රනිල් කරේ මොනාද?

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ඔව් උඹේ නැට්ට තමයි පෑගුවේ

    man umbata puke arina nisane me okkoma. mona kiwwat ranil hondai bun mahindata wada. ita wada hondai anura kumara, itat wada hondai Sajith, itat wada hondai reginol koore, itat wada hondai Welgama

    e nisa wel gama dapan chandeta, mage chnade ekenma
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඔන්න රිද්ද ගත්ත..ලොල්..ගු ගියාම saracasm...මාර theory බන්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    man umbata puke arina nisane me okkoma. mona kiwwat ranil hondai bun mahindata wada. ita wada hondai anura kumara, itat wada hondai Sajith, itat wada hondai reginol koore, itat wada hondai Welgama

    e nisa wel gama dapan chandeta, mage chnade ekenma

    katada ridune kiyala comment eken penawane. attata wel gama genan barida kot?

    මම එකක් කියන්නද තරහ ගන්නේ නැත්නම්.... මචන් යූඑන්පියට බැරිඋනා අවුරුදු 14 කින් ජනාධිපතිවරනෙට අපේක්ෂකයෙක් හොයාගන්න උඔලෑ ඔය කැද මුත්තට පින් සිද්ද වෙන්න. ඒ නිසා අනෙක් පක්ෂවලට අපේක්ෂකයෝ හොයනව වෙනුවට බැරිද උඔලටම කියල හොද යුුඑන්පී ජනාදිපති අපේක්ෂකයෙක් හොයාගන්න
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම එකක් කියන්නද තරහ ගන්නේ නැත්නම්.... මචන් යූඑන්පියට බැරිඋනා අවුරුදු 14 කින් ජනාධිපතිවරනෙට අපේක්ෂකයෙක් හොයාගන්න උඔලෑ ඔය කැද මුත්තට පින් සිද්ද වෙන්න. ඒ නිසා අනෙක් පක්ෂවලට අපේක්ෂකයෝ හොයනව වෙනුවට බැරිද උඔලටම කියල හොද යුුඑන්පී ජනාදිපති අපේක්ෂකයෙක් හොයාගන්න

    ඔහොම ඔබල ගන්න එපා බන්....ඔය සුරුට්ටුව ගහන ගමන් ඉන්නේ...දැන් දැන් මංගලට කට්ටිය හොයාගන්නත් අමාරුයි ලු මඩ ගහන්න....මොන ජනාදිපති අපේක්ෂකයෝද ඉතින්...
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    මම එකක් කියන්නද තරහ ගන්නේ නැත්නම්.... මචන් යූඑන්පියට බැරිඋනා අවුරුදු 14 කින් ජනාධිපතිවරනෙට අපේක්ෂකයෙක් හොයාගන්න උඔලෑ ඔය කැද මුත්තට පින් සිද්ද වෙන්න. ඒ නිසා අනෙක් පක්ෂවලට අපේක්ෂකයෝ හොයනව වෙනුවට බැරිද උඔලටම කියල හොද යුුඑන්පී ජනාදිපති අපේක්ෂකයෙක් හොයාගන්න

    UNP janadipathi kenek one na bun. apita ona Pohittuwe Welgama Janadhi Pethi kerela Sajith Agamathi kerane
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පස් පාරක් අගමැතිකමේ හිටියා.....
    දේශපාලන ජීවිතේට අවුරුදු 50 කටත් වැඩි.....
    රට වෙනුවෙන් මේ ටිකද බන් කරල තියෙන්නේ....
    අපේ ගමේ ග්‍රාම සංවර්ධන සමිතියේ ලොක්ක ගමට කරපු ටික ලිස්ට් කරානම් ඔයිට වඩා දිග වෙයි.....

