රනිල් උඹ කවුද

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    What What Smile GIF
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,233
    166,419
    113
    එකමත් එක රටක
    මහණ උනා නම් බනක් භාවනාවක් කරගෙන සෝවාන් වෙන්නවත් ට්‍රයි කරපං බන් ....
    පන්සලේ පොඩි උන්ගේ පුකවල් පල පල සමලිංගිකත්වය ගැන කතා කරනවා. 🥱
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    මේ හාමුදුරුවොන්ට ලිංගික අපයෝජන චෝදනා තියෙනවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,233
    166,419
    113
    එකමත් එක රටක
    මේ හාමුදුරුවොන්ට ලිංගික අපයෝජන චෝදනා තියෙනවද?
    හාමුදුරුවන් ට ඕන තරම් තියනව.. දැන් මෙයා මොකද කියනෙන් මේවා කතා කරන්නේ ඕන මහා නායක හාමුදුරුවෝ කියල ??
    පන්සලේ වෙන අපචාර ගැන මිනිස්සු කතා කරාම කියනව ඒවා පන්සලේ හාමුදුරුවෝ මහා නායකලා කතා කරයි ගිහියෝ කතා කරන්න ඕන නෑ කියලා. ගිහියන්ගේ දේවල් වලටත් මහා නායක ලු කතා කරන්න ඕනේ .. :rofl:

    මොන ලබ්බටද බන් මනුස්සයෙක් ගිහි ජිවිතේ අත ඇරලා මහන වෙන්නේ ??
    ගිහි සමාජේ තියන දේවල් එක්ක ගැටී ගැටී ඉන්නද නැත්නම් තමන්ගේ අධ්‍යාත්මික ජිවිතේ අරමුණු වෙනුවෙන් ද ??
    මේ චන්දෙ ලං වෙලා එලියට බහින් සයිකෝ කාරයෙක් නේ. ගිය පාර ජනාදිපතිවරණේ ලං වෙලා ගොන් ආතල් එකක් දුන්න මතකයි.
     
    ඒ කියන්නේ රනිල් සමලිංගික විවාහ වුනත් ලංකාවේ නීතිගත කරනවට උඹ කැමතියි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,233
    166,419
    113
    එකමත් එක රටක
    ඒ කියන්නේ සමලිංගික විවාහ වුනත් ලංකාවේ නීතිගත කරනවට උඹ කැමතියි..
    විවාහ කරගත්තට මට කිසිම අවුලක් නෑ එකින් අනිත් උන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම්.. උන්ට උන්ගේ ජිවිත කාලේ උන් කැමති විදියට නැතුව අපිට කැමති විදියට හිටපන් කියන්න අයිතියක් උබට මට තියනවද ??

    හැබැයි ඔය සමලිංගික , lgbtqrstu කියාගන්න උන්ව මට දිරවන්නේ නෑ . කොටින්ම ආශ්‍රයක් වත් නැ ඒ වගේ උන් එක්ක.
    හැබැයි උන්ව තහනම් කරන්න ඕනේ, මරන්න ඕනේ එලවන්න ඕනේ වගේ කියන්නේ කොහොමද ??
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170

    උබ මේ කියන එකට අදාලම නැති උදාහරනයක් දීලා මම උබෙන් පස්නයක් අහන්නම්...

    අර කෝවිඩ් ආව කාලේ, මිනුස්සු තමන්ගේ ගෙදරට සීම කලානේ එහෙට මෙහෙට යන්න නොදී, ඇයි එහෙම කලේ... (ආතල් එකට කියලද හිතන්න් ඉන්නේ)...
    මට කෝවිඩ් හැදුනම මාව ගෙදර හිරකලේ මගේ කැමැත්තට නෙමෙයිනේ, මට කෝවිඩ් හැදුනාට මට ඕනී උනා හැමතැනම ඇවිදින්න වැඩට යන්න යාලුවෝ එක්ක ට්‍රිප් යන්න, ඒත් ආරක්ශක අංශ වලින් එහෙන් මෙහෙන් අනම් මනම් බැරියර් දාල යන්න දුන්නේ නෑනේ... උබ මේ කියන විදියට මාව එහෙම මගේ කැමැත්තට විරුද්දව මාව හිර කරපු එකට නඩුවක් දාන්න පුලුවන් නේද...
    මට ලෙඩක් හැදුනම මාව හිරකරන්න ඕනී, කාමරේක තනි කරන්න ඕනී එලියට යන්න නොදී තියාගන්න ඕනී කියලා කියන්නේ කොහොමද ??

    අන්න ඒ වගේ සමජයේ යහ පැවත්මට හානී වෙන (යහපත් සමාජයක් පොඩියට හරි අපිට තියෙනවා) මොනා හරි දෙයක් පැතිරෙන්න නොදී වලක්වා ගන්න ඕනී ක්‍රියාමාර්ග ගන්න එක වගකිමක් සහිත සමාජ පුරවැසියෝ විදියට අපි හැමෝගෙම වගකීම.

    ලංකාවේ බුද්දාගම ප්‍රදාන ආගම නොවෙන්න අද ලංකාවේ තියෙන වෙන කිසිම ආගමක් පවතින්නේ නෑ...

    උබ හිතවනවද.. ප්‍රදාන ආගම මුස්ලීම් වගේ උනානම් මේ ලංකාවේ එක පංසලක්වත් ඉතුරු වෙයි කියලා...
    ඒත් ප්‍රදාන ආගම බෞද්ද උන මේ රටේ මුස්ලිම් පල්ලි, කෝවිල් ක්‍රිස්තියානී පල්ලි හදාගෙන ඒ ඒ අයගේ ආගම අදහන්න අපි ඉඩ දුන්නා නේද....

