සිරාවට බන් වෙන එකෙක් නම් ඔය ගැන කියලා රට වටේ පෝස්ටර් ගහලාinternet හඳුන්වාදුන්නෙත් මෙතුමා තමා උඹල දන්නැති වුනාට. http protocol එකත් මෙතුමගෙ නිර්මාණයක්. නිහතමානී කමට තමන්ගෙ නම දාගෙන නෑ![]()
තව මග ඇරිච්ච ටිකක් තියනවා මෙතුමා රටට කරපු මෙහෙවරින්
35. ලංකාවතුල මෙතෙක් විදුවූ විශාලම පාවාදීම "මිලේනියම් සිටි" කෙස් එක
36. ලංකාවතුල මෙතෙක් විදුවූ විශාලම මුදල් වංචාව, මහා දවාලේ මහා බැංකුව කැඩීම නොහොත් මහ
බැංකු බැදුම්කර වංචාව.
37. දවල පත්‍රිකාව හරහා රටේ අධයපන ක්‍රමය වෙනස් කර විනාශ කර දැමීමට කටයුතු කිරීම




