රනිල් උන්ඩියල් කාරෙයන්ට දෙන්න හදන්නෙ

Mancheter

Active member
  • Oct 1, 2019
    310
    230
    43
    ඇත්තද දන්නෙ නැහැ මට මතකයි කවුරු හරි එකෙක් කිව්වා . මීට කලිනුත් විදේශ ප්‍රේෂන $4 බිලියන වගේ ආවේ උන්ඩියල් වලින් කියලා .
    Ow undiyal walin enawa. Specially student la cash in hand karana ewa. Eth 2018 Di 8 bn awa lankawata dollers ekiyanne 700mn wage per month
    Eth den enne average 300mn .???
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    හරි සිස්ටම් හා හොඳ පාලනයක් නැති රටවල් හොරුන්ගේ තිප්පොළවල් බවට පත් වෙනව. ඊට පස්සෙ පොදු ජනතාව හිඟන්නො වෙනව සුළු පිරිසක් කෝටිපතියො වෙනව. ඔය මට්ටමට රට කඩා නොවැටීමට නම් ජනතාව බුද්ධිමත් වියයුතුයි එහෙම නැත්නම් අවංක අය නායකයින් ලෙස පත්කළ යුතුයි.
    කඩාවැටුණු රටක් ගොඩගැනීම පහසු නොවන්නේ, ජාවාරම්කරුවන්ට අවශ්‍ය ආකාරයේ පාලනයක් පවත්වා ගැනීමට ඔවුන් විසින් විවිධ උපක්‍රම හා මතවාද සමාජය තුල ව්‍යාප්ත කරන බැවිණි.
     
    Last edited:

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මට රනිල පෙන්න බැරි උනාට කරන්නේ හොද වැඩක්. ඔය land sale කාරයෝ black money විකුණන උන්, second hand වාහන අරන් විකුණන උන් රටට මෙලෝ වැඩක් නැති ගොබ්බ සෙට් එකක්. රටට වාතයක් වෙන business වහගෙන වහගෙන ගියානං ගොඩ
    ඔය Lands sale එහෙම රටට වැඩක්ම නැති Business බං
     
    • Like
    Reactions: Any.key

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    උන්ඩියල් නවත්වන්න පුළුවන්.ඒකට ලංකාවේ හැම එකාම ආදායම් බදු ලේඛනයක රෙජිස්ටර් වෙලා තමන්ගේ වත්කම හැම අවුරුද්දෙම ප්‍රකාශ කරන්න ඕන.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    රනිල් වොන්ට් ලෑස්ට් ලොන්ග්
    hqdefault.jpg
     

    Attachments

    • hqdefault.jpg
      hqdefault.jpg
      8.6 KB · Views: 31

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඊයෙ රැ 380ට උන්ඩියල් වලට ඩොලර් ගනිපු එකා උදෙ නැගිටලා බලද්ද ඩොලර් එක 365යි..
    ඊයෙ 380ට ගනිපු ඩොලර් දැන් කාටද විකුනන්න්, සීතල පුච්චලා ගිනි තපින්න වෙන්නෙ.
    ඩොලර් වලට රුපියල් දිපු එක පස් කනො, ලඩ්ඩො මම දවස්ක් හිටියානම් බැන්කුවෙන දාන් ගන්න තිබ්බා නෙද ගොන් පොන්නෙයො කියලා,,


    හැමිනෙනව නෙ, රුපියල ක්‍රිප්ටො වගෙ මැනිපියුලෙට් කර්ලා දෙන්න යන්නෙ ගෙම!

    එ අස්සෙ උන්ඩියල් දාන උන් අල්ලන්නත් අරන්,,
    ranila karana labbak na mama danna widihata CBSL eken karanne owanm.

    Undiyal karana ung va allanna behe loweth, moka aawath karanna behe, onenam minissunva Baya karanna boruwata news tika publish karai undiyal karana ungva elluwa kiyala,

    Anith eka rupiyala manipulate karala thiyang Inna behe, Aaye undiyal eka naginawa, hemoma piligaththa kalin rupiyala menuplate karapu eka weradhi float karanna thibba kiyala, UAE AED eka eeye 97.50 bassala hebei undiyal giya 104-105 ta
    pukak naginawa CBSL open accounts ban karata passe undial dollar toilet tissue wage tamai no demand
    ------ Post added on May 15, 2022 at 2:05 PM
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    රනිල 2016 ගන්න කොට dollar එක 135 යි 2019 යනකොට 185 කරලා ගියේ, ඕක මේ පාර 500 ක් කරලා යයි 🤣
     
    • Haha
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රනිල 2016 ගන්න කොට dollar එක 135 යි 2019 යනකොට 185 කරලා ගියේ, ඕක මේ පාර 500 ක් කරලා යයි 🤣
    හා හා දැන් ඕව කියන්න එපා. රනිල් තරම් වැඩෙක් නැ දැන්. මට බයියෙක් කිවේ.
     
    • Haha
    Reactions: Any.key

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    මැනිපියුලෙට් කරන්න සප්ලයි එකක් නෑ. බලන් ඉන්න තියෙන්නෙ