB එක රුපියල 1000 ට බස්සනවා කිව්වත් අරුන් එහෙනං අපි දෙන්නේ 1200ට කියනවා. එහෙම නොකලොත් උන්ගේ පැවැත්ම ඉවරයි ආයි අර පොඩි පොඩි ගණන් වලින් deal කරන්න වෙනවා. black market කරන උන් මේ දවස්වල ඉන්නේ රජවරු වගේ. මාසෙට රුපියල් 10,000 මාරු කරපු උනුත් දැන් deal කරන්නේ millions වලින්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩොලර් වලට රුපියල් දිපු එක පස් කනො, ලඩ්ඩො මම දවස්ක් හිටියානම් බැන්කුවෙන දාන් ගන්න තිබ්බා නෙද
    කොහෙද බොට 365ට ඩොලර් දෙන්නෙ? :p
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඕක බොරු කතාවක්. කොහොමද බන් ගානක් කියන්නේ මෙච්චරක් උන්ඩියල් කරා කියලා. මොකෝ උන්ඩියල් සංසදයක් තියෙනවද අවුරුද්දේ අන්තිමට report හදල publish කරන. දැන් කියන්න පුළුවන් උන්ඩියල් හින්ද මෙච්චර නැති උනා කියල ඉස්සර ආපු ගානයි දැන් එන්නේ නැති ගානයි බලල.

    black market එක කොහොමත් තිබ්බ කලින් ඉදන්ම. black market පුරුදු උන උන් රහ වැටුනම ලේසියට ඒකම කරනවා ඉස්සරත්. බැංකු වගේ document කතන්දර නෑනේ ගන්න එකාට. හැබැයි scene එක තියෙන්නේ එහෙම කරන උන් gall face එනවා system change කරන්න කියන් :P මට හම්බුනා දෙතුන් දෙනෙන් petrol පෝලිම් වලත්. උන් දන්නේ නෑ උන් තමා රටට කෙලොපු හොරු කියල.

    ඉස්සර black market යන්නේ money urgent උනාම. මාත් ගිහින් තියෙනවා කීප පාරක්. දැන් වැඩේ වෙලා තියෙන්නේ bank එකෙන් හරිම value එක දෙද්දී ඒක මදි කිය කියා black market යනවා ඔක්කොම ඒක තමා හරි value එක කියන්. ඔය යන උන්ගෙන් අහන්න රුපියල decide වෙන්නේ කොහොමද කියල dollar එකත් එක්ක. බහුතරයක් දන්නේ නෑ. black market උන් උන්ට $ ආපු හින්ද තව මාස ගානක් shape එකේ ඇදන් යන්න fake market එකක් හදන තියෙන්නේ. දැන් CB එක රුපියල 1000 ට බස්සනවා කිව්වත් අරුන් එහෙනං අපි දෙන්නේ 1200ට කියනවා. එහෙම නොකලොත් උන්ගේ පැවැත්ම ඉවරයි ආයි අර පොඩි පොඩි ගණන් වලින් deal කරන්න වෙනවා. black market කරන උන් මේ දවස්වල ඉන්නේ රජවරු වගේ. මාසෙට රුපියල් 10,000 මාරු කරපු උනුත් දැන් deal කරන්නේ millions වලින්.
    හරියටම කියන්න බැහැ නමුත් එස්ටිමේට් කරන්න පුලුවනෙ තියෙන ඩීටේල්ස් වලින් . ඔව් ඒක ඉතින් සමහර විට ඊට වැඩි වෙන්නත් පුලුවන් අඩු වෙන්නත් පුලුවන් . කොහොමත් ඕක ගොඩක් තිබුනෙ රටේ මූල්‍ය ප්‍රතිපත්ථි වල තිබුන බුරුල නිසා හෝ අදාල ආයතනවල බුරුල නිසා . බැසිල් කිව්වෙ ඌත් පිට කොටුවෙන් සල්ලි ගත්තා කියලා . 100% පාලනය නම් කරන්න බරි වෙයි නමුත් අවම කරන්න ඕනේ උපරිම විදියට .
     
