රනිල් කියන්නෙම ආගමක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    tenor.gif
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ආර්ථිකය ගොඩ දැම්මානම් මිනිස්සු මොකද මෙච්ස්ර අමරුවෙන් ජිවත් වෙන්නෙ
    මිනිස්සුන්ට බදු ගහල නෙ මෙ ශෙප් කරක්ල තියෙන්නෙ අනික අපි තාම නය ගෙවන්න පටන් ගත්තෙත් නැ නෙ
     
    • Like
    Reactions: haunte

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කොමියුනිස්ට් ඔටු ලබ්බො එක්කනේ බැරි , අවුරුදු 50 විතර කකුලෙන් අදිනවා උන්ගේ ලෙනින්ගේ මගුලේ සමාජවාදයක් ගේන්න
    moo dinnot or chande tawa awurudu 2n wage kal giyot nam leninge ata deka pennanwa strike karana unta 😂 😂 😂 mamanm kamatima strike karana set ekak payin gahala gedara yawankn :yes::yes::yes: hope it will happen nattan lankaawata goda emak naa mokaa awat:love2::love2:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත

    ලෙනින්ගේ ගැන්සිය ආවොත් අනික් උන් කරන්න ඕනේත් එකමයි ස්ට්‍රයික් . ඌරගේ මාලු ඌරගේ ඇගේම තියල කපන්න් ඕනේ
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ලෙනින්ගේ ගැන්සිය ආවොත් අනික් උන් කරන්න ඕනේත් එකමයි ස්ට්‍රයික් . ඌරගේ මාලු ඌරගේ ඇගේම තියල කපන්න් ඕනේ
    unnam loweth dinanne naa bohowita sjb enne. sajiyat matta wagee hitiyyta sure naa arinna puluwan jepponta
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    සජිත් කියන්නේ උපන්ගෙයි මෝඩයෙක්
    ආන්ඩුවක් ගත්තත් වැඩි කල් දුවන් නැ.
    ewa sure naa dan pora themparaadu porak politics wala. gotabahaya pora wage hityata balee hambunaama amu gonek kiyala ahuwunaa. sajiyata balee hambunaama hitanne nati porak wennat puluwan
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    ewa sure naa dan pora themparaadu porak politics wala. gotabahaya pora wage hityata balee hambunaama amu gonek kiyala ahuwunaa. sajiyata balee hambunaama hitanne nati porak wennat puluwan
    සොකඩ එකෙක් පොරක් කරන්නත් පොරක් සොකඩ කරන්නත් මීඩියා එකට පුලුවන් දැන් . ගෝඨානම් එන්න කලින් කිව්වා ඒත් මීඩියා නිසා මතුපිට ජන්ද දායකයෝ ලංකාවේ දුන්නා අපේ සාක්ශරතාව පමණයි මොලෙන් හිතන් නෑ හිතන්න දැනුමක් නෑ රටේ බහුතරයකට .

    සජිත් ගැනත් එච්චරයි , ඌ ඌවම විනාස කරගන්නවා ඌ ඉන්නේ අප්පගේ රැපෝ එකෙන් . තරගය නිසා ඌ කොමත් මීඩියා එකෙන් විනාස කරනවා . නයි පෙන්නපු උන්ට පුලුවන් ඌව පොරක් කරන්නත් එකනේ කරන්නේ දැන් 🤷
     
    • Wow
    Reactions: kasunkaru

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    • ආර්ථිකය ගොඩ දැම්මා
    • හාල් කිලෝ 20ක් දුන්න
    • පාරවල් හදනවා
    • වැඩ වර්ජන නවත්තනවා
    • තවත් අත්හදා බලන්න එපා.
    සමලිංගික පනත ගෙනාවා
    ඇබෝශන් පනත මග එනවා
    උතුරෙ දූපත් ඉන්දියාවට
    තව හොද ඒවා ඉස්සරහට