    උබ මට කියපන් මුස්ලීම් ආගම ප්‍රදාන ආගම උන ඕනිම රටක පංසලක් හදලා වදින්න පුදන්න අවසර තියෙන එක රටක්.... තියෙනවද කියලා...
     
    දැන් මම කියලා තියනව "අනිත් උන්ට හානියක් වෙන්නේ නැත්නම්" කියලා.
    සමලිංගික උන් දෙන්නෙක් බැන්දම එකින් කොහොමද සමාජේට හානියක් වෙන්නේ ??
    උන් දෙන්නගේ බිදින එක අනිත් උන්ට බලපාන්නේ නෑ . දේවල් හිර කරාම තමයි ඕකුන් උන්ගේ ඉල්ලීම් කියා කියා කොඩි උස්සන් පාරේ යන්නේ.
    උන්ට උන්ගේ විදියට ජිවත් වෙන්න දුන්න නම් එච්චරයි..
    උන් අකමැති අපි කැමති විදියට ජිවත් වෙන්න කියලා බල කරන්නේ කොහොමද ?

    ඔය ආගම් කතාව නම් තනිකර උබේ හිතලුවක්.
    ලෝකේ බුද්දාගම් නොවන ආගම් තියන රටවල් වල පන්සල් නැද්ද????
    බුද්ධාගම තිබ්බ නිසා තමයි මෙහෙම උනේ කියන එක තේරුමක් නැති කතාවක්. එහනම් මේ රට මෙච්චර හොරකම් කරන උන් නිසා ලෝකේ කුජිත රටක් වෙලා ලෝකෙට අතපාන්න වෙලා තියෙන්නෙත් බුද්දාගම නිසාද ??
     
    උබ බෞද්ද නෙමෙයි නේද.....

    මේක නෙමෙයි මම ඇහුවේ... "ලෝකේ බුද්දාගම් නොවන ආගම් තියන රටවල් වල පන්සල් නැද්ද????"

    මෙන්න මේකයි මම ඇහුවේ "උබ මට කියපන් මුස්ලීම් ආගම ප්‍රදාන ආගම උන ඕනිම රටක පංසලක් හදලා වදින්න පුදන්න අවසර තියෙන එක රටක්.... තියෙනවද කියලා..."
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715
    113
    ලංකාවේ බුද්දාගම ප්‍රදාන ආගම නොවෙන්න අද ලංකාවේ තියෙන වෙන කිසිම ආගමක් පවතින්නේ නෑ...

    උබ හිතවනවද.. ප්‍රදාන ආගම මුස්ලීම් වගේ උනානම් මේ ලංකාවේ එක පංසලක්වත් ඉතුරු වෙයි කියලා...
    ඒත් ප්‍රදාන ආගම බෞද්ද උන මේ රටේ මුස්ලිම් පල්ලි, කෝවිල් ක්‍රිස්තියානී පල්ලි හදාගෙන ඒ ඒ අයගේ ආගම අදහන්න අපි ඉඩ දුන්නා නේද....

    උබ මට කියපන් මුස්ලීම් ආගම ප්‍රදාන ආගම උන ඕනිම රටක පංසලක් හදලා වදින්න පුදන්න අවසර තියෙන එක රටක්.... තියෙනවද කියලා...

    ලංකාවෙ බුද්දාගම හරි කතෝලික ඇරෙන්න වෙන ආගමක් ප්‍රදාන එක උනානම් කෙල වෙනවා. අනිත් හැම එකේම රැඩිකල් හුත්තලා ඉන්නව ඕන තරම්. බුද්දාගෙමෙත් පේන විදිඅය්ට රැඩිකල් උන් ඉන්නවා. හැබැයි තාම පොඩි කාලේ උන් ඉන්නේ. මේ ඉන්නෙත් ඒවගේ ගොබ්බ හුකන්නෙක් තමා.
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    ලංකාවෙ බුද්දාගම හරි කතෝලික ඇරෙන්න වෙන ආගමක් ප්‍රදාන එක උනානම් කෙල වෙනවා. අනිත් හැම එකේම රැඩිකල් හුත්තලා ඉන්නව ඕන තරම්. බුද්දාගෙමෙත් පේන විදිඅය්ට රැඩිකල් උන් ඉන්නවා. හැබැයි තාම පොඩි කාලේ උන් ඉන්නේ. මේ ඉන්නෙත් ඒවගේ ගොබ්බ හුකන්නෙක් තමා.
    උබ රැඩිකල් කතෝලික නේද.... වෙල් කම් ටු ද පාටී බ්‍ර්‍රෝ....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715
    113
    උබ රැඩිකල් කතෝලික නේද.... වෙල් කම් ටු ද පාටී බ්‍ර්‍රෝ....

    Mage aagama kese wetathath radical ne. mama hama religion ekakatama race ekakatama garu karanwa. but ewa passe hangila ranganna hadana unta kisi support ekak ne.
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    Mage aagama kese wetathath radical ne. mama hama religion ekakatama race ekakatama garu karanwa. but ewa passe hangila ranganna hadana unta kisi support ekak ne.
    මගේ බොසා කැතලික්, මගේ යාලුවෝ ඉන්නව කැතලික් (ජේසූ හෝ මරියා හෝ කෙනෙක් අදහන අය), මට ඉන්නවා හින්දු යාලුවෙක්, මට ඉන්නවා දෙමල යාලුවෝ, මට නෑ මුස්ලීම් යාලුවෝ...

    මට මගේ ආගම මේකයි කියලා කෙලින් කියාගන්න බැරි, උන් එක්ක...... එක්කෝ ඕනී නෑ... ඉතුරු ටික හිතාගනින්.....