    • Like
    Reactions: U-tag

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මට රනිල පෙන්න බැරි උනාට කරන්නේ හොද වැඩක්. ඔය land sale කාරයෝ black money විකුණන උන්, second hand වාහන අරන් විකුණන උන් රටට මෙලෝ වැඩක් නැති ගොබ්බ සෙට් එකක්. රටට වාතයක් වෙන business වහගෙන වහගෙන ගියානං ගොඩ (II)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හරියටම කියන්න බැහැ නමුත් එස්ටිමේට් කරන්න පුලුවනෙ තියෙන ඩීටේල්ස් වලින් . ඔව් ඒක ඉතින් සමහර විට ඊට වැඩි වෙන්නත් පුලුවන් අඩු වෙන්නත් පුලුවන් . කොහොමත් ඕක ගොඩක් තිබුනෙ රටේ මූල්‍ය ප්‍රතිපත්ථි වල තිබුන බුරුල නිසා හෝ අදාල ආයතනවල බුරුල නිසා . බැසිල් කිව්වෙ ඌත් පිට කොටුවෙන් සල්ලි ගත්තා කියලා . 100% පාලනය නම් කරන්න බරි වෙයි නමුත් අවම කරන්න ඕනේ උපරිම විදියට .
    උබ කිව වගේ එකපාර අඩුවෙච්ච විදේශ ප්‍රේෂන ටික උන්දියල් උනා කියල උපකල්පන තමයි.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    හරියටම කියන්න බැහැ නමුත් එස්ටිමේට් කරන්න පුලුවනෙ තියෙන ඩීටේල්ස් වලින් . ඔව් ඒක ඉතින් සමහර විට ඊට වැඩි වෙන්නත් පුලුවන් අඩු වෙන්නත් පුලුවන් . කොහොමත් ඕක ගොඩක් තිබුනෙ රටේ මූල්‍ය ප්‍රතිපත්ථි වල තිබුන බුරුල නිසා හෝ අදාල ආයතනවල බුරුල නිසා . බැසිල් කිව්වෙ ඌත් පිට කොටුවෙන් සල්ලි ගත්තා කියලා . 100% පාලනය නම් කරන්න බරි වෙයි නමුත් අවම කරන්න ඕනේ උපරිම විදියට .
    මචන් පිටකොටුවෙන් සල්ලි අතට ගන්න එව්වනන් පොඩි black market ඔය එදා වේල කරකෝගන්න පොඩි උන්. හැබැයි උන්ගෙන් තමා ලොකු උන්ව අල්ලන්න පුළුවන්. ඔය වගේ simple නෑ ඔය වහන්න හදන black market එක. සෙට් එකක් ඉන්නවා ලංකාවේ නෑ. ලංකාවේ border එකටවත් $ එන්නේ නෑ. රටින් සල්ලි දාද්දි unknown වෙන රටවල් වල account වලට $ යනවා ඉන්පස්සේ මෙහෙ ඉන්න පොඩි කඩකාරයාගෙන් රුපියල් ටික transfer වෙනවා customerට. ඉන්පස්සේ කඩකාරයට commission එක එනවා විවිද විදිහට. import කරන්න buy කරද්දීත් මෙහෙ ඉන්න කඩකාරයට රුපියල් දුන්නම වෙන රටක ඉදන් open accounts වලට $ වැටෙනවා random account වලින්. LC අරින එක නැවතුනා කබ්බගෙයි බැසිලගෙයි හොරා කෑමේ ප්‍රතිපත්ති හින්ද. දැන් open accounts නවත්තන්න වෙලා තියෙන්නේ මේ වැඩේ හින්ද. International brands වල ලංකාවේ authorized dealer ලට කෙල වෙනවා දැන් open accounts වහන හින්ද. උන් ඕකට සම්බන්දත් නෑ.

    ඕක ටිකක් සංකීර්ණ scene එකක් හොයල නවත්තන්න බැරි. කරන්න පුළුවන් මෙහෙ ඉන්න black money agent නවත්තන එක.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඕක බොරු කතාවක්. කොහොමද බන් ගානක් කියන්නේ මෙච්චරක් උන්ඩියල් කරා කියලා. මොකෝ උන්ඩියල් සංසදයක් තියෙනවද අවුරුද්දේ අන්තිමට report හදල publish කරන. දැන් කියන්න පුළුවන් උන්ඩියල් හින්ද මෙච්චර නැති උනා කියල ඉස්සර ආපු ගානයි දැන් එන්නේ නැති ගානයි බලල.

    black market එක කොහොමත් තිබ්බ කලින් ඉදන්ම. black market පුරුදු උන උන් රහ වැටුනම ලේසියට ඒකම කරනවා ඉස්සරත්. බැංකු වගේ document කතන්දර නෑනේ ගන්න එකාට. හැබැයි scene එක තියෙන්නේ එහෙම කරන උන් gall face එනවා system change කරන්න කියන් :P මට හම්බුනා දෙතුන් දෙනෙන් petrol පෝලිම් වලත්. උන් දන්නේ නෑ උන් තමා රටට කෙලොපු හොරු කියල.