    :lol:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    මම එකක් කියන්නද තරහ ගන්නේ නැත්නම්.... මචන් යූඑන්පියට බැරිඋනා අවුරුදු 14 කින් ජනාධිපතිවරනෙට අපේක්ෂකයෙක් හොයාගන්න උඔලෑ ඔය කැද මුත්තට පින් සිද්ද වෙන්න. ඒ නිසා අනෙක් පක්ෂවලට අපේක්ෂකයෝ හොයනව වෙනුවට බැරිද උඔලටම කියල හොද යුුඑන්පී ජනාදිපති අපේක්ෂකයෙක් හොයාගන්න
    :lol::lol::lol::lol::lol::lol:
     
    Manji64

    Junior member
  • Apr 11, 2016
    40
    8
    8
    මන් මෙහෙ
    35. Bond scam ekata sahaya deema
    36. Batalanda detention center
    37. Millennium City Incident eke Prabhakaran ekka agreement gasima
    38. Volkswagen factory eka sadima
    39. Ratatama free WiFi deema
    40. LTTE ekath ekka noyekuth giwisum gasima
    41. SL Army eka yuda aparada kara kiya kiya mulu loke wate yema

    Mewath amataka karanne nathuwa list eke dapan!
     
    • Like
    Reactions: shadow1

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    19. පරිඝනකය හදුන්වාදීමට කටයුතු කිරීම.

    20. ජංගම දුරකතනය හදුන්වාදීමට කටයුතු කිරීම.

    :lol::lol:

    4eed737d2ff3908ce862f76a0c52416f_XL.jpg

    80-90 දශක ගැන දන්නා කෙනෙකුටනම් මේකේ එච්චර හිනාවෙන්න දෙයක් නෑ! IT ගැන කිසිම රජයක අවදානය යොමුනොවී තිබුන යුගයක 90 මුල "Infortel" ප්‍රදර්ශනයක් එක්ක වැඩසටහනක් ඇතිකරලා මෙම අංශයට විශාල වැඩකොටසක් කරා. රටතුලට IT/Telco තාක්ෂනය ඉක්මනින් ලගවෙන්න එක ලොකු පිටුවහලක් උනා ..ඔයකලේ ඉන්දියාව හිටියේ අපිට ගවුගානක් දුරින්....
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    පස් පාරක් අගමැතිකමේ හිටියා.....
    දේශපාලන ජීවිතේට අවුරුදු 50 කටත් වැඩි.....
    රට වෙනුවෙන් මේ ටිකද බන් කරල තියෙන්නේ....
    අපේ ගමේ ග්‍රාම සංවර්ධන සමිතියේ ලොක්ක ගමට කරපු ටික ලිස්ට් කරානම් ඔයිට වඩා දිග වෙයි.....

    :lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    reputation_neg.gif
    රනිල් කරේ මොනාද? 01-09-2019 12:10 PM පොන්න පකය මහින්දට කඩේ යන කැරිය.. ගෝට එන්නෙ න&#

    හරි හරි රනිල් බැංකු කැඩුවෙත් නැ දිගු දුර විහිදුම් බලකාය පාවදුන්නෙත් නැ
    ඒවා කරේ වෙන රනිල් කෙනෙක් අගමැතිතුමා නෙවෙයි ඕන්

    :lol::lol::lol:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    19. පරිඝනකය හදුන්වාදීමට කටයුතු කිරීම. :rofl::rofl:

    20. ජංගම දුරකතනය හදුන්වාදීමට කටයුතු කිරීම.:rofl::rofl:

    27. සාම සාකච්චා ආරම්භකිරීම.:rofl::rofl::angry::angry::rofl::rofl:

    28. LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වාගැනීම.:rofl::rofl::angry::rofl::rofl::rofl:

    32. යලි පුබුදමු ශ්‍රීලංකා වැඩසටහන අරම්භාකිරිම ( ශ්‍රිලංකාවේ අධිවේගී මහා මාර්ග ආරම්භ වුයේ මේ වැඩ සටහන මගිනි) :rofl::rofl:

    34. අදුරේ තිබු රටට නැවත විදුලි ආලෝකය ලබා දීම :rofl::rofl::love::rofl::rofl:
     
    34. අදුරේ තිබු රටට නැවත විදුලි ආලෝකය ලබා දීම