    ඉස්සර black market යන්නේ money urgent උනාම. මාත් ගිහින් තියෙනවා කීප පාරක්. දැන් වැඩේ වෙලා තියෙන්නේ bank එකෙන් හරිම value එක දෙද්දී ඒක මදි කිය කියා black market යනවා ඔක්කොම ඒක තමා හරි value එක කියන්. ඔය යන උන්ගෙන් අහන්න රුපියල decide වෙන්නේ කොහොමද කියල dollar එකත් එක්ක. බහුතරයක් දන්නේ නෑ. black market උන් උන්ට $ ආපු හින්ද තව මාස ගානක් shape එකේ ඇදන් යන්න fake market එකක් හදන තියෙන්නේ. දැන් CB එක රුපියල 1000 ට බස්සනවා කිව්වත් අරුන් එහෙනං අපි දෙන්නේ 1200ට කියනවා. එහෙම නොකලොත් උන්ගේ පැවැත්ම ඉවරයි ආයි අර පොඩි පොඩි ගණන් වලින් deal කරන්න වෙනවා. black market කරන උන් මේ දවස්වල ඉන්නේ රජවරු වගේ. මාසෙට රුපියල් 10,000 මාරු කරපු උනුත් දැන් deal කරන්නේ millions වලින්.
    dan aye dollar eka middle spot exchange kiyala dala tikak allan inda neda hadanne
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මචන් පිටකොටුවෙන් සල්ලි අතට ගන්න එව්වනන් පොඩි black market ඔය එදා වේල කරකෝගන්න පොඩි උන්. හැබැයි උන්ගෙන් තමා ලොකු උන්ව අල්ලන්න පුළුවන්. ඔය වගේ simple නෑ ඔය වහන්න හදන black market එක. සෙට් එකක් ඉන්නවා ලංකාවේ නෑ. ලංකාවේ border එකටවත් $ එන්නේ නෑ. රටින් සල්ලි දාද්දි unknown වෙන රටවල් වල account වලට $ යනවා ඉන්පස්සේ මෙහෙ ඉන්න පොඩි කඩකාරයාගෙන් රුපියල් ටික transfer වෙනවා customerට. ඉන්පස්සේ කඩකාරයට commission එක එනවා විවිද විදිහට. import කරන්න buy කරද්දීත් මෙහෙ ඉන්න කඩකාරයට රුපියල් දුන්නම වෙන රටක ඉදන් open accounts වලට $ වැටෙනවා random account වලින්. LC අරින එක නැවතුනා කබ්බගෙයි බැසිලගෙයි හොරා කෑමේ ප්‍රතිපත්ති හින්ද. දැන් open accounts නවත්තන්න වෙලා තියෙන්නේ මේ වැඩේ හින්ද. International brands වල ලංකාවේ authorized dealer ලට කෙල වෙනවා දැන් open accounts වහන හින්ද. උන් ඕකට සම්බන්දත් නෑ.

    ඕක ටිකක් සංකීර්ණ scene එකක් හොයල නවත්තන්න බැරි. කරන්න පුළුවන් මෙහෙ ඉන්න black money agent නවත්තන එක.
    ඔව් ලේසී නැහැ සංකීරණ දෙයක්, නමුත් මට හිතෙන්නෙ අපේ බළධාරීන්ට නැත්තෙ උනන්දුව .
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    dan aye dollar eka middle spot exchange kiyala dala tikak allan inda neda hadanne
    ඕක ගැන 100% කියන්න මන් දන්නේ නෑ. මන් කියන්නේ මන් දන්න දේත් එක්ක උපකල්පනයක්. රුපියල floating තියෙද්දී එක පාරට central bank එකට $ ආපුවාම හෙන ගහනවා වගේ එදා දවසට රුපියල බහිනවා. එතකොට ඊළග දවසේ ඉදන් $ වලට තියෙනව් ඉල්ලුම වැඩි වෙනවා හිතන්නේ නැති විදිහට. එතකොට එක්කෝ බැංකු වලින් $ දෙන්නේ නෑ දැන් තියෙන situation එකත් එක්ක නැත්තන් දුන්නොත් ඉන්පස්සේ වෙන්නේ ඊලග දවසේ රුපියල අම්බානෙක උඩ යනවා අර වගේ $ ආවේ දවසකට විතරයි හින්ද. එක නවත්තන්න central bank එක රුපියල float කරලා තියෙද්දී පොඩි පොඩි tricks දානවා නැත්තන් කෙලවෙන හින්ද. එහෙමයි කියල අර කබ්බ $ එක 203 මාස ගණන් තියන් හිටිය වගේ ගොබ්බ scene එකක් නෙවේ දැන් කරලා තියෙන්නේ. අනික ඔය කතන්දරේ එක්ක බැංකු වල commission වෙනස් කරපු කතාවකුත් ආව ඕකටම අල්ලලා.